Azoni food & production

Azoni food & production 100% ස්වභාවික සහ පිරිසිදු දේශීය නිෂ්පාදන. අපේම දේ අගය කරන ඔබ වෙනුවෙන්ම Azoni වෙතින් ලැබෙන උසස්ම දේ

ස්ස්... මචං පොඩ්ඩක් අහන්න! 🥥🤫පොල්තෙල් මිල හැමතැනම රු. 900 - 1000 පැනලා කියලා ඔයා දන්නවා නේද?ගොඩක් අය මේ වෙලාවේ කරන්නේ පර...
26/03/2026

ස්ස්... මචං පොඩ්ඩක් අහන්න! 🥥🤫

පොල්තෙල් මිල හැමතැනම රු. 900 - 1000 පැනලා කියලා ඔයා දන්නවා නේද?

ගොඩක් අය මේ වෙලාවේ කරන්නේ පරණ ස්ටොක් වැඩි මිලට විකුණන එක. හැබැයි අපි කරන්නේ ඒකේ අනිත් පැත්ත!

අපිට අලුතින්ම ලැබුණු Fresh පොල්තෙල් තොගය, අපි තීරණය කළා තාම පරණ මිලටම දෙන්න.

✅ අපේ මිල: රු. 650/- යි!

මේක පරණ වෙච්ච බඩු නෙවෙයි, අලුත්ම පිරිසිදු පොල්තෙල්. හැබැයි මේ රු. 650/- මිල දෙන්න පුළුවන් මේ ලැබිලා තියෙන සීමිත ප්‍රමාණය ඉවර වෙනකම් විතරයි. ඊළඟ පාර අපිටත් මේ මිලට දෙන්න බැරි වෙයි.

ඉතින් ලාභයක් එක්ක හොඳම දේ ගන්න ඕනේ නම් දැන්ම මැසේජ් එකක් දාන්න.

📍 Azoni Shopping Center
(අලුත් බඩු - පරණ මිලට)

0721487549

අපි නම් වැඩ ඔයාල coconut oil ගන්නෙ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න
24/03/2026

අපි නම් වැඩ ඔයාල coconut oil ගන්නෙ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න

22/03/2026

ඔන්න හොදම දෙ azoni shopping අපෙන් ඔයාගෙ අහාර වෙල රසකරන පොල් තෙල් ඕඩර් බාර ගනු ලැබෙ පල්වෙනි කමෙන්ට් එකෙ ලින්ක් එකෙන් ඕඩර් කරන්න

20/03/2026
19/03/2026

Azoni shopping centre super moll සමග Azoni food & production අපෙම brand එකෙ න් ඔයාලගෙ ගෙදරටම මෙ ඔයාලගෙ විශ්වාස වන්ත නාමය

ළගදීම
18/03/2026

ළගදීම

Address

Kurunagala Ambenpola
Kurunegala
70650

Alerts

Be the first to know and let us send you an email when Azoni food & production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share