TAste With SacHi

TAste With SacHi � Taste with Sachi �
Cooking with heart. sharing dishes that warm the soul and satisfy the carvin

03/07/2026
29/06/2026

Kekiri (Cooking Melon) & Beetroot Juice! 🥤✨
ඇඟේ උෂ්ණත්වය නිවලා, දවසම Fresh එකේ ඉන්න සුපිරිම දේශීය හෙල්දි ජූස් එකක්! Pure hydration from nature! 🌿🔋

Comment your favorite traditional juice below! 💬

27/06/2026

Fried Ice Cream! 🍨🔥

Crispy on the outside, but completely frozen on the inside! Here is the secret behind making the perfect Fried Ice Cream. 🤯✨

If you loved this video, drop a Like and Share it with your foodie friends! ❤️🙌

තෙල් තාච්චියේ බැදපු අයිස්ක්‍රීම්! 🍨🔥 සිරාවටම පිස්සුවක් බං!සාමාන්‍යයෙන් අව්වේ තිබ්බත් දියවෙන අයිස්ක්‍රීම්, නටන තෙල් තාච්ච...
26/06/2026

තෙල් තාච්චියේ බැදපු අයිස්ක්‍රීම්! 🍨🔥 සිරාවටම පිස්සුවක් බං!

සාමාන්‍යයෙන් අව්වේ තිබ්බත් දියවෙන අයිස්ක්‍රීම්, නටන තෙල් තාච්චියට දාලා බැදලා ගත්තත් ඇතුළේ තියෙන අයිස්ක්‍රීම් කෑල්ල දිය වෙන්නේ නෑ කිව්වොත් විශ්වාස කරනවාද? 🤯

මේක කිසිම මැජික් එකක් නෙවෙයි මචං, පට්ටම ලේසි කුස්සියේ රහසක්. ලොකු ලොකු හොටෙල් වල පට්ට ගණන් වලට විකුණන මේ "Fried Ice Cream" එක කිසිම එකක් දිය කරගන්නේ නැතුව ගෙදරදීම සුපිරියට හදාගන්න හැටි ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා.

වීඩියෝ එක ඉක්මනටම ඕන කොල්ලෝ කෙල්ලෝ සෙට් එක පහතින් "ඕනේ" කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. පේජ් එකත් FOLLOW කරලා සෙට් වෙමු නේද? 😉👇

Can you actually fry Ice Cream without melting it? Yes! Crispy on the outside, frozen on the inside. Restaurant-style Fried Ice Cream video dropping soon. FOLLOW for the secret recipe!

26/06/2026

1,000+ Views! 🥳 කිරි අල වලට ආදරේ කරන හැමෝටම ගොඩක් ස්තූතියි!

අපේ දේශීය රසයට ආදරේ කරන, කිරි අලයි කොච්චි සම්බෝලයි වීඩියෝ එක බලපු, ශෙයා කරපු හැමෝටම ගොඩක්ම ස්තූතියි! පළවෙනි පියවරෙන්ම මේ වගේ ලොකු ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හිතුවේ නැහැ.

මේ ලැබුණු ගැම්මෙන් ඊළඟට තවත් පට්ටම රසවත්, හැමෝටම ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් Professional Recipe එකක් අරන් එනවා. (පොඩි Hint එකක් දෙන්නම්... 🧅 නියම ක්‍රිස්පි Onion Rings!)

ඉස්සරහටත් මේ වගේ සුපිරි කෑම රහස් දැනගන්න පිටුව FOLLOW කරලා සෙට් වෙන්න!

Huge thanks to everyone who watched and shared the Kiri Ala & Kochchi Sambol video! Hitting 1K+ views on the very first video means a lot.

Stay tuned, because the next recipe is going to be a banger! FOLLOW for more premium culinary content.

26/06/2026

Want to make perfectly crispy, restaurant-style Onion Rings at home without the batter falling off? Here is the secret technique.

💬 Comment "RECIPE" below if you want the exact measurements for this ultra-crunchy batter, and I’ll send it to you! FOLLOW for more premium and easy food ideas.

25/06/2026

නිවසේදීම පිටි ආවරණය ගැලවෙන්නේ නැතුව, නියම ක්‍රිස්පි (Crispy) ලුක් එකට හෝටල් විදිහටම Onion Rings සකස් කරන නිවැරදි තාක්ෂණය පියවරෙන් පියවර මෙන්න. මේ වගේ රසවත් වට්ටෝරු සරලව ඉගෙන ගන්න දැන්ම පිටුව FOLLOW කරලා සෙට් වෙන්න!

Here is the perfect technique to make ultra-crispy, restaurant-style Onion Rings at home without the batter falling off. FOLLOW for more premium and easy-to-follow recipes!

Address

Kurunegala
Kurunegala
6000

Telephone

+94767273880

Website

Alerts

Be the first to know and let us send you an email when TAste With SacHi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TAste With SacHi:

Shortcuts

Share

Category