ND cake & sweets

  • Home
  • ND cake & sweets

ND cake & sweets Nimesha Dilhani

12/07/2026

මිනිබිරියගෙන් එයාගේ අත්‍තට යවපු ඔඩර් එකක්.... Thank you නංගි ඔයාට.....
ඔයාලටත් මේ වගේ රස කේක් ඕනි නම් අපිට කතා කරන්න....
0719488386

20/06/2026

එකම Customer ගෙන්
එකම Order එක
එකපාරකට වඩා එනවා කියන්නෙ කියන්න වචන නෑ.....
Thank you akka 💗🧑‍🍳
ඔයාලටත් මේ වගේ රසම රස Pot Kahabath එකක් ඕනිනම් අපිට කතා කරන්න....
📞0719488386

10/04/2026

Yashika Dilshan

10/04/2026

තාත්තා කියන්නෙ දුවෙකුගෙ ජීවිතේ පළවෙනි ආදරවන්තයා වගේම වීරයා. ඒ වගේම තමයි මුලු ලෝකයක්... ඉතින් එයාගෙ ආදරය තමයි මේ.......
ඔයාලටත් මේ වගේ රසම රස කේක් ඕනිනම් කතා කරන්න අපිට.....
0719488386

මේ අලුත් අවුරුද්දට ඔයාලගෙ කෑම මේසයත් ලස්සන කරගන්න අදම අපිට කතා කරලා ඔයාලගෙ ඕඩර් එක තහවුරු කර ගන්න.......
03/04/2026

මේ අලුත් අවුරුද්දට ඔයාලගෙ කෑම මේසයත් ලස්සන කරගන්න අදම අපිට කතා කරලා ඔයාලගෙ ඕඩර් එක තහවුරු කර ගන්න.......

17/03/2026

පුතෙකුගෙන් එයාගෙ ආදරණීය අම්මාට අපෙන් ගිය තවත් ලස්සන, ආදරය පිරුණු වගේම රසම රස කේක් එකක්....
ඔයාලටත් මේ වගේ ආදරණීයන් සතුටු කරන්න පුදුම කරන්න ඕනි නම් අපට කතා කරන්න......
0719488386
🎂🧑‍🍳
(කුරුණෑගල අවට පමණි)

26/02/2026

ආදරණීය පුතෙකුගෙන් එයාගෙ තාත්තට......
එකම කස්ටමර් කෙනෙක්ගෙන් ආයෙ ආයෙ ඕඩර්ස් එනවා කියන්නෙ ඒක තමයි මං ලබන එකම සතුට.....
Thank you මල්ලි මාව විස්වාශ කරල මට ඕඩර්ස් දුන්නට......
0719488386

26/02/2026

ආදරණීය පුතෙකුගෙන් එයාගෙ තාත්තට......
එකම කස්ටමර් කෙනෙක්ගෙන් ආයෙ ආයෙ ඕඩර්ස් එනවා කියන්නෙ ඒක තමයි මං ලබන එකම සතුට.....
Thank you මල්ලි මාව විස්වාශ කරල මට ඕඩර්ස් දුන්නට......
ඔයාලටත් මේ වගේ රසම රස කේක් ඕනිනම් කතා කරන්න අපිට....
0719488386

25/02/2026

සැමියෙකුගෙන් ආදරණීය බිරිඳට අපෙන් ගිය තවත් ඕඩර් එකක්.....
වීරඹුගෙදර Micro Aparal
අමතන්න.....
0719488386
කුරුණෑගල අවට ඉන්න ඔයාලට පුලුවන් ඔයාලගෙ ආදරණීයන් පුදුම කරන්න ගෙදරට ආයතනයට මේ වගේ ❤️🎂🎂

ළඟම  එන ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ඔයා ආදරය කරන එයාට දෙන්නඅපි ඔයාලට ගෙනාවා රසම රස චොක්ලට් බේරෙන පොට් කේක් 3 ක් ම රුපියල්...
11/02/2026

ළඟම එන ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ඔයා ආදරය කරන එයාට දෙන්න
අපි ඔයාලට ගෙනාවා රසම රස
චොක්ලට් බේරෙන
පොට් කේක්
3 ක් ම
රුපියල් 1000කට......
අමතන්න....
0719488386

Address

Lolugaha Kumbura

Website

Alerts

Be the first to know and let us send you an email when ND cake & sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share