Ceylora

Ceylora Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylora, Food & Drink, Rajasingha Road, Malabe.
(1)

සියල්ල අහිමි වූවන්..හදවතින් මනුස්සකම අහිමි කරගන්න එපා..        සොබාදහම නිවැරදි වෙලාවට හැමදේම ආපසු දෙයි..වාසනාවන්ත සුභ දව...
22/08/2026

සියල්ල අහිමි වූවන්..
හදවතින් මනුස්සකම අහිමි කරගන්න එපා..
සොබාදහම නිවැරදි වෙලාවට හැමදේම ආපසු දෙයි..

වාසනාවන්ත සුභ දවසක් යාළුවනේ
පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමෝටම..💐🌹❤️

Ceylora

ජාතියේ යශෝරාවය....🤍විශාරද නන්දා මාලනියනි ඔබට සුභ ගමන්....🏳️
20/08/2026

ජාතියේ යශෝරාවය....🤍
විශාරද නන්දා මාලනියනි ඔබට සුභ ගමන්....🏳️

19/08/2026

සම්පූර්ණ වීඩියෝ එක බලන්න Link එක පළවෙනි Comment එකේ..👍👌🥰
Ceylora

19/08/2026

කාටත් අතපාන්නෙ නැතව දිරියෙන් ජීවිතය දිනන්න උත්සාහවන්ත මේ අයට හැකි අය හැකි අයුරින් යමක් මිලදීගෙන ශක්තියක් වෙමු.. උත්සාහයෙන් ජීවිතය දිනනවට කැමති අය මෙයාලගෙ Page එක Sasath online store follow කරන්න. මේ Post එකත් share කරන්න..

Ceylora

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් උතුම් වූ නිවනින් සැනසෙත්වා..!!🙏
18/08/2026

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් උතුම් වූ නිවනින් සැනසෙත්වා..!!🙏

18/08/2026

රටේ ඩොලර් රටේම ඉතිරි කරන්න විතරක් නෙවෙයි වක්‍රාකාරව පරිසර දූෂණය නවත්වන්නත් දායකවෙන මෙම Wall Clock නිෂ්පාදනය කරන කඩුවෙල Shantha Oralosu පුලුවන් අය Like කරන්න, Share කරන්න..

Ceylora

17/08/2026

ගෙදර ඉඳන්ම පුංචියට හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසක් තියෙනවනම් හොඳ Idea එකක්..👌👌👍
දැන්ම Anu fashion Page එක follow කරල WhatsApp මැසේජ් එකක් දාල විස්තර දැනගන්න.
ජයග්‍රාහී දවසක් ඔයාල හැමෝටම..👍✌❤️
Ceylora

හිතුවටත් වඩා Followers ල වැඩිවුන Mom's & Son  👌👍💐අපේ Gangasiripura Dhammaloka Thero ස්වාමීන් වහන්සේ ලොකු විස්වාසයකින් යු...
17/08/2026

හිතුවටත් වඩා Followers ල වැඩිවුන Mom's & Son 👌👍💐

අපේ Gangasiripura Dhammaloka Thero ස්වාමීන් වහන්සේ ලොකු විස්වාසයකින් යුතුව ප්‍රකාශ කළ පරිදි ඊයේ (අගෝස්තු 16)තිරප්පනේ අම්මගෙයි පුතාගෙයි රොටි සහ කැඳ කඩේ පැවති රොටි දන්සැල අතර තුර අනුගාමිකයින් 100K පසු කරනු ලැබුවා. 💐💐💐

අපේ ස්වාමින්වහන්සේ ඇතුලු සමාජ මාධ්‍ය ව්‍යාපාරික එකමුතුවේ බොහෝ දෙනෙක් එම ස්ථානයට ගොස් දනසැලේ වැඩ කටයුතු සියල්ල සාර්ථකව කරගන්න විශාල වෙහෙසක් ගෙන තිබුනා. ❤️🥰

අනුගාමිකයන් 100K පසු කරමින් 113K මේවනවිට ලබා ඇති තිරප්පනේ රොටි කඩේ අම්මටයි පුතාටයි ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමටත් ඒ පුතා⁣ බලාපොරොත්තු වන පරිදි අධපන කටයුතු සාර්ථක කරගෙන ඔහුගේ ඉලක්කය කරා යාමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනව.🙏💐🥰🌹

සුබ දවසක් හැමෝටම.🌄🥰🌹

Ceylora පේජ් එකත් follow කරන්න.
🤌..🤌..බලන්න මා දිහා.. ආදරෙයි..🫶❤️ 🫶


16/08/2026

රොටී.. රොටි.. රෝටී..ටී..ටී..ටී.. 🫓 🫓 🫓

Address

Rajasingha Road
Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category