16/08/2026
🥞 Today’s Pancake Orders Are Ready! 🥞
Freshly made, perfectly fluffy, and packed up for everyone who ordered today. Get ready for a delicious treat coming right to you! Thank you for supporting Pooh’s Kitchen! 🍯✨
🥞 අද දින Pancakes Orders සියල්ල සූදානම්! 🥞
අද Order කළ ඔබ සැම වෙනුවෙන්ම නැවුම්ව සහ පිරිසිදුව සාදාගත් Pancakes දැන් ලෑස්තියි. රසම රස Pancake එකක රහ බලන්න දැන්ම ලෑස්ති වෙන්න! Pooh’s Kitchen වෙත තැබූ විශ්වාසයට ස්තූතියි! 🍯✨