Mr Kitchen

Mr Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr Kitchen, Food & Drink, Madagama, theppanawa, kuruwita, Kuruwita.

26/05/2026

මුල්ම දවසේ අපේ හයිය….ස්තූතියි…..❤️❤️❤️

ස්තූතියි❤️❤️
22/05/2026

ස්තූතියි❤️❤️

ගෙදර හදන කෑමක තියෙන ඒ සැබෑ සෙනෙහසේ රස,ඒ විදිහටම……🍲🍲🍲මැයි 21 හෙට සිට ඔබේ ආලින්දයටම….රස බලන්න විතරක් ගන්න,ආයෙමත් ගන්න හිතෙ...
20/05/2026

ගෙදර හදන කෑමක තියෙන ඒ සැබෑ සෙනෙහසේ රස,
ඒ විදිහටම……🍲🍲🍲
මැයි 21 හෙට සිට ඔබේ ආලින්දයටම….

රස බලන්න විතරක් ගන්න,ආයෙමත් ගන්න හිතෙන රස අපි දෙන්නම්……😋😋😋

තෙප්පනාව,ගොරකඇල,කදන්ගොඩ,පාතගම,හල්පෙ,මිල්ලවිටිය,පොහොරබාව,හිග්ගස්හේන අවට සිටින ඔබට දිවා හා රාත්‍රි ආහාර දැන් අපෙන් ඇණවුම් කළ හැකියි.

2km Delivery free
2-4km - 100/
More than 4km - 150/

🍛 MR Kitchen 🍜🔥ඔයාගේ ප්‍රියතම Fried Rice, Noodles, Kottu සහ Nasigoreng දැන් ඉක්මනින්ම ඔබේ ගෙදරටම! 😍✅ අඩු මිලට සුපිරි රස✅...
17/05/2026

🍛 MR Kitchen 🍜🔥
ඔයාගේ ප්‍රියතම Fried Rice, Noodles, Kottu සහ Nasigoreng දැන් ඉක්මනින්ම ඔබේ ගෙදරටම! 😍

✅ අඩු මිලට සුපිරි රස
✅ 100% පිරිසිදු ආහාර
✅ Fast Delivery Service 🚚
✅ Delicious Taste Guaranteed 😋

📍 තෙප්පනාව,ගොරකඇල,කදන්ගොඩ,පාතගම,හල්පේ,මිල්ලවිටිය,පොහොරබාව,හිග්ගස්සේන
ප්‍රදේශ සඳහා Delivery Available
📞 Order Now : 071 544 2013 / 071 031 6219

“එක පාරක් කාලා බලන්න… ආයෙත් Order කරනවාමයි!” 😍🔥

Address

Madagama, Theppanawa, Kuruwita
Kuruwita
70500

Website

Alerts

Be the first to know and let us send you an email when Mr Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share