01/05/2026
"🌾 මේ රට පෝෂණය කරන, හිරු රශ්මියටත් වැස්සටත් නොබියව ගොවිබිමේ දහදිය හෙලන සැබෑ වීරයන් - අපේ ගොවි ජනතාව!
ඔබගේ අසමසම කැපවීමට සහ වෙහෙස නොබලා කරන සේවයට අපගේ ප්‍රණාමය. Nikathenna Agro Farm වෙතින් සියලුම ශ්‍රමිකයන්ට සහ ගොවි ප්‍රජාවට ප්‍රීතිමත් කම්කරු දිනයක් වේවා! 💪❤️