14/03/2026
🐔 යුවල් සඳහා රැකියා අවස්ථාව🌾🐔
අපගේ ගොවිපොල සඳහා
👩❤️👨 Farm එකේම නවාතැන් සිට වැඩ කිරීමට කැමති Couple එකක් අවශ්‍යයි.
📌 අවශ්‍යතා:
• වගකීම් සහිතව වැඩ කළ හැකි විය යුතුය
• පිරිසිදුකම සහ නියමිත වේලාවට වැඩ කිරීම
• Farm වැඩ පිළිබඳ අත්දැකීම් තිබේ නම් වඩාත් හොඳය
• දිගුකාලීනව සේවය කිරීමට කැමති අය
🐔 කාර්යයන්:
• කුකුළු පාලනය (Layer Management)
• ආහාර ලබාදීම සහ නඩත්තු කටයුතු
• පිරිසිදුකිරීම
• සාමාන්‍ය farm නඩත්තු කටයුතු
🏠 පහසුකම්:
• Farm එකේම නවාතැන්
• මූලික පහසුකම් ලබා දෙනු ලැබේ
📞 අමතන්න: (0775559243)
කරුණාකර උනන්දුවක් ඇති අය පමණක් සම්බන්ධ වන්න