SANU SADA

SANU SADA නිවසේදීම සාදන ලද කුළු බඩු වර්ග
SANU රස මිශ්‍රණය
SANU සුපිරී පෝෂ
බයිට් වර්ග
කල් තබා ගන්නා ආහාර වර්ග
(2)

29/08/2026

හා කියමු බලන්න 🤔
මේ මොනාද කියලා කියමු බලන්න 👍

ඔන්න ඉතිං SANU SADA අපෙන් දැන් ඔයාට

රසම රස ඇඹරැල්ල චට්නි අපෙන් ඔයාට 😋

පිරිසිදු කහ කුඩු 👍ඔයා තාමත් ගන්නේ කලවම් කහ කුඩු ද 🤔මේ තියෙන්නේ SANU SADA අපේ කලවම් නැති පිරිසිදු කහ කුඩු 👍ඔයාට පුළුවන් 0...
29/08/2026

පිරිසිදු කහ කුඩු 👍
ඔයා තාමත් ගන්නේ කලවම් කහ කුඩු ද 🤔
මේ තියෙන්නේ SANU SADA අපේ කලවම් නැති පිරිසිදු කහ කුඩු 👍

ඔයාට පුළුවන් 0765355790 අපේ නම්බර් එකට මැසේජ් කරන්න කෝල් කරන්න

අපි ඔයාගේ ගෙදරටම අපේ නිෂ්පාදන ඔන්න දැන් එවනවා 👍

සතුට සිනහව පිරුණු ජයග්‍රාහී ලස්සනදවසක් ඔයාලා හැමෝටම 🥰🥰🥰
29/08/2026

සතුට සිනහව පිරුණු
ජයග්‍රාහී ලස්සන
දවසක් ඔයාලා හැමෝටම 🥰🥰🥰

සැරට පදමට 🌶️🌶️🌶️සැරට පදමට කරපිංචා එක්ක කොටන අපේ මිරිස් කුඩු 🌶️🌶️🌶️දැන් ඔයාට ගන්න පුළුවන් කලවම් නැතිව ගෙදරම පිරිසිදුව හදන...
28/08/2026

සැරට පදමට 🌶️🌶️🌶️
සැරට පදමට කරපිංචා එක්ක කොටන අපේ මිරිස් කුඩු 🌶️🌶️🌶️දැන් ඔයාට ගන්න පුළුවන්

කලවම් නැතිව ගෙදරම පිරිසිදුව හදන අපේ තුනපහ, මිරිස් කුඩු ගන්න 0765355790 අපිට කෝල් කරන්න මැසේජ් කරන්න හොදේ 🌶️

28/08/2026

රස කොහොමද 😋
රසම රස ඇඹරැල්ලා චට්නි SANU SADA අපෙන් ඔන්න රස බලන්න පුළුවන් හොදේ 😋

0765355790 අපිට WhatsApp මැසේජ් කරන්න කෝල් කරන්න ඔයාට පුළුවන් 👍
#ඇම්බරැල්ලචට්නි

වාසනාවන්ත සුබ දවසක් ඔයාලා හැමෝටම 🥰🥰
28/08/2026

වාසනාවන්ත සුබ දවසක්
ඔයාලා හැමෝටම 🥰🥰

26/08/2026

මොනාද මේ බෙහෙත් 🌿🌿

25/08/2026

සැරද ඕන 🌶️🌶️🌶️
කලවම් නැතිව කරපිංචා එක්ක කොටන අපේ මිරිස් කුඩු වල පාට වගේමයී සැරත් 🌶️

ඉතිං කලවම් කරපු මිරිස් කුඩු කෑව ඔයා SANU SADA අපේ මිරිස් කුඩු අරන් බලන්නකෝ 👍

0765355790 කෝල් කරන්න WhatsApp මැසේජ් කරන්න 👍

නැටි ඉවත් කරපු අපේ මිරිස් කුඩු 🌶️🌶️හොදින් සෝදා නැටි ඉවත් කරපු මිරිස් කරල් කරපිංචා එක්ක බැදලා 🌿🌿අරන් තමයි SANU SADA අපේ ම...
25/08/2026

නැටි ඉවත් කරපු අපේ මිරිස් කුඩු 🌶️🌶️
හොදින් සෝදා නැටි ඉවත් කරපු මිරිස් කරල්
කරපිංචා එක්ක බැදලා 🌿🌿අරන් තමයි
SANU SADA අපේ මිරිස් කුඩු 🌶️🌶️ එක
හදන්නේ 👍
කලවම් කරපු මිරිස් කුඩු කෑවා ඇති නේද?
හරිම රසට සුවදට එන අපේ මිරිස් කුඩු වල
වෙනස ඔයාටත් බලන්න පුළුවන් 👍

0765355790 අපේ නම්බර් එකට කෝල් කරන්න මැසේජ් කරන්න ඔයාට පුළුවන් 👍👍

සියලු පැතුම් ඉටුවෙන සුන්දර උදෑසනක් ඔයාලා හැමෝටම 🥰🥰
25/08/2026

සියලු පැතුම් ඉටුවෙන
සුන්දර උදෑසනක් ඔයාලා හැමෝටම 🥰🥰

Address

Polkatuwawa
Maho
606000

Website

Alerts

Be the first to know and let us send you an email when SANU SADA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share