WIMO FOODS

WIMO FOODS "🍽️ Serving up deliciousness, one bite at a time! 🍴 Fresh, tasty, and made with love. Come savor the flavor at WIMO FOODS. 🌿❤️ "

"සැරියුත්-මුගලන් මහරහතන් වහන්සේලාට අගසව් තනතුරු පිරිනැමීම, බුදුරජාණන් වහන්සේ ආයූ සංස්කාරය අත් හැරීම වැනි ශාසනික විශේෂ සි...
01/02/2026

"සැරියුත්-මුගලන් මහරහතන් වහන්සේලාට අගසව් තනතුරු පිරිනැමීම, බුදුරජාණන් වහන්සේ ආයූ සංස්කාරය අත් හැරීම වැනි ශාසනික විශේෂ සිද්ධින් රැසක් සිදු වූ පිංබර නවම් පුරපසළොස්වක පොහෝය දිනය අදයි...! පිංබර පොහෝ දිනයක් වේවා! ☸️✨"

සූර්ය දෙවියන්ගේ ආශිර්වාදයෙන්, කිරි ඉතිරෙන්නා සේ ඔබ සැමගේ ජීවිත සතුටින්, සෞභාග්‍යයෙන් පිරී ඉතිරෙන සුබම සුබ ⁣⁣⁣ ⁣තෛයිපොංගල...
14/01/2026

සූර්ය දෙවියන්ගේ ආශිර්වාදයෙන්, කිරි ඉතිරෙන්නා සේ ඔබ සැමගේ ජීවිත සතුටින්, සෞභාග්‍යයෙන් පිරී ඉතිරෙන සුබම සුබ ⁣⁣⁣
⁣තෛයිපොංගල් දිනයක් වේවා! ☀️🌾🍯

​Wimo Foods අපි වෙතින් ඔබට උණුසුම් සුබ පැතුම්!

​அனைவருக்கும் இனிய தைப்பொங்கல் நல்வாழ்த்துக்கள்!

WIMO Food - මාතලේ අපේම රසවත් වටලප්පන්! 🍮      ​ඔබේ හිත පිනවන, දිව පිනවන ඒ නියම වටලප්පන් රසය දැන් මාතලේ අපෙන්!       ​WIM...
14/01/2026

WIMO Food - මාතලේ අපේම රසවත් වටලප්පන්! 🍮

​ඔබේ හිත පිනවන, දිව පිනවන ඒ නියම වටලප්පන් රසය දැන් මාතලේ අපෙන්!

​WIMO වටලප්පන් වල තියෙන පිරිසිදුකම සහ ගුණාත්මක බව ගැන අපිට 100% ක විශ්වාසයක් තියෙනවා. එක සැරයක් රස බැලුවොත් ආයෙත් ගන්න එන එක නම් සහතිකයි! 😋

​🤝 වෙළඳ මහතුන් සඳහා විශේෂ අවස්ථාවක්!

​ඔබේ හෝටලයට, කැන්ටින් එකට හෝ වෙළඳසැලට පාරිභෝගිකයන් ආදරය කරන අතුරුපසක් එක් කරගන්න.

🔸​තොග මිල (One Cup): රු. 90/- පමණයි.
(ඔබට උපරිම ලාභයක්!)
🔸සිල්ලර මිල (One Cup): රු. 130/-
🔸​Delivery පහසුකම්: මාතලේ නගර සීමාව
තුළ ඕනෑම තොග ඇණවුමක් අපි ඔබ
ඉන්න තැනටම ගෙනත් දෙනවා.

​🏠 නිවසේ රස විඳින්න හෝ උත්සව සඳහා:

🔸​සිල්ලර මිල (One Cup): රු. 130/-
🔸​තොග මිල (One Cup): රු. 90/- පමණයි.
​ Large Size Watalappan Box: පවුලේ හැමෝටම හෝ උත්සව සඳහා අවශ්‍ය ලොකු පෙට්ටි (Large Boxes) දැන් ඇණවුම් කළ හැකියි.

​ඇයි WIMO Food තෝරාගන්නේ?

​✅ අමුද්‍රව්‍ය වල උසස් ප්‍රමිතිය.
✅ කෘතිම රසකාරක වලින් තොරයි.
✅ නියම ගෘහස්ථ වට්ටෝරුවකට අනුව
සකස් කිරීම.
✅අලුත්ම නිෂ්පාදන ලබාදීම.

​🤗අලුත් රසයක් හොයන ඔබ අදම අත්හදා බලන්න! 🥄✨
​📞 ඇණවුම් සඳහා දැන්ම කතා කරන්න:
076-8 574 585
📍 මාතලේ නගර සීමාව තුළ බෙදාහැරීම සිදුකෙරේ.

සම්බුදු හිමිගේ ප්‍රථම ලංකා ගමනය සිහිපත් කරන, පින්බර දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! ☸️🌸
03/01/2026

සම්බුදු හිමිගේ ප්‍රථම ලංකා ගමනය සිහිපත් කරන, පින්බර දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! ☸️🌸

අලුත් අවුරුද්දට අලුත් රසයක්! ✨🍽️​උදාවූ 2026 නව වසර, ඔබේ ජීවිතය රසවත් අත්දැකීම්වලින් පුරවන ප්‍රීතිමත් වසරක් වේවායි "Wimo ...
01/01/2026

අලුත් අවුරුද්දට අලුත් රසයක්! ✨🍽️
​උදාවූ 2026 නව වසර, ඔබේ ජීවිතය රසවත් අත්දැකීම්වලින් පුරවන ප්‍රීතිමත් වසරක් වේවායි "Wimo Foods" අපි ප්‍රාර්ථනා කරමු!
සුබ නව වසරක් වේවා...!🎆🧡

25/12/2025

ජේසු බිළිඳුන්ගේ උපත සිහිපත් කරන මෙම උතුම් දිනයේ, ඔබගේත් ඔබ පවුලේ සැමගේත් ජීවිත ආලෝකමත් වේවා! දේව ආශිර්වාදය පිරි සාමකාමී නත්තලක් වේවා! 🙏🌟✝️
​May the divine peace and blessings of Christmas be with you and your family on this holy day. Merry Christmas!
​ #සාමයේනත්තල

08/08/2025

Address

Matale
21000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when WIMO FOODS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category