07/07/2024
මෙම සමුහය සමස්ථ ශ්‍රී ලංකාව හා සම්බන්දව ඩිස්කස් මත්ස්‍ය ක්ශේත්‍රයේ නියලෙන්නන් උදෙසා පමණයි.
laksh*tha 0712362220*
මෙම සමූහය තුල ඩිස්කස් මසුන් වෙළදාම, සොයාගැනීම, ආහාර,බෙහෙත් වර්ග සොයාගැනීම, විකුනාගැනීම, ඔබට අවශ්‍ය දැනුම ලබා ගැනීම, ඩිස්කස් මසුන් සදහා ඇතිවන ලෙඩරෝග පිලිබදව තොරතුරු දැනගැනීම සදහා විසදුම් ලබාගැනීම හා හුවමාරු කරගැනීම සදහා පමණක් බාවිතා කිරීමට කාරුණිකවන්න.
මෙම කොන්දේසීන්ට අදාල නොවන හා අනවශ්‍ය ගැටලු හා සාකච්ඡා සමුහය තුල පවත්වාගෙන යන්නන් දැනුම් දීමකින් තොරව ඉවත් කිරීමට පියවර ගන්නා බවත් එම ක්‍රියාමාර්ගය ගනු ලැබුයේ මම සමූහය තුල ක්ශේත්‍රයේ ප්‍රවීනයන්, අපනයනය කරන්න. ආනයනය කරන්න් මෙන්ම ක්ශේත්‍රයේ සදහා ඉතාමත වැදගත් නිලධාරීන් මෙන්ම ක්ශේත්‍රයේ පළපුරුදු සහිත සාමාජිකයින් සිටින බව ඉතා කාරුණිකව දැනුම් දෙන්නෙමු.
මෙම සමුහය නිර්මාණය කරනු ලැබූවෙ ඩිස්කස් මත්ස්‍ය ශේත්‍රය නගාසිටුවීම හා පවත්වාගෙන යාම සදහා බවත් මෙම සමූහය තුල ක්ශේත්‍රයේ ප්‍රවීනයන් මෙන්ම ආධුනිකයන් පවා සිටින අතර
සමූහය තුල සිටින කිසිවෙකු හට බාදාවක් නොවන අයුරින් කටයුතු කරන මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලාසිටිනෙමි.
https://www.facebook.com/profile.php?id=61555543402580&mibextid=ZbWKwL
*_මෙම සමූහය සමස්ථ ශ්‍රී ලංකාව හා සම්බන්දව ඩිස්කස් මත්ස්‍ය ක්ශේත්‍රයේ නියලෙන්නන් උදෙසා පමණයි._*
*මෙම සමූහය තුල ඩිස්කස් මසුන් වෙළදාම, සොයාගැනීම, ආහාර,බෙහෙත් වර්ග සොයාගැනීම, විකුනාගැනීම, ඔබට අවශ්‍ය දැනුම ලබා ගැනීම, ඩිස්කස් මසුන් සදහා ඇතිවන ලෙඩරෝග පිලිබදව තොරතුරු දැනගැනීම සදහා විසදුම් ලබාගැනීම හා හුවමාරු කරගැනීම සදහා පමණක් බාවිතා කිරීමට කාරුණිකවන්න.*
*මෙම කොන්දේසීන්ට නොවන හා අනවශ්‍ය ගැටලු හා සාකච්ඡා සමුහය තුල පවත්වාගෙන යන්නන් දැනුම් දීමකින් තොරව ඉවත් කිරීමට පියවර ගන්නා බවත් එම ක්‍රියාමාර්ගය ගනු ලැබුයේ මම සමූහය තුල ක්ශේත්‍රයේ ප්‍රවීනයන්, අපනයනය කරන්න. ආනයනය කරන්න් මෙන්ම ක්ශේත්‍රයේ සදහා ඉතාමත වැදගත් නිලධාරීන් මෙන්ම ක්ශේත්‍රයේ පළපුරුදු සහිත සාමාජිකයින් සිටින බව ඉතා කාරුණිකව දැනුම් දෙන්නෙමු.*
*මෙම සමුහය නිර්මාණය කරනු ලැබූවෙ ඩිස්කස් මත්ස්‍ය ශේත්‍රය නගාසිටුවීම හා පවත්වාගෙන යාම සදහා බවත් මෙම සමූහය තුල ක්ශේත්‍රයේ ප්‍රවීනයන් මෙන්ම ආධුනිකයන් පවා සිටින අතර සමූහය තුල සිටින කිසිවෙකු හට බාදාවක් නොවන අයුරින් කටයුතු කරන මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලාසිටිනෙමි.*
https://chat.whatsapp.com/K3RW6WDFPgG1f7lH9VXDRR
මෙම සමුහය ඩිස්කස් මත්ස්‍ය ක්ශේත්‍රයේ නියලෙන්නන් උදෙසා පමණයි.
laksh*tha 0712362220