Eco Products

Eco Products ඉතාමත් පිරිසිදුව යන්ත්‍ර මගින් වියළන වස විසෙන් තොර ස්වභාවික කුළු බඩු , කරවල හා විජලිත ආහාර වර්ග .

24/07/2026
16/03/2026

මේ රස්නේ කාලේ ගත සිසිල් කරන, සොබාදහමේ අපූරු දායාදය! 🧊🍃
දහඩිය දමන මේ රස්නේ දවස්වල, හිතටයි ගතටයි සැබෑ සිසිලසක් ගේන්න බෙලි තරම් තවත් දෙයක් තියෙනවාද? දැන් Rakitha Eco Products වෙතින් සැබෑ බෙලි රසය සහ ගුණය ඒ අයුරින්ම රැගත් "බෙලි පලතුරු කුඩු" පහසුවෙන්ම ලබාගත හැකියි.

✅ 100% ස්වභාවිකයි.
✅ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ කෘතිම රසකාරක කිසිවක් අඩංගු නොවේ.
✅ ගැස්ට්‍රයිටිස් සහ බඩේ දැවිල්ල ඇති අයට ඉතාම ගුණදායකයි.
✅ විනාඩියකින් හදාගන්න පුළුවන් පහසුව.

ගුණදායක බෙලි පානයක් බොන්න දැන් බෙලි හොය හොයා කාලය වැය කරන්න ඕනේ නැහැ. අදම ඔබේ ඇණවුම අපිට එවන්න.


Address

No 16, Samudi Mawatha, Thalwila
Marawila
7010

Website

Alerts

Be the first to know and let us send you an email when Eco Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category