19/10/2026
අපේ තවත් සතුටුදායක Wholesale (තොග) පාරිභෝගිකයෙකුගෙන් ලැබුණු ලස්සන Video එකක්! 🏪🧸✨
අපෙන් තොග වශයෙන් ගත්ත Soft Toys එයාගේ Shop එකේ මෙන්න මේ විදියට ලස්සනට Display කරලා අපිට එවලා තිබුණා. අපේ නිෂ්පාදන ගැන තියෙන මේ විශ්වාසයට ගොඩක් ස්තූතියි! ❤️🤝
ඔබටත් ඔබේ Shop එකට, Gift Shop එකට හෝ Business එකට අවශ්ය උසස්ම Quality Soft Toys අඩුම තොග මිලට ලබාගන්න ඕනද? Ishara Soft Toys අපි සූදානම්! 🎁📦
✨ විශේෂත්වයන්:
✅ සුවිශේෂී තොග (Wholesale) මිල ගණන් 💰
✅ උසස්ම Quality & Best Finishing Soft Toys 🧸
✅ දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් (Islandwide Delivery) 🚚
📩 ඔබේ තොග ඇණවුම වෙන්කරවා ගැනීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අපිට Message එකක් දාන්න!
📞 Call / WhatsApp: 077 510 0134