Nethu Foods

Nethu Foods Delicious Home made Food
Sri Lanka,island wide

26/03/2026
26/03/2026

ඔබේ කාර්යාලයේ🏢🏢
නිවසේ🏠🏠
පවත්වන ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා අවශ්‍ය කෙටි කෑම

රෝල්ස්
පැටිස්
සැන්විචර්ස්
කට්ලට්
ඩෝනට්

මීට අමතරව

කිරිබත්, කැවුම්, කොකිස්, අලුවා, නාරං කැවුම්, මුං කැරලි, ලඩ්ඩු, කිරි ටොෆි, කේක්
ඕනෑම කැවිලි වර්ගයක්

අච්චාරු වර්ග, සීනි සම්බෝල, බැදුම් වර්ග

ඔබ ඉන්නා ස්ථානයටම ගෙන්වා ගැනීමට අදම ඇනවුම් කරන්න.
නිවසේ සාදන ලද ඉතා පිරිසිදුව කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නොයොදා සකසනු ලැබේ
ඉතාම සාධාරණ මිලකට ලබා ගැනීමට අදම ඇනවුම් කරන්න මාතර, වැලිගම, අකුරැස්ස, කඹුරුපිටිය ඇතුළු ඕනෑම ප්‍රදේශයකට
Whatsapp 📞0750389277 or call 0750389277

# kavum kavum toffee karali sweets #
sambol #
lanka #@ #

Address

Kottawa
Matara
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Nethu Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category