Happy products

Call Contact the business

Happy products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Happy products, Health Food Shop, no 28 Kirinda, Puhulwella, Matara.
(19)

For the little ones—here is a collection of cookies baked in my oven, featuring the flavors and shapes they love most, f...
15/09/2026

For the little ones—here is a collection of cookies baked in my oven, featuring the flavors and shapes they love most, filling the entire room with a delightful aroma.

The combination of milk and eggs, enhanced by the taste of chocolate, created a fresh and delicious treat.

Thank you for your valuable oders 💝💝💝

එයා ටිකක් වෙනස් තමයි....customer ආසම ඒ වෙනසට ම තමයි ....🥰🥰 දවසක් මේ කේක් එකක් කාලා ආයෙමත් ඒ විදිහට ම ඕනි කිව්ව එයාට...මෙ...
14/09/2026

එයා ටිකක් වෙනස් තමයි....customer ආසම ඒ වෙනසට ම තමයි ....🥰🥰 දවසක් මේ කේක් එකක් කාලා ආයෙමත් ඒ විදිහට ම ඕනි කිව්ව එයාට...මෙයා ගියේ කොළඹ ..💝🎁🙋

Thank you very much Mrs Gayani for your valuable oders & lovely feed backs 💝💝💝

ඔයාටත් ආසම විදියට හිතේ හැටියට කේක් රස බලන්න අපෙන් ඇනවුම් කරන්න

Watsup 071 713 7304

14/09/2026

A delicious taste in every bite..😘😋😘😋😘😋😘.

ඔයාගෙත් ආදරණීයයන් අතරට මේ ප්‍රනීත රසය බෙදා ගන්න දැන්ම ඇනවුම් කරන්න....💝🎁

Watsup
071 713 7304

බබාට ආදරෙන් පෝෂණය ලබා දෙන්න කුරහන් ගී කුකීස් සහ ඕට්ස් මීල් රේසින් කුකීස් ..🎁💝Thank you very much Mrs .harshani for your ...
10/09/2026

බබාට ආදරෙන් පෝෂණය ලබා දෙන්න කුරහන් ගී කුකීස් සහ ඕට්ස් මීල් රේසින් කුකීස් ..🎁💝

Thank you very much Mrs .harshani for your valuable oders &lovely feed backs 💝💝💝

Cup cakes Thank you for your valuable oders lovely feed backs 💝💝💝
10/09/2026

Cup cakes

Thank you for your valuable oders lovely feed backs 💝💝💝

05/09/2026

මිනි කේක්...💝🎁

අපි ආසම තැනක, අපි ආසම රසට
පුංචි විරාමය, ආදරෙන් පිරුණු
තවත් රස මතක පිටුවක් පෙරලුනේ මෙහෙමයි.💝

ආදරේට ආදරේ තෑගි දෙන්න ඔයාටත් ඕනි නම් මිනි කේක් එකත් කදිමයි...💝💝🎁

For a snakes time...😋😋😋🙋      Oder nowWatsup 071 713 7304
04/09/2026

For a snakes time...😋😋😋🙋



Oder now
Watsup 071 713 7304

04/09/2026

Thank you verymuch Mis Amalja Saluki for your valuable oders & lovely feed backs 💝💝💝

එයා ආසම විදියට රසම රස කේක් එක සරලව හැඩ වුණේ මෙහෙම....🎂

අක්කගේ උපන්දිනයට මිහිරි මතක සැමරුම ආදරණීය නංගීගෙන්..🎁💝💐

ඔයාගෙත් ආදරයත් මේ ලෙසින් මිහිරි මතකයන් මවන්න ‍රසම රස කේක් එකකට පුලුවනි .

ඇනවුම් සකසවා ගැනීමට අපිට කතා කරන්න

Watsup 0717137304

Happy Birthday little fairy " SIHELI" 💝💐🎁
01/09/2026

Happy Birthday little fairy " SIHELI" 💝💐🎁

31/08/2026

අම්මා කියන්නෙම සංසාර සාගරයමයි.....💐💝👑️

දරුවන් ගේ ආදරෙන් අම්මා ගේ ලස්සන ම දවසක් රසවත් කළේ මෙන්න මෙහෙමයි....💝

Thank you very much Mrs.Harshani pushpakumari For your valuable oders & lovely feed backs 💝💝💝

Address

No 28 Kirinda, Puhulwella
Matara

Telephone

+94717137304

Website

Alerts

Be the first to know and let us send you an email when Happy products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happy products:

Shortcuts

Share