Olivia clothing

  • Home
  • Olivia clothing
Call Contact the business

Olivia clothing 👗👕 your best choice 🥰👆🥳

🎁💕 KIDS FASHION GIVEAWAY 💕🎁😍📍 ඔන්න ඔයාලටත් මේ ලස්සන කිට් එකක් දිනාගන්න අනගි අවස්ථාවක්! 🥳🎉🥰👍 අපේ පෝස්ට් එකට වැඩියෙන්ම LIK...
23/10/2026

🎁💕 KIDS FASHION GIVEAWAY 💕🎁

😍📍 ඔන්න ඔයාලටත් මේ ලස්සන කිට් එකක් දිනාගන්න අනගි අවස්ථාවක්! 🥳🎉

🥰👍 අපේ පෝස්ට් එකට වැඩියෙන්ම LIKE ❤️ සහ SHARE 🔄 කරන කෙනෙක්ට මේ ලස්සන කිට් එක තෑගි කරන්න අපි සූදානම්! 🎁💖

✨ ඔයාලගේ යාළුවන්වත් TAG කරන්න අමතක කරන්න එපා! 😍

💕 හැමෝටම සුබ පැතුම්! 💕

🎀🔥 OFFER OFFER OFFER 🔥🎀👧 පොඩ්ඩිට ලස්සනම ලස්සන Outfit එකක්! 🩷🌸 Pink Crop Top🤍 White Butterfly Skort✨ Cute Butterfly Desig...
22/10/2026

🎀🔥 OFFER OFFER OFFER 🔥🎀

👧 පොඩ්ඩිට ලස්සනම ලස්සන Outfit එකක්! 🩷

🌸 Pink Crop Top
🤍 White Butterfly Skort
✨ Cute Butterfly Design

😍 දැක්කම ආස හිතෙන ලස්සනම ලුක් එකක්!

💥 විශේෂ OFFER මිලකට
📦 තොග සීමිතයි
🚚 දිවයිනේ ඕනෑම තැනකට Delivery

📩 මිල සහ Order කිරීමට Inbox කරන්න.

⚡ ඉක්මන් කරන්න! තොග අවසන් වීමට පෙර ඔබේ පොඩ්ඩිටත් එකක් වෙන්කරගන්න. 🥰🩷 fans
゚

❤️ ඔයාලා ආසාවෙන් ඉල්ලන FULL KIT එක දැනට SOLD OUT! 🥹❤️මැසේජ් ගොඩක් ලැබිලා තියෙනවා. ඒත් මේ වෙලාවේ ඔයාලට දෙන්න STOCK නැහැ. ...
19/10/2026

❤️ ඔයාලා ආසාවෙන් ඉල්ලන FULL KIT එක දැනට SOLD OUT! 🥹❤️

මැසේජ් ගොඩක් ලැබිලා තියෙනවා. ඒත් මේ වෙලාවේ ඔයාලට දෙන්න STOCK නැහැ. 🙏🥺

තව දවස් 2ක් දෙන්නකෝ මට ❤️ ඔයාලට ඉක්මනින්ම අලුත් STOCK ගෙනත් දෙන්නම්. 🥰

ඔයාලා දක්වන ආදරයටත්, අපිව විශ්වාස කරලා ඇණවුම් කරන්න බලාගෙන ඉන්නවටත් ගොඩක් ස්තූතියි! ❤️😘

STAY TUNED! 🔥 අලුත් STOCK ආපු ගමන් ඔයාලට දැනුම් දෙන්නම්. 💕

🦋💗 පුංචි දෝණිලාට ලස්සනම ලස්සන Butterfly Collection එකක් 🥰🌸අවුරුදු 1-6  දක්වා පමණි Scort+ crop top full set 2200/=  පමණි ...
15/10/2026

🦋💗 පුංචි දෝණිලාට ලස්සනම ලස්සන Butterfly Collection එකක් 🥰🌸

අවුරුදු 1-6 දක්වා පමණි

Scort+ crop top full set 2200/= පමණි

💖 Cute Pink Top + Denim Skort 💙🦋
✨ ලස්සන සමනල ප්‍රින්ට් එකෙන් හැඩවුණු අලුත්ම විලාසිතාවක්!
😍 පුංචි දෝණිගේ ලස්සන තවත් වැඩි කරන සුවිශේෂී ඇඳුමක්.

🎀 අදම ඔබේ දෝණිටත් වෙන් කරවා ගන්න!

📩 මිල ගණන් හා ඇණවුම් සඳහා Inbox කරන්න 💕

🥳💙 ඔන්න ළමයි! අපේ අලුත්ම KIDS DENIM SCORT එක දැන් තොග මිලට! 💙🦋😍 ලස්සන Butterfly Design එකත් එක්ක ඔයාගේ පුංචි පැටියාට හරි...
14/10/2026

🥳💙 ඔන්න ළමයි! අපේ අලුත්ම KIDS DENIM SCORT එක දැන් තොග මිලට! 💙🦋

😍 ලස්සන Butterfly Design එකත් එක්ක ඔයාගේ පුංචි පැටියාට හරිම Cute Look එකක්! 🥰✨

👗 WHOLESALE OFFER 🔥
🦋 ලස්සනම Design එකක්
💙 උසස් තත්ත්වයේ Denim
📏 මාස 6 සිට අවුරුදු 6 දක්වා Sizes
📦 අවම ඇණවුම කෑලි 12යි!

💥 විශේෂ මිල විමසන්න 💥

🛍️ ඔයාගේ Clothing Shop එකටත් මේ ලස්සන Scort එක තොග වශයෙන් ගෙන්වා ගන්න දැන්ම අපිට Message එකක් දාන්න! 📩❤️

🔥 Stock සීමිතයි — අදම Order කරන්න! 🥳🦋

Age 1-6 y sizes available 💥🥳Kids scort 💙Acid wash blue collor available Wholesale & retail 👍💥
13/10/2026

Age 1-6 y sizes available 💥🥳

Kids scort 💙

Acid wash blue collor available

Wholesale & retail 👍💥

සතුට 💜️🥳🥰
04/10/2026

සතුට 💜️🥳🥰

04/10/2026

🛍️✨ ඔයාගේ SHOP එකට WHOLESALE KIDS ITEMS ගන්න තැනක් හොයනවද? 👗👖🩷

එහෙනම් ඔයා හොයපු තැන මෙන්න! 🥳

💥 අඩුම තොග මිලට
💯 හොඳම Quality එකෙන්
👶 Kids Items රැසක් අපෙන් ලබාගන්න පුළුවන්!

ඔයාගේ Shop එකටත් ලාභදායීව Stock එක පුරවාගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න. 🛍️❤️

📲 වැඩි විස්තර සඳහා WhatsApp Message එකක් දාන්න.

✨ Wholesale Orders Welcome! ✨

03/10/2026

KIDS SCORT 💥

WHOLESALE AVAILABLE ⭕

GOOD MORNING GYS💛Happy  litle costomer  🥳🩵බලන්නකො ඒ පැංචිගෙ ලස්සන 🥰🌸
02/10/2026

GOOD MORNING GYS💛

Happy litle costomer 🥳🩵

බලන්නකො ඒ පැංචිගෙ ලස්සන 🥰🌸

Address


81000

Telephone

+94760528242

Website

Alerts

Be the first to know and let us send you an email when Olivia clothing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Olivia clothing:

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share