Woshi & Kushi product

Woshi & Kushi product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Woshi & Kushi product, Food Delivery Service, Matale.

Watalappan, jelly pudding , chili paste ,  shorties වර්ග (බිත්තර පැටිස්,සමෝසා,කට්ලට්,‍රෝල්ස්,පරිප්පු වඩේ, උලුදු වඩේ), කෑම පාර්සල්(චිකන් කෑම,මාලු කෑම,බිත්තර කෑම & fried rice සහා ඩෙවල් වර්ග ඇනවුම් භාරගනු ලැබේ

ජෙලි රස හරි ජොලි      කන්න කන්න ආස හිතෙනවා 😋ඔනි නම් Whatsapp massage එකක් දාන්න 😊🥰📞📲💌:070 397 0413
30/12/2025

ජෙලි රස හරි ජොලි
කන්න කන්න ආස හිතෙනවා 😋

ඔනි නම් Whatsapp massage එකක් දාන්න 😊🥰
📞📲💌:070 397 0413

හායි මගේ ළමයිනේ 🙈ඔන්න Woshi & Kushi Product වෙතින් රසම රස Chocolate Cake Bolls අරගෙන ආවා ❣️😋🍫පුංචි පැන්චොන්ගේ Birthday's...
30/12/2025

හායි මගේ ළමයිනේ 🙈
ඔන්න Woshi & Kushi Product වෙතින් රසම රස Chocolate Cake Bolls අරගෙන ආවා ❣️😋🍫
පුංචි පැන්චොන්ගේ Birthday's වලට School එකේ යාලුවන්ට දෙන්නත් මේවාගේ පුංච් Chocolate Cake Bolls දැන් ඔයාලට Woshi & Kushi Product වෙතින් ලබා ගන්න පුලුවන්. ❣️🤗🍫

පවුලේ හැමෝම එක්ක රස විදින්න කැරමල් පුඩිං බට්ටෝ කාටද ඕනේ..රසට කන්න කැමති අයටමයි...කලින්ම ඔබේ ඇනවුමත් වෙන්කරවා ගන්න..📞070 ...
30/12/2025

පවුලේ හැමෝම එක්ක රස විදින්න කැරමල් පුඩිං බට්ටෝ කාටද ඕනේ..

රසට කන්න කැමති අයටමයි...

කලින්ම ඔබේ ඇනවුමත් වෙන්කරවා ගන්න..
📞070 397 0413

30/12/2025

😋😋

වටලප්පන් කියන්නේ වෙනම කලාවක් !
පැණි බේරෙන රසම රස පදම...😋🤤
🍯පැණි බේරෙන රසම රස වටලප්පන් කන්න ඔයත් අදම "Woshi & Kushi product '
වෙත Whatsapp massage ඒකක් දාන්න 🥰
📞📩: 070 397 0413

කිසිම කෘතිම රසකාරක වර්ගයක් අඩංගු නැත..❌
& woshi product _desset_🍧🍮

17/12/2025

WATALAPPAN 🤎
පැණි බේරෙන රසම රස වටලප්පන් එකක රස බලමුද

"රසකාරක වලින් තොර රසම රස වටලප්පන් කෑල්ලක රස බලන්න කව්ද අකමැති. ඉතා පිරිසිදුව නියමිත ප්‍රමිතියට නිවසේදීම සාදන වටලප්පන් අපි ඔයාලට අරන් එන්නේ මනදොළ පිනවන්නයී..."
පැණි බේරෙන රසම රස වටලප්පන් Woshi & Kushi product වෙතින් දැන් ඔබේ නිවසටම.
ඉතින් හිත හිතා ඉන්නැතුව අදම ඕර්ඩර් එකක් දාන්න.

Contact us
☎️📞 070 397 0413

Woshi & kushi watalappanWoshi & Kushi ඔන්න ඔයාලට රසම රස වටලප්පන් එකක් 🫣.ඔයාලත් අපේ Number එකට Coll එකක් දීලා Order එකක් ...
09/12/2025

Woshi & kushi watalappan

Woshi & Kushi
ඔන්න ඔයාලට රසම රස වටලප්පන් එකක් 🫣.
ඔයාලත් අපේ Number එකට Coll එකක් දීලා Order එකක් දාලා බලන්න. කාලා බලන්න ආස හිතෙයි 🫣.

☎️(070)-397 0413

📌Locations =
Godaulpotha,Hettipola Willgamuwa

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Woshi & Kushi product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share