Minco Mart

Minco Mart Your Trusted Electrical Store 🪫
Quality Electrical Items | Best Prices
Island wide delivery 🚚

Look who’s gonna buy our products! 😉
01/08/2026

Look who’s gonna buy our products! 😉

MINCO Mart වෙතින් ඔබේ එදිනෙදා ජීවිතයට නැතුවම බැරි සුපිරි නිෂ්පාදන එකතුවක්! 🛒✨ඔබේ කුස්සියට, ගමන බිමනට වගේම විවේක කාලයටත් ...
01/08/2026

MINCO Mart වෙතින් ඔබේ එදිනෙදා ජීවිතයට නැතුවම බැරි සුපිරි නිෂ්පාදන එකතුවක්! 🛒✨

ඔබේ කුස්සියට, ගමන බිමනට වගේම විවේක කාලයටත් එකසේ ගැලපෙන Smart Gadgets එකම තැනකින් ලබාගන්න.

Rotating Spice Rack Set
🧂 Wifeට හොද්දට ලුණු මිරිස් දාන්න අමතක වෙනවනම් මේක තෑගි දෙන්න!
360° කරකැවිය හැකි (Rotating) ස්ටෑන්ඩ් එක
පැහැදිලිව පෙනෙන Clear Glass Jars
Multi-hole lids මගින් අවශ්‍ය ප්‍රමාණයට පමණක් යොදාගැනීමේ හැකියාව

MiniJoy Hot Air Popcorn Maker
🍿 මට FIFA බලන්න නෝනා අරං දීපු එක!
Oil-Free Technology: කිසිම තෙල් වර්ගයක් නැතුව සෞඛ්‍යාරක්ෂිතව පොප්කොන් හදාගන්න
800W - 1200W බලයක් සහිත ඉක්මන් ක්‍රියාකාරීත්වය

Travel Mug (Insulated Stainless Steel)
☕❄️ කැලේ පැනපු වෙලාවක වතුර තිබහක් ආවම...
Long-Lasting Heat & Cold: රස්නය සහ සීතල දිගුවේලාවක් එකලෙස පවත්වා ගනී
Double-Wall Insulation & Stainless Steel Interior
Spill-Proof Lid සහ පහසු Handle එක

Kitchen Hand Press Chopper
🌶️ මල පැන්නම මේකෙන් මිරිස් අඹරන්න!
0.7L Capacity: අතින් ලේසියෙන්ම Press කර එළවළු, මිරිස් කැපීමට/අඹරාගැනීමට
විදුලිය නැතුව පහසුවෙන්ම පාවිච්චි කළ හැක (Manual Press)

🚚 දිවයින පුරා බෙදාහැරීම (Islandwide Delivery) පහසුකම් සහිතයි!
📞 ඇණවුම් කිරීමට දැන්ම අපට කතා කරන්න / WhatsApp කරන්න:
📱 Phone: +94 70 430 1155
💬 WhatsApp: +94 70 430 1155
🛒 MINCO Mart - Smart Lifestyle Products

ඔබේ නිවසටත් නවීන පෙනුමක් සහ පහසුවක් එකතු කරගන්න Richpower Electric Kettle එක අදම අත්විඳින්න.🔹 විශේෂාංග ධාරිතාව: ලීටර් 1....
01/08/2026

ඔබේ නිවසටත් නවීන පෙනුමක් සහ පහසුවක් එකතු කරගන්න Richpower Electric Kettle එක අදම අත්විඳින්න.

🔹 විශේෂාංග
ධාරිතාව: ලීටර් 1.5 (1.5L Capacity)
360° Swivel Base පහසුකම
වතුර රත් වූ පසු ස්වයංක්‍රීයව Off වන පහසුකම (Automatic Switch-off)
Indicator Light සහ පාවිච්චියට පහසු cordless base
💰 විශේෂ මිල: රු. 3,490/- පමණයි!
🚚 දිවයින පුරා බෙදාහැරීම (Islandwide Delivery) පහසුකම් ඇත.
📞 ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර සඳහා අමතන්න:
📱 Phone / WhatsApp: +94 70 430 1155
🛒 MINCO Mart

Soon 💙
02/07/2026

Soon 💙

Address

27 A Kumaradasa Road
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Minco Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category