Nawi Fruit Pickles

Nawi Fruit Pickles products & diliver
(1)

12/08/2026

මෙයාලා හරි උනන්දුයි වැඩේට ඉතින්. Full suport කට්ටිය. පේනවනේ ❤️❤️❤️

09/08/2026
සුන්දර සෙනසුරාදා
08/08/2026

සුන්දර සෙනසුරාදා

07/08/2026

කොහොමද ඔයාලට. මාස ගානකට පස්සේ පේජ් එක පැත්තේ ආවේ. හැමෝම හොදින්ද කියලා comment එකක් දාන් යන්න ❤️

පැණි සියඹලා (sweet tamarind )🥜🥜රසට විතරක් නෙවෙයි😋ගුණයෙනුත් ඉහළයි 🌿ස්වභාවික ශරීරයට ගුණදෙන සෞඛය ආරක්ෂිතව නිෂ්පාදනය කරන අපේ...
27/04/2026

පැණි සියඹලා (sweet tamarind )🥜🥜

රසට විතරක් නෙවෙයි😋
ගුණයෙනුත් ඉහළයි 🌿

ස්වභාවික ශරීරයට ගුණදෙන සෞඛය ආරක්ෂිතව නිෂ්පාදනය කරන අපේ පැණි සියඹලා කෑමට රසවත් මෙන්ම ගුණයෙනුත් ඉහළයි

සාමාන්‍යයෙන් තියෙන ගුණ කිහිපයක් මෙන්න:

🌿 1. ජීර්ණයට හොඳයි
– ආහාර ජීර්ණය පහසු කරයි.

බඩ පිම්බීම, අජීර්ණය වගේ දේවල් අඩු වෙනවා

💪 2. ශක්තිය දෙනවා
– ස්වභාවික සීනි (හෝ එකතු කරන පැණි/සීනි) නිසා ඉක්මනින් ශක්තිය ලැබෙනවා.

🩸 3. යකඩ අඩංගුයි.
– සියඹලා වල සුළු ප්‍රමාණයකින් යකඩ වගේ ඛනිජ තියෙන නිසා රුධිර සෞඛ්‍යයට උපකාරී වෙනවා.

🛡️ 4. ප්‍රතිඔක්සිකාරක (Antioxidants)
– ශරීරයේ සෛල ආරක්ෂා කරන්න උදව් කරන සංයෝග තියෙනවා.

😋 5. කෑමට රුචිය වැඩිh කරනවා ඇඹුල්-මිහිරි රස නිසා කෑම රුචිය වැඩි වෙනවා.

ඩිලිවරි මහතුන්ට සහ වෙළද සැල් සදහා විශේස මිල අඩු කිරීමක්.
Nawi online business
Nawarathna product
Order now
0765334890 /whatsapp 0717218023

“සුභ උදෑසනක්! 🌞අද දවස සෞඛ්‍යයෙන් ආරම්භ කරන්නස්වභාවික රසයෙන් පිරි අපේ පැණි සියඹලා එක්ක 🍯🌿ඔබත් අදම රස බලන්න😋😋අවශ්‍ය ප්‍රමා...
30/03/2026

“සුභ උදෑසනක්! 🌞
අද දවස සෞඛ්‍යයෙන් ආරම්භ කරන්න
ස්වභාවික රසයෙන් පිරි අපේ පැණි සියඹලා එක්ක 🍯🌿
ඔබත් අදම රස බලන්න😋😋
අවශ්‍ය ප්‍රමාණයක් ඇණවුම් කල හැක. COD පහසුකම් සහිතව ඔබේ ගෙදරටම ගෙන්වා ගත හැක. 1kg /Ru:1800

💎Nawarathna products 💎

0705503346 / whatsapp 0717218023
Order එකක් දාන්න.

Nawi online business

Happy happy frends . Love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
29/03/2026

Happy happy frends . Love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

25/03/2026

48 වෙනි order එක 😊 තාම රස්නෙයි. උනු උනු පැණි සියඹලා ඉතින් Nawarathna prodact 💎වෙතින්ම පමණයි. ❤

24/03/2026

47 වෙනි order එක හැදෙන ගමන් 🥰❤🫶

Address

Meegasthanna ,parakaduwa
Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when Nawi Fruit Pickles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category