Ezy Delivery

Ezy Delivery කැමති කැමති දේ ඔයාගෙ ගෙදරටම ගෙන්නවගන්න. කතා කරන්න අපිට
https://ezydelivery.lk/
(1)

දෙවන වරටත් මෙවර 🫡
17/05/2026

දෙවන වරටත් මෙවර 🫡

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සැමට සෞභාග්‍යය සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤️🙏✨       ...
14/04/2026

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සැමට සෞභාග්‍යය සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤️🙏✨

අලුත් අවුරුදු නිවාඩු සමය වෙනුවෙන්,2026/04/14 සිට 2026/04/19 දක්වා Ezy Delivery සේවාව තාවකාලිකව නවතා ඇත.ඉතා හොඳ සේවාවක් ඔ...
13/04/2026

අලුත් අවුරුදු නිවාඩු සමය වෙනුවෙන්,
2026/04/14 සිට 2026/04/19 දක්වා Ezy Delivery සේවාව තාවකාලිකව නවතා ඇත.

ඉතා හොඳ සේවාවක් ඔබ වෙත ගෙන එන්න,
නව ශක්තියකින් හා වේගයෙන්
2026/04/20 සිට නැවතත් ඔබ සමඟ එක්වීමට අපි සූදානම්. 🛵✨

ඔබ සැමට සතුට, සාර්ථකත්වය සහ
නව ආරම්භයන් පිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼

🎉 Happy Birthday to Our Inspiring CEO! 🎉Today, we celebrate not just a great leader, but a visionary who drives Ezy Deli...
10/04/2026

🎉 Happy Birthday to Our Inspiring CEO! 🎉

Today, we celebrate not just a great leader, but a visionary who drives Ezy Delivery forward every single day 🚀

Your passion, dedication, and leadership continue to inspire us to grow, achieve, and reach new heights. Thank you for guiding us with strength and vision.

Wishing you a year filled with success, happiness, and unstoppable achievements! 🎂✨
Happy Birthday, Sir! 🎊
🎉

ඔබ සැමට පින්බර බක් පොහෝ දිනක් වේවා!🙏✨
01/04/2026

ඔබ සැමට පින්බර බක් පොහෝ දිනක් වේවා!🙏✨

🔥 කොත්තුවක් කන්න හිතෙන ගමන් උණු උණුවට කමුද..? 😍චිකන්, බිෆ් හෝ චීස්…ඔබ කැමතිම රසවත් කොත්තුව දැන්⚡ ඉක්මනින්🚚 ඔබගේ දොරකඩටම!...
29/03/2026

🔥 කොත්තුවක් කන්න හිතෙන ගමන් උණු උණුවට කමුද..? 😍

චිකන්, බිෆ් හෝ චීස්…
ඔබ කැමතිම රසවත් කොත්තුව දැන්
⚡ ඉක්මනින්
🚚 ඔබගේ දොරකඩටම!

ගෙදර ඉඳගෙනම,
Office එකේ ඉඳගෙනම,
Friends එක්ක Hangout කරන වෙලාවටත්… 🍽️

EZY Delivery එකෙන්
ඔබට කැමතිම කෑම පහසුවෙන්ම Order කරන්න පුළුවන්!

📞 070 637 6565
🌐 www.ezydelivery.lk

🔥 දැන්ම Order කරන්න – රසම රස කොත්තුව ඔබට!

🍗🔥 කමුද රසම රස Chicken Biryani එකක්?උණු උණුවෙන් සුවඳ පිරුණු🍗 රසවත් Chicken🍚 සුපිරි Basmati Riceඔබට කැමතිම Chicken Biryan...
21/03/2026

🍗🔥 කමුද රසම රස Chicken Biryani එකක්?

උණු උණුවෙන් සුවඳ පිරුණු
🍗 රසවත් Chicken
🍚 සුපිරි Basmati Rice

ඔබට කැමතිම Chicken Biryani දැන්
⚡ ඉක්මනින්
🚚 ඔබගේ දොරකඩටම Deliver කරනවා!

ගෙදර ඉඳගෙනම
කාර්යාලයේ ඉඳගෙනම
ඔබේ Favourite Meal එක Order කරන්න පුළුවන් 😍

📞 070 637 6565
🌐 www.ezydelivery.lk

🔥 දැන්ම Order කරන්න – බඩගිනි ඉන්න එපා!

,

🍔🍕 බඩගිනි ලොකුද? පොඩිද?දැන් ඔබේ කැමතිම කෑම ඉතා පහසුවෙන්ම ඔබේ දොරකඩට! 🚚🔥අපි ඔබට ගෙනෙනවා🍗 රසවත් කෑම🍟 ජනප්‍රිය රෙස්ටුරන්ට් ...
08/03/2026

🍔🍕 බඩගිනි ලොකුද? පොඩිද?
දැන් ඔබේ කැමතිම කෑම ඉතා පහසුවෙන්ම ඔබේ දොරකඩට! 🚚🔥

අපි ඔබට ගෙනෙනවා
🍗 රසවත් කෑම
🍟 ජනප්‍රිය රෙස්ටුරන්ට් මෙනු
🥤 ඔබ කැමති විවිධ බීම
🍔 Fast Food සිට Full Meals දක්වා

ඔබ කරන්නේ එක එකක් හෝ Order එකක් විතරයි! 📲
ඉතුරු හැමදේම EZY Delivery එකෙන් බලාගන්නවා.

⏱️ වේගවත් Delivery
🍽️ තෝරාගත හැකි විවිධ කෑම වර්ග
📍 ඔබ සිටින තැනටම Delivery

👉 අදම Order කරන්න
📞 070 637 6565
🌐 ezydelivery.lk

🔥 බඩගිනි වෙලා ඉන්න එපා – Order කරන්න දැන්ම!

සියලු සිත් සැනසෙන,මැදින් පුර පෝය දිනයක් වේවා!🙏✨
02/03/2026

සියලු සිත් සැනසෙන,
මැදින් පුර පෝය දිනයක් වේවා!🙏✨

Celebrating 78 years of freedom, unity, and pride.🇱🇰Happy Independence Day Sri Lanka!🇱🇰❤️
04/02/2026

Celebrating 78 years of freedom, unity, and pride.🇱🇰
Happy Independence Day Sri Lanka!🇱🇰❤️

Address


81000

Alerts

Be the first to know and let us send you an email when Ezy Delivery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share