Deshi Cakes and foods

Deshi Cakes and foods From our home to your heart

06/06/2026

සුභ උපන්දිනයක් වෙිවා මහත්තයෝ ♥️♥️♥️හැමදාම සතුටින් ඉන්න ♥️♥️ආදරෙයි 😍😍😍

22/05/2026
22/05/2026

ඉයේ දින අපිට ලැබුනු කේක් දෙකක් තමයි මෙි තියෙන්නේ එකක් එන්ගේජ්මන්ටි එකකට අනික ඇනවසරි එකට 😍♥️😍♥️ඔයාලාට ගොඩක් ස්තුතියි මාව විශ්වාස කරලා දෙන මෙි ඔඩර් වලට
ඔබත් ඔබෙි ආදරණියන් සමරන්න Deshi Cakes and foods අපිට කතා කරන්න
Whatsapp 070 2807133
Call 076 3767057 😍♥️😍♥️♥️

10/05/2026

සුභ උපන්දිනයක් වෙිවා මගේ අමිමෙි ♥️🥰🥰♥️🥰

02/05/2026

එකම වගේ පැචෝ දෙන්නෙක්ට ♥️♥️අමිමගෙන් ආදරෙන් ♥️🥰♥️🥰♥️එ දෙන්නා හරිම ලස්සනයි අනේ 😍
ඔබත් ඔබෙි විශේෂ දවස් රසවත් කරන්න අපිට කතා කරන්න
Deshi Cakes and foods
Whatsapp 0702807133
Call 076 3767057

01/05/2026

තාත්තාගේ උපන්දිනයට පුංචි පුදුම කිරිමක් ♥️♥️🥰🥰එයා හරි සතුටු උනා මෙි සතුට අපිට සල්ලි වලට ගන්න බැ කවදාවත්ම 🥰♥️🥰♥️🥰♥️

අලුත් අවුරුද්ද උදා වෙනන කලින්ම කෑම මෙිසය ලස්සන කරන්න ගියපු කේක් එක  ♥️♥️Whatsapp 070 2807133 Call 076 3767057
13/04/2026

අලුත් අවුරුද්ද උදා වෙනන කලින්ම කෑම මෙිසය ලස්සන කරන්න ගියපු කේක් එක ♥️♥️
Whatsapp 070 2807133
Call 076 3767057

07/04/2026

අදට මං කේක් හදනන අරගෙන අවුරැදු 3 ක් වෙලා දන්නේ ම නැතුව . එදා වගේම අදත් අක්කේ කේක් එකක් ඔනි දුව⁣ගේ උපන්දිනයට කියලා .කතා කරා ♥️♥️එ ගෙදර මොන දේ ටත් මගෙන් තමයි කේක් අරගෙන යන්නේ ♥️♥️මෙි පාර කේක් එක හැදුවෙි සියාගෙයි දුවගෙයි දෙන්නාගෙම උපන්දිනේ එක දවසේ හන්දා එ දෙන්නාටම ගැලපෙන්න ♥️♥️♥️ඔයාගේ මෙි විශ්වාසයට thank you නංගි ♥️♥️මුල ඉදලාම මාත්එක්ක හිටියාට ♥️
Whatsapp 070 2807133
Call 076 3767057
කුරුවිට රත්නපුර ඇහැලියගොඩ අවට ඩිලිවරි කරනවෝ 🛵🛵🛵🥰Deshi cake and foods

පුංචි දෝණි⁣ගේ පොටෝ ශූටි එකේ ලස්සන පොටෝ ටික ♥️♥️🥰♥️🥰♥️🥰ඔන්න අපිටත් හමිබ උනා ♥️♥️🥰
14/03/2026

පුංචි දෝණි⁣ගේ පොටෝ ශූටි එකේ ලස්සන පොටෝ ටික ♥️♥️🥰♥️🥰♥️🥰ඔන්න අපිටත් හමිබ උනා ♥️♥️🥰

Address

Kuruwita
Kuruwita

Telephone

+94702807133

Website

Alerts

Be the first to know and let us send you an email when Deshi Cakes and foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category