09/06/2020
හැමදාම එකම විදියට කන්නෙ නැතුව පොඩි වෙනසකටත් එක්ක oder කරලා (to ur office or home) කෑම ටිකක් කමුද එහෙනම් අපිට කතා කරන්න...
වසර 15කට වැඩි ලොව පුරා 5star හොටෙල් වල අත්දැකීම් එක්ක ඔයාල කැමති විදියට පිරිසිදු කෑම මෙන්න දැන් මහරගම chef wije ගෙන්.....
පොඩි කාලෙකින් ඔයාලා අතර හොද නමක් හදාගන්න අපිට පුලුවන් උනේ හොදම ingredient සහා පිරිසිදු තත්වයෙන් ආහාර ඔයාලට ලැබෙන නිසා...
අමතන්න chef wije.. on 0776874616