21/08/2026
🚨 IT’S BACK! මතකද Cooler City opening එකේදී දීපු පිස්සු Promo එක? 🍦🍋
මේ Weekend එකේ විතරයි! රු. 500ට වැඩි ඕනෑම Purchase එකකට FREE Ice Cream එකක්, රු. 1000ට වැඩි Purchase එකකට FREE Fresh Lemonade එකක්! 🔥
Don't miss out on this deal.
📍 Cooler City - Maharagama