12/02/2026
🔥 කර කර ගාලා හැපෙන නියම රස - The Cashew Girl Mix Bite! 🔥
නිකන් ඉන්න වෙලාවට, තේ බොන වෙලාවට හරි යාළුවොත් එක්ක සෙට් වෙන වෙලාවට හරි හැපෙන්න නියම රසක් සොයනවාද? එහෙනම් මෙන්න අපි විශේෂයෙන්ම ඔයා වෙනුවෙන්ම හදපු Mix Bite! 😋
අලුත් අමුද්රව්ය පමණක් පාවිච්චි කරලා, පිරිසිදුවට වගේම ගුණාත්මකව හදපු නිසා රස සහ ගුණය ගැන නම් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. 💯
✅ අපේ Mix Bite එකේ ඇතුළත් දේවල්:
හොඳින් බැදපු රසම රස රටකජු.
මිරිස් සහ පදම් කළ කුළුබඩු දමා බැදපු කඩල.
රස පදමට හැපෙන මුරුක්කු සහ සෙව්.
පිරිසිදුකම සහ රසය ගැන 100% ක් සහතිකයි! අදම අරන් රස බලන්න. 🛍️
📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න: 072 181 0842
💬 WhatsApp පණිවිඩයක් යොමු කිරීමට: https://wa.me/94721810842