DGA Food Products

DGA Food Products Home made delicious food and drinks with love
(3)

ඔන්න අද අපි හදපු බීම එක, එහෙම නැත්නම් නෙක්ටා එක. කියමු ද බලන්න මේ මොනවා වෙන්න ඇති ද? DGA Food Products
05/08/2026

ඔන්න අද අපි හදපු බීම එක, එහෙම නැත්නම් නෙක්ටා එක. කියමු ද බලන්න මේ මොනවා වෙන්න ඇති ද?


DGA Food Products

05/08/2026

උත්සාහයෙන් ජීවිතය ජයගන්න කැපවෙන මේ අම්මටයි පුතාටයි අපිත් ශක්තියක් වෙමු...💪❣️

ගමනේ වෙහෙස නිවා ගන්නත්, රසවත් උණු උණු පොල් රොටියක ,කොළකැඳ වීදුරුවක රස බලන්නත් ඔයාට වැයවෙන්නේ පුංචි මුදලක් උනාට ඒ මුදල ඒ අම්මටයි දරුවටයි ලොකු ශක්තියක් වේවි..

අනුරාධපුර නගරයත් කැකිරාව නගරයත් අතර, තිරප්පනේ නගරය ආසන්නයේ තියෙන මේ පුංචි කඩේ ට ඔයත් ගොඩවෙන්න...

අද සවස 6.00 දක්වා Gangasiripura Dhammaloka Thero 🙏 හන්තානේ අපේ හාමුදුරුවෝ ඇතුළු කණ්ඩායමක්ද ඔවුන්ට සහය වෙමින් එහි රැඳී ඉන්නවා..

04/08/2026

අද උදේ අපේ Gangasiripura Dhammaloka Thero ස්වාමීන් වහන්සේ ගේ මේ වීඩියෝ එක දැකලා මම මේ පිටුව follow කරනකොට මේකේ හිටියේ followers ලා දෙසියගානක්. දැන් ටිකකට කලින් බලද්දි පන්දහස් ගානක් වෙලා. හරිම සතුටුයි මේ අම්මයි පුතයි ගැන. මගේ පුත‍යි දුවයි දෙන්නත් එයාලට පුළුවන් විදිහට අපි වැටුණු තැනින් නැගිටින්න උදව් කරන්නෙත් මේ වගේ තමයි. ඒ නිසා ම මට මේ වීඩියෝව දැකලා ඇඬුණා.

ලක්ෂ 15 ක් මිනිස්සු රැල්ලට ස්වාමීන් වහන්සේ වටා එකතුවුණා නෙවෙයි. සුළු පිරිසක් අපහාස කළාට පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක Gangas...
02/08/2026

ලක්ෂ 15 ක් මිනිස්සු රැල්ලට ස්වාමීන් වහන්සේ වටා එකතුවුණා නෙවෙයි. සුළු පිරිසක් අපහාස කළාට පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක Gangasiripura Dhammaloka Thero අපේ ස්වාමින් වහන්සේ ගේ page එකට බොහෝ දෙනෙක් එකතු වෙන්නෙ උන් වහන්සේ කරන මෙහෙවර දැකලා. ඇත්තටම අන්තර්ජාලය ගැන බොහොම පොඩි දෙයක් උගන්වන්නත් online පාඨමාලා කරන යුගයක උන් වහන්සේ අතින් වියදම් කරගෙන, ආහාර පාන පවා ලබා දීලා තමයි සඳගිරි සෑයේ පැවැත්වූ මුල් ව්‍යාපාරික වැඩමුළු 30ක් පමනම පැවැත්වූයේ. ඒවාට සහභාගී වූ මා ඇතුළු දහස් ගණනක් එයට සාක්ෂි දරාවී. ඒ වගේම ඒ දහස් ගණනක් වූ ව්‍යාපාරිකයන් තුළ ඇති කළ එකමුතුව හරිම වටින දෙයක්.

ඉතින් මේ ජයග්‍රාහී ගමන වගේම ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන ශාසනික ගමන් මගත් සාර්ථක වෙන්නට සුබ පැතුම් DGA Food Products සහ DGA Creative Home Designers අප වෙතින්🙏🙏🙏

හෙට දිනයේ උතුම් පිංකම....දකුණේ දීGangasiripura Dhammaloka Thero
30/07/2026

හෙට දිනයේ උතුම් පිංකම....දකුණේ දී
Gangasiripura Dhammaloka Thero

හෙට දකුණේ. ගාල්ල ගෝනපීනුවල ධර්ම දේශනාව. ❤️🙏
හැමෝම එන්න. 🧘‍♂️
හැකි හැමෝම share කරන්න. ✅
තරුණයන් ඉලක්ක කරගෙන පැවැත්වෙන වැඩසටහන් වලට අනිවාර්‍යයෙන් වැඩම කරමි. ☸️

30/07/2026

🙏🙏🙏

ඔන්න රස ඉතිරෙන DGA Food Products අපේ වෙරළු පොප්සිකල්.මේ දවස්වල රස්නෙට කදිම අතුරුපසක්.රස කාරක,කෘතිම වර්ණක කිසිවක් අඩංගු න...
30/07/2026

ඔන්න රස ඉතිරෙන DGA Food Products අපේ වෙරළු පොප්සිකල්.
මේ දවස්වල රස්නෙට කදිම අතුරුපසක්.
රස කාරක,කෘතිම වර්ණක කිසිවක් අඩංගු නෑ.
වෙරළු, සීනි, දෙහි, ලුණු සහ එනසාල් ස්වල්පයක් විතරමයි.
ඉතින් මේවානම් courier කරන්න බැහැ.
කොළඹ රත්නපුර පාරෙ කුරුවිට හරහා ගමන් කරන ඔබට පුළුවන් හිග්ගස් හේන මංසන්ධියෙන් බෝපත් ඇල්ල මාර්ගයේ මීටර් 300 ක් විතර ඇවිත් අපෙන්ම අරගන්න.
සුළු පරිමාණයෙන් නිවසේ සිට කරන ව්‍යාපාරයක් නිසා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය නම් අපිව අමතා ඇණවුම් කරන්න අමතක කරන්න එපා.
අපේ දේශීය ගුණදායී පලතුරු යොදාගෙන, පරිසරයට හානිදායක නොවන සේ කරන මේ පුංචි ව්‍යාපාරයට ඔයාලගෙ ඇණවුම් වගේම like, comment, share ලොකු අත්වැලක්.

හරසරින් දෙවිඳුන් පුදන්නටපැමිණි බැතිමත්තු.......කිළිටි කසලින් පුදබිමේ සිරිසැණින් ඩැහැගත්තු.....සමන් සුරිඳුනි මහත් පැණයකිම...
29/07/2026

හරසරින් දෙවිඳුන් පුදන්නට
පැමිණි බැතිමත්තු.......
කිළිටි කසලින් පුදබිමේ සිරි
සැණින් ඩැහැගත්තු.....
සමන් සුරිඳුනි මහත් පැණයකි
මසිත හටගත්තූ.......
මෙවන් කිළුටක හිඳ ගනීවිද
ඔබේ බැතිමත්තු.....

29/07/2026

අපේ පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ගේ මම දකින සුවිශේෂී ම ගුණයක් තමයි මේ, අව්වට වැස්සට හුරු මිනිසුන්ට, වැඩ කරන මිනිසුන්ට ලැබිය යුතු නිසි ගෞරවය ලබා දීම........

Address

333 B, Wathuyaya
Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when DGA Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share