Ceylon Yaksha

Ceylon Yaksha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Yaksha, Speciality food shop, 927/3 Udawatta Road, Malabe.

👹 Ceylon Yaksha | සැබෑ හෙළ රසය

🌿 නැවුම්, දේශීය කුළුබඩු සහ Artisan නිෂ්පාදන.

✨ අතින් නිමවූ (Handcrafted) පෞරාණික හෙළ උරුමය.

🇱🇰 100% ක් පිරිසිදු, දේශීය නිෂ්පාදන.

🚀

කාලෙකට පස්සේ "යකෂ" ගැම්මෙන් නැවතත් ඔබේ කුස්සියට! 👹📦🌶️මද විරාමයකින් පසු, Ceylon Yaksha අපේ අලුත්ම සහ නැවුම්ම කුළුබඩු තොගය...
26/05/2026

කාලෙකට පස්සේ "යකෂ" ගැම්මෙන් නැවතත් ඔබේ කුස්සියට! 👹📦🌶️

මද විරාමයකින් පසු, Ceylon Yaksha අපේ අලුත්ම සහ නැවුම්ම කුළුබඩු තොගය (New Batch) සමඟින් ඔබ හමුවට පැමිණීමට සියල්ල සූදානම්!

🛑 මිල ගණන් පිළිබඳ විශේෂ දැනුම්දීමයි:

වෙළෙඳපොළේ උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍යවල මිල ගණන් සුවිශේෂී ලෙස වෙනස් වී ඇති මුත්, අප ආයතනයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය වන "ගුණාත්මකභාවය" (Quality) කිසිදු ලෙසකින් අඩු නොකර, ඔබට දරන්නට හැකි අවම මිලකට නව මිල ගණන් සංශෝධනය කර ඇත.

පිටි වර්ග, වර්ණක හෝ කිසිදු රසායනික ද්‍රව්‍යයක් කලවම් නොකර, 100%ක් සෞඛ්‍ය ආරක්ෂිතව (Gloves භාවිතා කරමින්) නිවසේදීම සකස් කරගන්නා අලුත්ම මිල ගණන් (Direct Price - 10% Off) පහතින්: 👇

🌶️ මිරිස් කුඩු / කෑලි මිරිස්:

100g - Rs. 240 | 250g - Rs. 530 | 500g - Rs. 980 | 1kg - Rs. 1,860

🥘 සුවඳ විහිදෙන බැදපු තුනපහ (අමුද්‍රව්‍ය 12ක පදම):

100g - Rs. 320 | 250g - Rs. 640 | 500g - Rs. 1,180 | 1kg - Rs. 2,260

🌿 නැවුම් හෙළ අමු තුනපහ:

100g - Rs. 400 | 250g - Rs. 860 | 500g - Rs. 1,620 | 1kg - Rs. 3,150

🎯 නැවුම් ගම්මිරිස් කුඩු:

100g - Rs. 420 | 250g - Rs. 940 | 500g - Rs. 1,770 | 1kg - Rs. 3,470

💛 පිරිසිදු රන්වන් කහ කුඩු:

100g - Rs. 470 | 250g - Rs. 1,010 | 500g - Rs. 1,920 | 1kg - Rs. 3,740

(50g කුඩා ඇසුරුම් ද මිලදී ගත හැක)

📍 මාලඹේ අවට ප්‍රදේශවාසීන්ට සෘජුවම පැමිණ හෝ දිවයින පුරා Courier සේවාව මගින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැකියි.

📞 නැවුම්ම බෑච් එකෙන් ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගන්න: 070 662 3333 (WhatsApp)
👹 Ceylon Yaksha - සැබෑ හෙළ රසයේ නැවුම් බව!

විශ්වාසයේ "යකෂ" පියවරක්! 👹📦🌶️අද දවසේ අපි සූදානම් කළ සුවිශේෂී ඇණවුමක්! "Ceylon Yaksha" අපේ ගුණාත්මකභාවය කෙරෙහි විශ්වාසය ත...
08/05/2026

විශ්වාසයේ "යකෂ" පියවරක්! 👹📦🌶️

අද දවසේ අපි සූදානම් කළ සුවිශේෂී ඇණවුමක්! "Ceylon Yaksha" අපේ ගුණාත්මකභාවය කෙරෙහි විශ්වාසය තබා මේ වගේ ලොකු ඇණවුම් ලබා දෙන පාරිභෝගිකයින් අපේ ලොකුම ශක්තියයි.

​අමුද්‍රව්‍ය තේරීමේ සිට ඉතාම පිරිසිදුව ඇසුරුම් කිරීම දක්වා අපේ අවධානය යොමු කරමින් සකස් කළ මේ නැවුම් කුළුබඩු එකතුව හෙට දිනයේ පාරිභෝගිකයා අතට පත්වීමට නියමිතයි. ✨🧤

​අද දින ඇණවුම:

✅ මිරිස් කුඩු - 1kg

✅ කෑලි මිරිස් - 1kg

✅ බැදපු තුනපහ - 1kg

✅ අමු තුනපහ - 1kg

​ඔබත් ඔබේ කුස්සියට අවශ්‍ය නැවුම්ම කුළුබඩු වර්ග, කිසිදු වර්ණකයක් හෝ රසායනික ද්‍රව්‍යයක් නොමැතිව පිරිසිදුව ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න. 🥘🌿

​ඇණවුම් කිරීමට:

📞 070 662 3333 (WhatsApp)

📍 මාලඹේ සිට දිවයින පුරා බෙදාහැරීම.

07/05/2026

සුවඳින්ම දැනෙන "යකෂ" බැදපු තුනපහ! 👹✨

අමුද්‍රව්‍ය 12ක් නියම පදමට බැදෙනකොට එන ඒ සුවඳ විඳින්න ඔයාලත් කැමතිද? 🌿🔥

අපේ "යකෂ" බැදපු තුනපහ Batch 03 සඳහා ලැබුණු ඇණවුම් දැන් සූදානම් වෙමින් පවතිනවා. අතින්ම තෝරාගත් පිරිසිදු කුළුබඩු, කිසිදු වර්ණකයක් හෝ රසකාරකයක් නැතිව ඔබේ කුස්සියටම ගේන්න අපි සූදානම්.

​ඔබ වෙනුවෙන්ම සකස් කළ මේ නැවුම් රසය අත්විඳින්න අදම අපිට කතා කරන්න. 🌶️🧤

📦 ඇණවුම් කිරීමට: 070 662 3333 (WhatsApp)

📍 මාලඹේ (දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ)

​Sri Lankan Roasted Curry Powder, Authentic Spices Sri Lanka, Ceylon Spices, Handmade Curry Powder, Malabe Spice Business, Pure Ceylon Yaksha Spices, Healthy Sri Lankan Food.

Shout out to my newest followers! Excited to have you onboard! Viraj Sasanka, Madhushan Chamara, Chanu Herath, Amaa Hewa...
02/05/2026

Shout out to my newest followers! Excited to have you onboard! Viraj Sasanka, Madhushan Chamara, Chanu Herath, Amaa Hewage, DS Kon, Manoja Gayani

27/04/2026

ගුණාත්මක බවේ රහස පිරිසිදුකමයි! 👹✨

​"Ceylon Yaksha" නිෂ්පාදන පෙළ සැකසෙන්නේ ඔබේ නිවසේදී මෙන්ම ඉතාම පිරිසිදු ලෙසයි. මිරිස් කරල්වල නැටි ඉවත් කිරීමේ සිට ඒවා ඇසුරුම් කිරීම දක්වා සෑම පියවරකදීම අපි උපරිම පිරිසිදුකම (Hygiene) ආරක්ෂා කරනවා. 🧤🌶️

​කිසිදු වර්ණකයක් හෝ රසකාරකයක් නැති, පිරිසිදු නැවුම් මිරිස් කුඩු Batch 03 සඳහා දැන් ඇණවුම් බාරගනු ලැබේ.

​📞 ඇණවුම් කිරීමට: 070 662 3333

📍 ස්ථානය: මාලඹේ (දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ)

​සැබෑ හෙළ රසයේ නැවුම් බව විඳගන්න අප සමඟ එක්වන්න! 👊🔥

කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩි දෙයක් කියලා දෙන්නකෝ.. 🌶️ මම ගෙදරම පිරිසිදුවට හදන මිරිස් කුඩු වල පාට කඩේ තියෙන ඒව...
26/04/2026

කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩි දෙයක් කියලා දෙන්නකෝ.. 🌶️ මම ගෙදරම පිරිසිදුවට හදන මිරිස් කුඩු වල පාට කඩේ තියෙන ඒවගේ වගේ තද රතු පාටට එන්නේ නැහැනේ. මං මිරිස් හෝදලා වේලලා තමයි කොටන්නෙත්. මේ තියන මිරිස් කුඩු වල පාට නියම එකද? නැත්නම් කඩේ ඒවගේ පාට ගන්න වෙන මොනවා හරි දාන්න ඕනෙද? දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න..

26/04/2026

කඩෙන් ගන්න මිරිස් කුඩු වල පාට වැඩියි කියන්නේ ඒවා නියම මිරිස් වලින් හදපු නිසා නේද? 🌶️ අපේ යකෂ මිරිස් කුඩු වල පාට ඒ තරම්ම තද රතු නැත්තේ ඇයි? අපි හදන ක්‍රමයේ මොකක් හරි අඩුවක් තියෙනවද? දන්න කෙනෙක් කියලා දෙන්න බලන්න.. 🤔

24/04/2026

අමුද්‍රව්‍යවල නැවුම් බව තමයි "Ceylon Yaksha" අපේ රහස! 🌿✨
​අපි කුළුබඩු කොටන්න කලින් තෝරාගන්නා උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ ඒවා නිසි ලෙස කොටා නිම කළ පසු ලැබෙන ඒ සුපිරි "යකෂ" නිමාව මේ වීඩියෝවෙන් ඔබට දැකගත හැකියි. කිසිදු කෘත්‍රිම රසකාරකයක් හෝ වර්ණකයක් නැති සැබෑ හෙළ රසය ඔබේ කුස්සියටත් ගෙන්වා ගන්න.
​📦 ඇණවුම් කිරීමට: 070 662 3333
📍 මාලඹේ සහ දිවයින පුරා බෙදාහැරීම.

22/04/2026

❤️ 100 FOLLOWERS! ඔබ සැමට ස්තූතියි!

"Ceylon Yaksha" සමඟින් අත්වැල් බැඳගත් ඔබ සැම නිසා අපේ ගමන ශක්තිමත්. අපි සැමවිටම කැපවී සිටින්නේ වසවිස නැති, නැවුම් සහ පිරිසිදු කුළුබඩු ඔබේ කුස්සියට ගෙන ඒමටයි.

දිගටම රැඳී සිටින්න අප සමඟින්! 👹✨

Address

927/3 Udawatta Road
Malabe
10115

Alerts

Be the first to know and let us send you an email when Ceylon Yaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share