Bulu's Product

Bulu's Product food is the universal love language an everyone �

ඉරිද ට ඔයාලත් ගෙදර මම ත් ගෙදර 😼ඔයාලගෙ ආදරණීයන් එක්ක අනිවාර්යයෙන් try කරලා බලන්න ඕනි dessert එකක්.. 😻                   ක...
13/03/2026

ඉරිද ට ඔයාලත් ගෙදර මම ත් ගෙදර 😼

ඔයාලගෙ ආදරණීයන් එක්ක අනිවාර්යයෙන් try කරලා බලන්න ඕනි dessert එකක්.. 😻

කිතුල් වටලප්පන් ❤️

රත්නපුර,කුරුවිට,ඇහැළියගොඩ අවට orders භාර ගන්නවා 🖤

#කිතුල්හකුරු #වටලප්පන්

කුරුවිට,රත්නපුර,අවිස්සාවේල්ල අවට අයට අද ම ඇණවුම් කරන්න පුළුවන් ❤️ඔබගේ ඕනෑම  විශේෂිත අවස්ථා වලදී අමුත්තන් ට පිළිගැන්වීම ස...
04/03/2026

කුරුවිට,රත්නපුර,අවිස්සාවේල්ල අවට අයට අද ම ඇණවුම් කරන්න පුළුවන් ❤️

ඔබගේ ඕනෑම විශේෂිත අවස්ථා වලදී අමුත්තන් ට පිළිගැන්වීම සදහා කිතුල් හකුරු වටලප්පන් අපගෙන් මිලදී ගත හැක..💌

කිතුල් හකුරු වටලප්පන් 🍮️

#කිතුල්හකුරු #වටලප්පන් #කිතුල්

Customers feedback 😍❤️ #කිතුල්    #වටලප්පන්          #කිතුල්හකුරු
03/03/2026

Customers feedback 😍❤️

#කිතුල් #වටලප්පන් #කිතුල්හකුරු

පිරිසිදු කිතුල් හකුරු වලින්, ස්වාභාවික කුළුබඩු මගින් නාසය පිනවන කිතුල් රසයට ප්‍රමුඛත්වය දී ඉතාමත් ගුණාත්මක හා පිරිසිදුව ...
03/03/2026

පිරිසිදු කිතුල් හකුරු වලින්, ස්වාභාවික කුළුබඩු මගින් නාසය පිනවන කිතුල් රසයට ප්‍රමුඛත්වය දී ඉතාමත් ගුණාත්මක හා පිරිසිදුව සාදන කිතුල් හකුරු වටලප්පන් ඔබ අද ම ඇණවුම් කරන්න..❤️🫶🏻

#කිතුල් #වටලප්පන්

01/03/2026

BULU'S PRODUCT ❤️

Address

Rathnapura Road, Paradise
Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when Bulu's Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category