District Agriculture Training Center.Thelijjawila.

District Agriculture Training Center.Thelijjawila. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from District Agriculture Training Center.Thelijjawila., Akuressa Road, Matara.

තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ අනාගත කෘෂි පරපුරක්! 🌱රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ගේ ප්‍රායෝගික දැනුම වර්ධනය කරගැ...
08/05/2026

තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ අනාගත කෘෂි පරපුරක්! 🌱
රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ගේ ප්‍රායෝගික දැනුම වර්ධනය කරගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක් 2026 මැයි 07 වන දින තෙලිජ්ජවිල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී තවාන් පාලනය සහ ක්ෂේත්‍ර බෝග වගාව (කෙසෙල් වගාව) පිළිබඳව නවීන තාක්ෂණික ක්‍රමවේදයන් රැසක ප්‍රයෝගික ක්‍රියාකාරකම් සිදු කිරීමට එම සිසුන්ට අවස්ථාව සලසා දෙන ලදී.

"නව අසිරියෙන් ඔපවත් වූ තෙලිජ්ජවිල 'රුහුණු රසාර' අලෙවිසැල ජනතා අයිතියට!" 🍃2026.04.08 දින යෙදුණු සුබ මොහොතින් දකුණු පළාත් ...
06/05/2026

"නව අසිරියෙන් ඔපවත් වූ තෙලිජ්ජවිල 'රුහුණු රසාර' අලෙවිසැල ජනතා අයිතියට!" 🍃

2026.04.08 දින යෙදුණු සුබ මොහොතින් දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමියගේ සුරතින් මෙම අලෙවිසැල නැවුම් අයුරකින් විවෘත කෙරිණි. ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශයේ හිතවත් පාරිභෝගික ජනතාව රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට එක්ව සිටියහ."

01/01/2026
01/01/2026
එන්න ඇවිත් බලලා යන්න 👀🌱ප්‍රශ්න අහළා ඉගෙන ගන්න ❓📚නිවාඩුවෙන් පස්සෙ, ඉස්කෝලෙත් ගිහින් 🏫✏️තෙලිජ්ජවිල ගොවිපළ ප්‍රදර්ශණය බලන්න...
22/12/2025

එන්න ඇවිත් බලලා යන්න 👀🌱
ප්‍රශ්න අහළා ඉගෙන ගන්න ❓📚
නිවාඩුවෙන් පස්සෙ, ඉස්කෝලෙත් ගිහින් 🏫✏️
තෙලිජ්ජවිල ගොවිපළ ප්‍රදර්ශණය බලන්නත් එන්න 🔔🌾
දුවේ 👧, පුතේ 👦
ඔයාලට අපිට ලොකු වැඩක් තියෙනවා පොඩියට කරන්න 💚🤝
වගා තාක්ෂණය 🌿, කෘෂිකර්මය 🚜
ඔයාලා තෙලිජ්ජවිල ගොවිපළෙන් ඉගෙනගෙන 🎓🌱
ගෙදර හැමෝම එක්ක 👨‍👩‍👧‍👦
ඔයාලගෙ ගෙවත්තෙ වවන්න පටන් ගන්න 🏡🌱
තව නිවාඩුවක් ළඟ එනවනෙ 🌞🎒
ඒ නිවාඩුවෙදි වැඩේ පටන් ගන්න 🚀🌿
මුලින් ඇවිත් බලලා යන්න 👀✨
ප්‍රශ්න අහළා ඉගෙන ගන්න ❓📖🌱❓📖🌱

20/12/2025

එන්න ඇවිත් බලලා යන්න 👀🌱
ප්‍රශ්න අහළා ඉගෙන ගන්න ❓📚
නිවාඩුවෙන් පස්සෙ, ඉස්කෝලෙත් ගිහින් 🏫✏️
තෙලිජ්ජවිල ගොවිපළ ප්‍රදර්ශණය බලන්නත් එන්න 🔔🌾
දුවේ 👧, පුතේ 👦
ඔයාලට අපිට ලොකු වැඩක් තියෙනවා පොඩියට කරන්න 💚🤝
වගා තාක්ෂණය 🌿, කෘෂිකර්මය 🚜
ඔයාලා තෙලිජ්ජවිල ගොවිපළෙන් ඉගෙනගෙන 🎓🌱
ගෙදර හැමෝම එක්ක 👨‍👩‍👧‍👦
ඔයාලගෙ ගෙවත්තෙ වවන්න පටන් ගන්න 🏡🌱
තව නිවාඩුවක් ළඟ එනවනෙ 🌞🎒
ඒ නිවාඩුවෙදි වැඩේ පටන් ගන්න 🚀🌿
මුලින් ඇවිත් බලලා යන්න 👀✨
ප්‍රශ්න අහළා ඉගෙන ගන්න ❓📖🌱❓📖🌱

Address

Akuressa Road
Matara

Opening Hours

Monday 07:00 - 16:00
Tuesday 07:00 - 16:00
Wednesday 07:00 - 16:00
Thursday 07:00 - 16:00
Friday 07:00 - 16:00
Saturday 07:00 - 00:00

Telephone

+94412240477

Alerts

Be the first to know and let us send you an email when District Agriculture Training Center.Thelijjawila. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to District Agriculture Training Center.Thelijjawila.:

Share