Home Made BBQ

Home Made BBQ ඔයාලගේ පුංචි පාටි එකක් තියෙනවනම් BBQ එක? Take away and Delivery Only
Soon on UberEats

ඔන්න අපි දැන් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේත් ඉන්නවා. ඔබට අවශ්‍ය බිරියානි ලංකාවෙදි වගෙව්ම රසට ඉතාලියේදිත් දෙන්න අපි සුදානම්. අප...
09/12/2024

ඔන්න අපි දැන් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේත් ඉන්නවා. ඔබට අවශ්‍ය බිරියානි ලංකාවෙදි වගෙව්ම රසට ඉතාලියේදිත් දෙන්න අපි සුදානම්. අපිව අමතන්න 3511033058

ඔන්න කම්කරු දිනේ රෑ කෑමට බිරියානි අරගෙන කාලෙකට පස්සෙ අයෙත් එනවා. රස දන්න අයටයි රස බලන්න කැමති අයටයි. අඟහරුවාදා රෑ වෙනකල්...
29/04/2024

ඔන්න කම්කරු දිනේ රෑ කෑමට බිරියානි අරගෙන කාලෙකට පස්සෙ අයෙත් එනවා. රස දන්න අයටයි රස බලන්න කැමති අයටයි. අඟහරුවාදා රෑ වෙනකල් ඔඩර් ගන්නවා. ආයේ මිස් උනා කියන්න එපා.

පොට් එකක් (with whole leg) රු 2500.00
පොශන් එකක් (with drumstick )රු 1350.00

වට්සැප් කරන්න 0777267667

හොම් මේඩ් බිරියානි,මේ සෙනසුරාදා කෑමට ඔන අය කියන්න. අද රෑ වෙනකල් ඔඩර්ස් ගන්නවා. ඔඩර් එකට විතරයි හදන්නේ. සීමිත ප්‍රමාණයක් ...
01/03/2024

හොම් මේඩ් බිරියානි,
මේ සෙනසුරාදා කෑමට ඔන අය කියන්න.
අද රෑ වෙනකල් ඔඩර්ස් ගන්නවා. ඔඩර් එකට විතරයි හදන්නේ. සීමිත ප්‍රමාණයක් තමයි ඔඩර් බාර ගන්නේ, ඔඩර් කරන්න බැරි උනොත් පසු තැවෙන්න එපා.
කොල් එකක් හරි වට්සැප් එකක් හරි දාන්න 0777267667
Single Pot with Chicken full Leg - Rs.2500
Single Portion - Rs.1350
Delivery Available

හොම් මේඩ් බිරියානි,මේ ඉරිදා රෑ කෑමට ඔන අය කියන්න. සෙනසුරාදා හවස් වෙනකල් ඔඩර්ස් ගන්නවා. ඔඩර් එකට විතරයි හදන්නේ. සීමිත ප්‍...
09/02/2024

හොම් මේඩ් බිරියානි,
මේ ඉරිදා රෑ කෑමට ඔන අය කියන්න.
සෙනසුරාදා හවස් වෙනකල් ඔඩර්ස් ගන්නවා. ඔඩර් එකට විතරයි හදන්නේ. සීමිත ප්‍රමාණයක් තමයි ඔඩර් බාර ගන්නේ, ඔඩර් කරන්න බැරි උනොත් පසු තැවෙන්න එපා.
කොල් එකක් හරි වට්සැප් එකක් හරි දාන්න 0777267667

පසුගිය සතියේ අප ලබාදුන් බිරියානි සදහා ලැබුනු ප්‍රතිචාර.
05/02/2024

පසුගිය සතියේ අප ලබාදුන් බිරියානි සදහා ලැබුනු ප්‍රතිචාර.

හොම් මේඩ් බිරියානි,මේ සෙනසුරාදා රෑ කෑමට ඔන අය කියන්න. බිරියානි පොශන් එක - රු 1350.00( චිකන් ඩ්‍රම්ස්ටික් එකක් එක්ක)පොට් ...
01/02/2024

හොම් මේඩ් බිරියානි,

මේ සෙනසුරාදා රෑ කෑමට ඔන අය කියන්න.
බිරියානි පොශන් එක - රු 1350.00( චිකන් ඩ්‍රම්ස්ටික් එකක් එක්ක)
පොට් බිරියානි එක - රු 2500.00 ( ලොකු චිකන් ෆුල් කකුලක් එක්ක)

සිකුරාදා හවස් වෙනකල් ඔඩර්ස් ගන්නවා. ඔඩර් එකට විතරයි හදන්නේ. සීමිත ප්‍රමාණයක් තමයි ඔඩර් බාර ගන්නේ, ඔඩර් කරන්න බැරි උනොත් පසු තැවෙන්න එපා.

කොල් එකක් හරි වට්සැප් එකක් හරි දාන්න 0777267667

01/02/2024
හොම් මේඩ් බිරියානි,සෑම ඉරිදා රෑ කෑමට ඔන අය කියන්න. බිරියානි පොශන් එක - රු 1350.00( චිකන් ඩ්‍රම්ස්ටික් එකක් එක්ක)පොට් බිර...
19/01/2024

හොම් මේඩ් බිරියානි,

සෑම ඉරිදා රෑ කෑමට ඔන අය කියන්න.
බිරියානි පොශන් එක - රු 1350.00( චිකන් ඩ්‍රම්ස්ටික් එකක් එක්ක)
පොට් බිරියානි එක - රු 2500.00 ( ලොකු චිකන් ෆුල් කකුලක් එක්ක)

සෙනසුරාදා ඔඩර්ස් ගන්නවා. ඔඩර් එකට විතරයි හදන්නේ. සීමිත ප්‍රමාණයක් තමයි ඔඩර් බාර ගන්නේ ගන් බැරි උනොත් පසු තැවෙන්න එපා.

කොල් එකක් හරි වට්සැප් එකක් හරි දාන්න 0777267667

BBQ Action 26/12/2023 Enderamulla
27/12/2023

BBQ Action 26/12/2023 Enderamulla

Address

Makola

Opening Hours

Monday 19:00 - 23:00
Tuesday 19:00 - 23:00
Wednesday 19:00 - 23:00
Thursday 19:00 - 23:00
Friday 18:00 - 23:00
Saturday 18:00 - 23:00
Sunday 18:00 - 22:00

Telephone

+94777267667

Alerts

Be the first to know and let us send you an email when Home Made BBQ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Home Made BBQ:

Share

Category