Lakgala Food product Pvt Ltd

Lakgala Food product Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakgala Food product Pvt Ltd, Food service distributor, No 01, Wilgamuwa, Matale.

18/10/2025
26/05/2025

🛍️ ලක්ගල නිෂ්පාදන Budget Pack 🛍️
අවශ්‍ය සියලුම කුළුබඩු එකම තැනකින්!
ඔබේ පවුලේ රසවත් ආහාර සදහා අවශ්‍ය සියලුම කුළුබඩු දැන් එකම පැකේජයක් යටතේ! ❤️

📦 FULL PACK – Rs. 2800/-
📦 HALF PACK – Rs. 1600/-

📋 ඇතුළත් භාණ්ඩ:

🍛 Full Pack:

මිරිස් කුඩු 250g
අමු තුනපහ 200g
බැදපු මිරිස් කුඩු 100g
කුරක්කන් පිටි 400g
කෑලි මිරිස් 200g
කහ කුඩු 50g
කලවම් මිරිස් කුඩු 100g
ගම්මිරිස් කුඩු 100g
බැදපු තුනපහ 100g
අබ 50g
උළුහාල් 50g
කුරුඳු පොතු 50g
සෝයා මීට් 80g
උම්බලකඩ බයිට් 100g
ගොරක 100g
මිශ් කුළුබඩු 12g

🥣 Half Pack:

මිරිස් කුඩු 200g
අමු තුනපහ 100g
බැදපු මිරිස් කුඩු 100g
කුරක්කන් පිටි 200g
කෑලි මිරිස් 100g
කහ කුඩු 50g
කලවම් මිරිස් කුඩු 100g
ගම්මිරිස් කුඩු 50g
බැදපු තුනපහ 100g
අබ 50g
උළුහාල් 50g
කුරුඳු පොතු 50g
සෝයා මීට් 80g
මිශ් කුළුබඩු 6g
උම්බලකඩ පොල් සම්බෝල මික්ස් 50g

🔥 දැන්ම ඔබගේ ගෙදරටම ගෙන්වා ගන්න!
📞 අමතන්න: 070 181 9666

🌐 www.lakgalaspice.com
📧 [email protected]

#කූල්පැක්

🌶️🔥 Lakgala Spice! 🌟උසස්ම තත්වයේ උම්බලකඩ බයිට්!!!🌶️🔥දැන්වත් තමන්ගෙම කියල පොඩි බිස්නස් එකක් පටන් ගම්මුද? 😍වෘත්තීය සේල්ස් ...
03/03/2025

🌶️🔥 Lakgala Spice! 🌟
උසස්ම තත්වයේ උම්බලකඩ බයිට්!!!🌶️🔥

දැන්වත් තමන්ගෙම කියල පොඩි බිස්නස් එකක් පටන් ගම්මුද? 😍
වෘත්තීය සේල්ස් මහත්වරුනි !! මෙන්න ඔබට අවස්ථාව !!

වෙළඳපොලේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති උම්බලකඩ බයිට් එකක් 🛡️!

✅ මසකට වැඩ කරන දින 20ක්
✅ රු: 110,000/- ක ආදායමක් ඔබට!
✅ වෙළෙඳපොල තරගකාරීත්වය 0%.
✅ ත්‍රීවිල් එකක් හෝ බයික් එකක් ප්‍රමාණවත් වේ.

රු: 45,000/- ක අවම මූලික ආයෝජනයකින් ආරම්භ කරන්න!!! 👉 ❤

📲 දැන්ම අමතන්න : 070 314 4553
📧 [email protected]
🌍 www.lakgalaspice.com

19/02/2025

🌶️🔥Lakgala Spice! 🌟
උසස්ම තත්වයේ උම්බලකඩ බයිට්!!!🌶️🔥
ගෞරවනීය බෙදාහැරීමේ නියෝජිත මහත්වරුනි!!
ගෞරවනීය තොග තොගවෙළද මහත්වරුනි!!
මෙන්න ඔබට අවස්ථාව...... 😍
වෙළඳපොලේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති උම්බලකඩ බයිට් එකක් 🛡️!
✅ සාධාරණ මිළකට .
✅ 25% Margin එකක් ඔබට.
✅ Return බාරගනු ලැබේ!
✅ වෙළෙඳපොල තරගකාරීත්වය 0%.
✅ දිනකට රුපියල් 2500/- ක අවම ආදායමක්!
📲 දැන්ම අමතන්න : 070 314 4553
📧 [email protected]
🌍 www.lakgalaspice.com

----Lakgala Food Products (Pvt) Ltd.-----

23/01/2025

🌶️🔥 Lakgala Spice! 🌟
උසස්ම තත්වයේ උම්බලකඩ බයිට්!!!🌶️🔥

ඔබ දැනටමත් Delivery එකක් කරන කෙනෙක් ද?
අමතර ආදායමක් හොයාගම්මු ද? 😍

වෙළඳපොලේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති උම්බලකඩ බයිට් එකක් 🛡️!

✅ සාධාරණ මිළකට .
✅ 35% Margin එකක් ඔබට.
✅ Return බාරගනු ලැබේ!
✅ දෛනික ඉන්ධන සඳහා ගෙවීමක්.
✅ වෙළෙඳපොල තරගකාරීත්වය 0%.
✅ දිනකට රුපියල් 2000/- ක අවම ආදායමක්!
✅ ත්‍රීවිල් එකක් හෝ බයික් එකක් ප්‍රමාණවත් වේ.

රු: 10,000/- ක අවම මූලික ආයෝජනයකින් ආරම්භ කල හැකි වේ.!!! 👉 ❤

📲 දැන්ම අමතන්න : 070 314 4553
📧 [email protected]
🌍 www.lakgalaspice.com

Foodservice distributor

ලක්ගල නිෂ්පාදන 🌶️🍃රසය සහ සුවඳින් පිරුණු ගුණාත්මක කුළුබඩු අප වෙතින් !!Visit us: www.lakgalaspice.com📩 info@lakgalaspice.c...
15/01/2025

ලක්ගල නිෂ්පාදන 🌶️🍃
රසය සහ සුවඳින් පිරුණු ගුණාත්මක කුළුබඩු අප වෙතින් !!

Visit us: www.lakgalaspice.com
📩 [email protected] | 📞 +94703144553"

Address

No 01, Wilgamuwa
Matale
21530

Alerts

Be the first to know and let us send you an email when Lakgala Food product Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share