Thanu's Kitchen & Catering

  • Home
  • Thanu's Kitchen & Catering

Thanu's Kitchen & Catering 0703012858

දැක්කාම බඩ පිරෙන කෑම මේවා ..... 😋
26/05/2026

දැක්කාම බඩ පිරෙන කෑම මේවා ..... 😋

23/05/2026

තල කැරලි සෑදීමට ගන්නා තල ඇට 10kg විකිණීමට ඇත.
1kg = 680/=
0703012858

26/05/22 රෑ කෑමට මඩපාත සිට පිලියන්දලට ඩිලිවරි FREE 😍🥰😋හෙට දවල් 1ට පෙර ඇණවුම් ලබා දෙන්න0703012858
21/05/2026

26/05/22 රෑ කෑමට මඩපාත සිට පිලියන්දලට ඩිලිවරි FREE 😍🥰😋
හෙට දවල් 1ට පෙර ඇණවුම් ලබා දෙන්න
0703012858

ඔන්න අද ඔයාලගේ රස නහර පිනා යන්න අපි දෙන ඔෆර් එකරුපියල් 950/=කට බඩ පිරෙන්න කන්න😍🥰ස්පෙශල් සේවරි බිරියානි බතටබිත්තර 2මිංචි ...
18/05/2026

ඔන්න අද ඔයාලගේ රස නහර පිනා යන්න අපි දෙන ඔෆර් එක
රුපියල් 950/=කට බඩ පිරෙන්න කන්න😍🥰

ස්පෙශල් සේවරි බිරියානි බතට
බිත්තර 2
මිංචි සම්බෝලේ
තන්දූරි චිකන්
අන්නාසි පෙති සමග ග්‍රේවි එකක්

18/05 දින හවස 4 වෙද්දි ඔයාල්ගේ ඕඩර් එක දාන්න

හවස 6න් පස්සේ ඔයාලා බටකැත්තර පිළියන්දල මේන් රෝඩ් එකේනම් ෆ්‍රී ඩිලිවරි කරලා දෙනවා.
නැත්ත්න් පොඩිම් පොඩි ඩිලිවරි චාර්ජ් එකක් ඇඩ් වෙනවා

0703012858 දැන්ම කෝල් කරන්න එහෙනම්😍😍😍

TAKE AWAY & DELIVERY ONLY 0703012858PILIYANDALA BATAKETHTHARANasi style special riceFride eggChicken develledMix vegetab...
25/04/2026

TAKE AWAY & DELIVERY ONLY 0703012858
PILIYANDALA BATAKETHTHARA

Nasi style special rice
Fride egg
Chicken develled
Mix vegetable selad

ඔන්න ඉතින් මෙදා සැරේ අවුරුද්දට ඔයාලගෙ ගෙදරට එන අමුත්තන්ට රස කෑම වේලක් දෙන්න ඕනෙ නම් අපිට කෝල් එකක් දෙන්න 😍😍ඔයාලට සෙට් වෙ...
03/04/2026

ඔන්න ඉතින් මෙදා සැරේ අවුරුද්දට ඔයාලගෙ ගෙදරට එන අමුත්තන්ට රස කෑම වේලක් දෙන්න ඕනෙ නම් අපිට කෝල් එකක් දෙන්න 😍😍
ඔයාලට සෙට් වෙන්න ...ගෙදර නෝනට වද නොදී අපිට කියලා බයිට් පැක් එකක් ගෙන්න ගන්නත් පුලුවන්🤭🥰

බයිට් ගත්තොත් සැන්ඩි අපෙන් 😃
කෑම ගත්තොත් ඩෙසට් අපෙන් 🙃

ඕඩර් බාරගන්නෙ අද ඉඳන් 12 වෙනිදා වෙනකන් විතරයි ඔයාල කියන තැනට කියන වෙලාවට මේ පැකේජ් ගෙන්න ගන්න පුලුවන් දැන්ම දෙන්න කෝල් එකක් 0703012858 නම්බර් එකට 😃😃

හායි යාලුවනේ 🥰ඔන්න ඉතින් මං හිතුවා හැමදාම මං ගේන රයිස්, බිරියානි එකට වඩා වෙනසක් කරොත් හොදයි කියලා.🙃 ඉතින් ඔන්න මං හිතුවා...
31/03/2026

හායි යාලුවනේ 🥰
ඔන්න ඉතින් මං හිතුවා හැමදාම මං ගේන රයිස්, බිරියානි එකට වඩා වෙනසක් කරොත් හොදයි කියලා.🙃

ඉතින් ඔන්න මං හිතුවා හෙට දවල්ට ඔයාට රසම රස සුදු බත් එක්ක ව්‍යංජන එකතුවක් අරන් එන්න 🤭

මේක තමයි මං ඔයාලාට දෙන්න හිතපු මෙනු එක
*සුදු බත්
*බෝංචි ව්‍යංජනය
*කුකුල් මස් කළුවට
*කිරි කොස් ව්‍යංජනය
*ගොටුකොල සම්බෝල
*පපඩම්

පාර්සල් එකක් = 500/=
මැටි හට්ටිය = 650/=

වස විස නොදා ගෙදර හදන රසම රස බත් එකක් කන්න මේ දැන්ම 0766737054/0703012858 මේ අංක දෙකෙන් එකකට කතා කරන්න 🥰

ඔයාලාගේ ගෙදරටම ගෙනත් දෙන්නත් පුලුවන්.🤗🤗

හායි ගායිස් කමුද?............ 🥰😍
28/03/2026

හායි ගායිස් කමුද?............ 🥰😍

නිකන් කහ දාපු බත් නෙමේ මේ ඔරිජිනල්  yellow rice සුවදට එන කහබත් එක්කඅල තෙලටවම්බටු මෝජුචිකන් කරියග්‍රීන්පීස් කැරට් කරියකට්...
20/03/2026

නිකන් කහ දාපු බත් නෙමේ මේ ඔරිජිනල් yellow rice
සුවදට එන කහබත් එක්ක
අල තෙලට
වම්බටු මෝජු
චිකන් කරිය
ග්‍රීන්පීස් කැරට් කරිය
කට්ලට්
පරිප්පු
මේ ඔක්කොම වෙන්නෙ

1 person 950/=
2 person 1800/=
3 person pot 2800/=
4 person sawan 3950/=
6 person sawan 5950/=
8 person sawan 7600/=
10 person sawan 9300/=
මේ නම්බර් එකට ඕඩර් එක දාන්න 0703012858

මේ සති අන්තෙට රයිස් වාසිය මෙන්න 0703012858 ඕඩර් කරන්න වට්සැප් මැසේජ් එකක් දාන්න..Pot fride rice1 person 850/=2 person 16...
20/03/2026

මේ සති අන්තෙට රයිස් වාසිය මෙන්න
0703012858 ඕඩර් කරන්න වට්සැප් මැසේජ් එකක් දාන්න..
Pot fride rice
1 person 850/=
2 person 1600/=
3 person pot 2500/=
4 person sawan 3650/=
6 person sawan 5350/=
8 person sawan 7000/=
10 person sawan 8900/=

මෙන්න ඔයාලගෙ මේ සති අන්තෙ රස නහර පිනායන්න අපි ගෙනාවා බිරියානි දැන්ම ඕඩර් කරන්න මේ නම්බර් එකට.0703012858 whtsp මැසේජ් එකක...
20/03/2026

මෙන්න ඔයාලගෙ මේ සති අන්තෙ රස නහර පිනායන්න අපි ගෙනාවා බිරියානි දැන්ම ඕඩර් කරන්න මේ නම්බර් එකට.
0703012858 whtsp මැසේජ් එකක් දාන්න.🥰😍

Pot biriyani
1 person 950/=
2 person 1600/=

4 person sawan 3950/=
6 person sawan 5950/=
8 person sawan 7000/=
10 person sawan 9000/=

අපි පිළියන්දල මහරගම කැස්බෑව බොරලැස්ගමුව අවට ඩිලිවරි කරනවා.

Address

220/B Karadiyana Road ,Batakeththara ,Madapatha

3012

Telephone

+94703012858

Website

Alerts

Be the first to know and let us send you an email when Thanu's Kitchen & Catering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thanu's Kitchen & Catering:

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share