Ever Fresh Mushroom Farm matale

Ever Fresh Mushroom Farm matale පරිසර හිතකාමීව වගා කල තිරසාර බිම්මල් - සෞඛ්�යයට හිතකර තේරීමක්
~~Ever Fresh Mushroom Farm ��~

06/01/2026

#බිම්මල්

 #බිම්මල්            🍄 අලුත් රසයක් try කරන්න කැමතිද? 🍄බිම්මල් මුරුක්කු – සාමාන්‍ය මුරුක්කුවලට වඩා😎✔️  healthy ✔️ තෙල් අඩ...
05/01/2026

#බිම්මල් 🍄 අලුත් රසයක් try කරන්න කැමතිද?
🍄බිම්මල් මුරුක්කු – සාමාන්‍ය මුරුක්කුවලට වඩා😎
✔️ healthy
✔️ තෙල් අඩු
✔️ Preservatives නැති

💰 50g – Rs.150/=
💰 100g – Rs.250/=

📦 Limited stock
📲 Order කරන්න Inbox / WhatsApp: 0762166526
Cash deposit ✅
Islandwide Delivery ✅
Cod ❎
👉 Share කරන්නත් අමතක කරන්න එපා 💚

26/12/2025

#බිම්මල්

26/12/2025
බිම්මල් වල වැදගත්කම මොකක්ද  ?🤔බිම්මල් යනු ප්‍රෝටීන් ,විටමින්,ඛනිජ ලවණ,තන්තු,අංශුමාත්‍ර මූලද්‍රව්‍ය බහුල ආහාරයකි. මස් මාං...
19/12/2025

බිම්මල් වල වැදගත්කම මොකක්ද ?🤔
බිම්මල් යනු ප්‍රෝටීන් ,විටමින්,ඛනිජ ලවණ,තන්තු,අංශුමාත්‍ර මූලද්‍රව්‍ය බහුල ආහාරයකි. මස් මාංශ ආහාරවල තරම්ම ප්‍රෝටීන් නොමැති වුවත් බිම්මල් සතු ප්‍රෝටීන වටිනාකමකින් යුක්ත වේ. ආහාර ප්‍රභවයක ස්වාභාවික කොලෙස්ටෙරෝල් නාශක ද්‍රව්‍යයක් අඩංගු එකම ආහාර බිම්මල් වේ. මස් වල ප්‍රෝටීන බහුල වුවත් හදවත් රෝග ඇති කරන කොලෙස්ටරෝල් වැනි ද්‍රව්‍යද ශරීරයට ඇතුල් වේ. නමුත් බිම්මල් ප්‍රෝටීන පරිභෝජනයේදී කොලෙස්ටෙරෝල් නාශක ද්‍රව්‍යයක්ද ශරීරය තුලට ඇතුල් වන හෙයින් හදවත් රෝගීන්ට බිම්මල් කදිම ආහාරයක් වේ. මීට අමතරව කාබෝහයිඩ්‍රේට් ඉතා අඩු හෙයින් දියවැඩියා රෝගීන්ට ඉතා සුදුසු වේ. ගැනෝඩර්මා වැනි බිම්මල් වර්ගවලින් මේ වන විට ලෝකයේ වටිනාම ඖෂධය වන පිලිකා, ලියුකේමියා නාශක ඖෂධ වර්ග නිපදවනු ලබයි. බිම්මල්වල විටමින් B බහුලව පවතින බැවින් රක්තහීනතා රෝගීන්ට ඉතාම වැදගත් වේ. එම නිසා වර්තමානයේ දී බිම්මල් ආර්ථික වටිනාකමට වැඩියෙන් නැබුරු වී ඇත්තේ සදහන් කර ඇති පරිදි පෝෂණීය ආහාරයක් වන නිසාය.
#බිම්මල්

Mushroom 🍄
25/11/2025

Mushroom 🍄

වගාමලු අවශ්‍ය අය කතා කරන්න. 0774750623/ 0762850365 අගෝස්තු මාසය සදහා ඇනවුම් බාර ගනු ලැබේ.. ඔයිස්ටර් /ඇබලෝන්/භුතාන්/ පින්...
29/07/2025

වගාමලු අවශ්‍ය අය කතා කරන්න. 0774750623/ 0762850365
අගෝස්තු මාසය සදහා ඇනවුම් බාර ගනු ලැබේ.. ඔයිස්ටර් /ඇබලෝන්/භුතාන්/ පින්ක් ඔයිස්ටර්..

29/07/2025

අපේ බිම්මල් ෆාම් එකෙ පුංචි පුංචි මතක සටහන්වල එකතුවක් 🍄

Address

29/warapitiya, Katudeniya
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Ever Fresh Mushroom Farm matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category