Danu food

Danu food Good foods for good moments

මේ ඕඩර් එක ගියේ කිරිබත්ගොඩ ගැමුණු මාවතට..ඕඩර් එක අපිට දුන්නෙ Tharindu Rangana මහතා, ස්තුතියි අප කෙරෙහි තැබූ විශ්වාසයට..
24/05/2026

මේ ඕඩර් එක ගියේ කිරිබත්ගොඩ ගැමුණු මාවතට..
ඕඩර් එක අපිට දුන්නෙ Tharindu Rangana මහතා, ස්තුතියි අප කෙරෙහි තැබූ විශ්වාසයට..

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ( DISASTER MANAGEMENT CENTER) ..
19/05/2026

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ( DISASTER MANAGEMENT CENTER) ..

හිරු නොබසින අධිරාජ්‍යයට නැවත ගිය අපේ රස..
18/05/2026

හිරු නොබසින අධිරාජ්‍යයට නැවත ගිය අපේ රස..

මේ ඕඩර් එක Asintha Sadaruwan  මහත්මයාට...🍗 ෆ්‍රයිඩ් රයිස්🍗 කහ බත්🍗 චිකන් කරි🍗 කජු කරි🍗 බටු මෝජු🍗 අල කරි🍗 වෙජිටබල් සැලඩ්🍗...
17/05/2026

මේ ඕඩර් එක Asintha Sadaruwan මහත්මයාට...
🍗 ෆ්‍රයිඩ් රයිස්
🍗 කහ බත්
🍗 චිකන් කරි
🍗 කජු කරි
🍗 බටු මෝජු
🍗 අල කරි
🍗 වෙජිටබල් සැලඩ්
🍗 පපඩම් මික්සර්
🍗 ෆිශ් කට්ලට්
කටගැස්මට
🍗චිකන් ඩේවල්

මේ ඕඩර් එක දුන්නෙ මාකොළ දානමය පිංකමක් සදහා..
15/05/2026

මේ ඕඩර් එක දුන්නෙ මාකොළ දානමය පිංකමක් සදහා..

ආපදා කළමනාකාර මධ්‍යස්ථානයට (disaster management center) ගිය අපේ රසස්තුතියි Poornima Rose මහත්මිය, අප පිළිබඳ තැබූ විශ්වාස...
14/05/2026

ආපදා කළමනාකාර මධ්‍යස්ථානයට (disaster management center) ගිය අපේ රස
ස්තුතියි Poornima Rose මහත්මිය, අප පිළිබඳ තැබූ විශ්වාසයට..

අපෙන්  ඕඩර් කරපු කටගැස්ම...ස්තුතියි Jeewan C Jayashantha මහතාට.
06/05/2026

අපෙන් ඕඩර් කරපු කටගැස්ම...
ස්තුතියි Jeewan C Jayashantha මහතාට.

අදත් නවගමුවට..🍗 කහ බත්🍗 චිකන් කරි🍗 පරිප්පු කරි🍗 පොලොස් අච්චාරු🍗 ඉස්සො තෙම්පරාදුව🍗 ඇඹරැල්ලා කරි🍗 කෙසෙල්මුව පෙති බැදුම🍗 මා...
05/05/2026

අදත් නවගමුවට..
🍗 කහ බත්
🍗 චිකන් කරි
🍗 පරිප්පු කරි
🍗 පොලොස් අච්චාරු
🍗 ඉස්සො තෙම්පරාදුව
🍗 ඇඹරැල්ලා කරි
🍗 කෙසෙල්මුව පෙති බැදුම
🍗 මාලු කට්ලට්
🍗 පපඩම් මික්ස්චර්

නවගමුවෙන් නැවතත් අපේ රස සොයා ... ස්තුතියි අපව සම්බන්ධ කල harshani moraliyage  මහත්මියට..
04/05/2026

නවගමුවෙන් නැවතත් අපේ රස සොයා ... ස්තුතියි අපව සම්බන්ධ කල harshani moraliyage මහත්මියට..

දෙකටනට ... රස පදමට...🍗 කහ බත්🍗 සුදු බත්🍗 චිකන් කරි🍗 මාළු කරි🍗 බෝංචි කරි🍗 අල කරි🍗 කැට සලාද🍗 උඹලකඩ සම්බෝල🍗 පපඩම් මිරිස් බැ...
02/05/2026

දෙකටනට ... රස පදමට...
🍗 කහ බත්
🍗 සුදු බත්
🍗 චිකන් කරි
🍗 මාළු කරි
🍗 බෝංචි කරි
🍗 අල කරි
🍗 කැට සලාද
🍗 උඹලකඩ සම්බෝල
🍗 පපඩම් මිරිස් බැදුම

Dinusha Sachinthani මහත්මිය අපට ලබාදුන් රස ඇනවුමක් ... ස්තූතියි
02/05/2026

Dinusha Sachinthani මහත්මිය
අපට ලබාදුන් රස ඇනවුමක් ... ස්තූතියි

Address

No/307/06, Mihidu Mawatha, Makola North, Makola
Makola North

Telephone

+94712330222

Website

Alerts

Be the first to know and let us send you an email when Danu food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category