Delum Bar Maharagama

Call

Delum Bar Maharagama The 1st & Only Pomegranate Based Restaurant in the World. Healing in Every Drop !
ලෝකයේ එකම දෙළුම් අවන්හල
"සෑම බිඳුවකම සුවය"

Delum Bar ගාල්ලට එනවා නුදුරේදීම 🥰
12/09/2026

Delum Bar ගාල්ලට එනවා නුදුරේදීම 🥰

සුබ උදෑසනක් ❤️ ඊයේ මේ පුංචි දුවගේ උපන්දිනය.එයාගේ නම පරිත්‍යා සමරවීර. මේ පුංචි දුව එයාගේ උපන්දිනය නිමිත්තෙන් අපූරු වැඩක් ...
12/09/2026

සුබ උදෑසනක් ❤️
ඊයේ මේ පුංචි දුවගේ උපන්දිනය.එයාගේ නම පරිත්‍යා සමරවීර. මේ පුංචි දුව එයාගේ උපන්දිනය නිමිත්තෙන් අපූරු වැඩක් කරා..එයා කැටයකට දාලා ඉතුරු කරපු මුදල් සියල්ල ඊයේ Delum Bar Maharagama හි වැඩසටහනට පරිත්‍යාග කරා..සැබැවින්ම පරිත්‍යාගශීලී මේ පුංචි දුවගේ පුංචි සහෝදරයාත් මීට වසරකර පෙර මෙවන්ම පරිත්‍යාගයක් IPFU වෙනුවෙන් කරා. ඒ පරිත්‍යාගශීලී දරුවන් මේ රටට බිහි කල Thusharie Dela Buddhasinghe මවට සහ ඒ ආදරණීය පියාණන්ටත් මම හදවතින්ම ස්තූති කරනවා. මේ බිල් වලින් දෙළුම් යුෂ බොන රෝගීන් සියලු දෙනා දෙළුම් බිඳක් බිඳක් ගානේ ඔබ සැමව ආදරෙන් ගෞරවයෙන් මතක් කරනු ඇති.. මේ පුංචි පරිත්‍යාගශීලින්ට වාසනාවන්ත අනාගතයක් අපි හැමෝම හදවතින්ම ප්‍රාර්ථනා කරමු..

#දෙළුමා

Delum Bar අපේ විශේෂත්වය තමයි මුළු ලෝකයටම තියෙන එකම දෙළුම්  අහාර පාන පමණක් සහිත අවන්හල වීම. මහරගම අපේක්ෂා රෝහල පාරේ අපේ ශ...
11/09/2026

Delum Bar අපේ විශේෂත්වය තමයි මුළු ලෝකයටම තියෙන එකම දෙළුම් අහාර පාන පමණක් සහිත අවන්හල වීම. මහරගම අපේක්ෂා රෝහල පාරේ අපේ ශාඛාවක් පිහිටා තියෙනවා. දෙළුම් යොදාගනිමින් කරන කෑම වර්ග, බීම වර්ග අතුරුපස වර්ග ආදී විවිධ දේ ඔබට එහිදී රස විදින්න පුළුවන්. එතනින් Mathakadara Pomegranates මාතකඩාර දෙළුම් දෙළුම් නිෂ්පාදන සියල්ල ලබා ගන්න පුලුවන්.

අපට සමාජ මාධ්‍ය ඔස්සේ ඔබේ සහයෝගය ලබා දෙන්න..මේ පෝස්ට් එක Share කර අප ගැන දැනුවත් කරන්න ❤️🙏

#මාතකඩාර

සතුටුයි..අපි දැන් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා..වෙන අවුරුදු වල Exhibition  එනවට වඩා අපි මේ පාර ගොඩක් දේවල් ගෙනල්ලා තියෙනවා. De...
11/09/2026

සතුටුයි..අපි දැන් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා..වෙන අවුරුදු වල Exhibition එනවට වඩා අපි මේ පාර ගොඩක් දේවල් ගෙනල්ලා තියෙනවා. Delum Bar Maharagama නියෝජනය කරලා ස්ටාෆ් එක සහභාගි වෙනවා. Ascent Studio එකෙන් මාකටින් එක කරනවා. Delum Bar එකේ කෑම බීම මෙතන කන්න පුලුවන්. මාතකඩාර දෙළුම් skin & hair care discount සහිතව ගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මෙතන අපේ නිෂ්පාදන purchase කරන අයට Heavenly Touch එකෙන් Free perfume එකක් දෙනවා.. ඉතින් ගොඩක් සතුටුයි.

අපි ඉන්නෙ ගාල්ලෙ . අද හෙට අනිද්දා. ගාල්ල මහ නගර සභාවේ.. ඔයාලත් ගාල්ල අවටනම් එන්න..

Asika Pinsara Samarasekara
CEO - Delum Bar

#දෙළුමා

DELUM BAR ❤️✨
09/09/2026

DELUM BAR ❤️✨

   අද රෝගීන් වෙත ලබා දුන් බිල් ගණන =94අලුතින් ලැබුණ බිල් ගණන= 22දැනට ඉතුරු වී ඇති බිල් ගණන  = 00
09/09/2026

අද
රෝගීන් වෙත ලබා දුන් බිල් ගණන =94

අලුතින් ලැබුණ බිල් ගණන= 22

දැනට ඉතුරු වී ඇති බිල් ගණන = 00

07/09/2026
අවාරේදී දෙළුම් යුෂ පරිරක්ෂණය කරන්න ගත් උත්සාහයක් විදිහට පටන් ගත්ත "මාතප්‍රාණ දෙළුම් යුෂ" අද මහා සංඝරත්නයට ගිලන්පසක් වෙලා...
07/09/2026

අවාරේදී දෙළුම් යුෂ පරිරක්ෂණය කරන්න ගත් උත්සාහයක් විදිහට පටන් ගත්ත "මාතප්‍රාණ දෙළුම් යුෂ" අද මහා සංඝරත්නයට ගිලන්පසක් වෙලා පූජා වෙනවා.

​වසර 6ක දීර්ඝ ගමනක ප්‍රතිඵලයක් විදිහට, ලංකාවේ පූජා කළ හැකි, පරිත්‍යාග කළ හැකි වටිනාම සහ ගුණදායකම ස්වභාවික ශක්තිජනක පානය "මාතප්‍රාණ දෙළුම් යුෂ" බව අද රටම විශ්වාස කරනවා.

අපේ ඒ වසර 6ක මහන්සිය, ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා පූජා වේවා! 🙏❤️

වහා ඇබ්බැහිවෙන සුලු Pomegranate Soothing Gel 🥰🌿
06/09/2026

වහා ඇබ්බැහිවෙන සුලු Pomegranate Soothing Gel 🥰🌿

   අද රෝගීන් වෙත ලබා දුන් බිල් ගණන = 88අලුතින් ලැබුණ බිල් ගණන= 31දැනට ඉතුරු වී ඇති බිල් ගණන  = 00
02/09/2026

අද
රෝගීන් වෙත ලබා දුන් බිල් ගණන = 88

අලුතින් ලැබුණ බිල් ගණන= 31

දැනට ඉතුරු වී ඇති බිල් ගණන = 00

Address

Apeksha Hospital Road
Maharagama
10280

Telephone

+94777102701

Website

Alerts

Be the first to know and let us send you an email when Delum Bar Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share