හෙලැසි

හෙලැසි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හෙලැසි, Food stall, nisanga”henakanda, kirinda, puhulwella, matara, Matara.
(2)

“හෙලසි”කුඩා ව්‍යපාර අංශයේ අනුමැතිය ඇතිව ,සුලුවශයෙන් ගොඩනැගෙන දෙශිය ව්‍යපාරයකි.මෙම ව්‍යපාරය ප්‍රධාන වශයෙන් ඉලක්කගත වන්නේ,දෙශිය ඔසු කැද සහ කිතුල් ශාකයෙන් නිපදවන පැණි, හකුරැ, කිතුල් පිටි සෞඛ්‍ය ආරාක්ෂිතව ආහාර වශයෙන් අලෙවිකිරිමයි.වස විසෙන් තොර ආහාර රටාවක්.

🌞අද දින දැයෙන් සදහටම සමුගන්නා ජාතියේ යශෝරාවය වන නන්දා මාලනියන් හට උතුම් වු නිර්වාණ සම්පත්තිය ලැබේවා!
22/08/2026

🌞අද දින දැයෙන් සදහටම සමුගන්නා ජාතියේ යශෝරාවය වන නන්දා මාලනියන් හට උතුම් වු නිර්වාණ සම්පත්තිය ලැබේවා!

22/08/2026

#ජාතියේ යෂෝරාවය #නන්දා මාලිනිය #හෙල උරැමය #

22/08/2026
22/08/2026

#ඔසුකැඳ #කිතුල්පැණි #දේශිය🍵herbal porridge #

ආයුබෝවන් 🙏හෙලැසි       🌞විවෙකි සතිඅන්තයක උදාව🌞🌞යහපත් සිතුම් පැතුම් ඉටුවන සුවදායි උදැසනක් වේවා
22/08/2026

ආයුබෝවන් 🙏හෙලැසි

🌞විවෙකි සතිඅන්තයක උදාව🌞
🌞යහපත් සිතුම් පැතුම් ඉටුවන සුවදායි උදැසනක් වේවා

🌿 ආයුබෝවේවා 🙏 හෙලැසි 🌿              🌧️ මහ වැසි ඇද හැලුණත්, හෙලැසි අපි පසුබට නොවී ඔබ වෙනුවෙන් ඔසු කැඳ රැගෙන ආවා.💥ඒ වගේම, ...
21/08/2026

🌿 ආයුබෝවේවා 🙏 හෙලැසි 🌿
🌧️ මහ වැසි ඇද හැලුණත්, හෙලැසි අපි පසුබට නොවී ඔබ වෙනුවෙන් ඔසු කැඳ රැගෙන ආවා.

💥ඒ වගේම, ඔබත් වැසි නොතකා අප සමඟ රැඳී සිටිමින් අපට ලබාදුන් ආදරය සහ සහයෝගය අපට මහත් ශක්තියක්

🥣 ඔසු කැඳ රස විඳිමින්,
🍯 දේශීය කිතුල් පැණි මිලදී ගනිමින්,
අපේ දේශීයත්වය සමඟින් ඉදිරියට යන මේ ගමනට ඔබ ලබාදෙන සහයෝගයට බොහොමත්ම ස්තුතියි! 🙏

💚 අපේ ගමනට සැබෑ ශක්තිය ඔබයි.
අද වන විට බොහෝ දෙනෙක් හෙලැසි වටා එක්රොක් වී සිටීම අපට මහත් සතුටක් සහ ආඩම්බරයක්. 🌿
කෙටි කාලයක් තුළ අප පැමිණි මේ දුර දෙස ආපසු හැරී බලන විට, හදවත පිරෙන්නේ සතුටින් සහ කෘතඥතාවයෙන්. ❤️🌞🌜🌟🌈
#හෙලැසි — දේශීයත්වය අගයමින්, ඔබේ සුව දිවිය වෙනුවෙන් අපේ ගමන ඉදිරියටම… 🌿🙏
#හෙලැසි #දේශීයආහාර #ඔසුකැඳ #කිතුල්පැණි #දේශීයත්වය #ඔබේසහයෝගයඅපේශක්තිය

ආයුබෝවන්🙏 #හෙලැසි #       🌧️ඔන්න අදත් වැසි කියලා වකුටුවෙලා නිගත්තෙ නැ අපි. අදත් ආවා ඔසු කැද රැගෙන හෙලැසි හිතවතුන්හට🌈    ...
21/08/2026

ආයුබෝවන්🙏 #හෙලැසි #

🌧️ඔන්න අදත් වැසි කියලා වකුටුවෙලා නිගත්තෙ නැ අපි. අදත් ආවා ඔසු කැද රැගෙන හෙලැසි හිතවතුන්හට🌈

#දේශිය ඔසුකැද #හෙල රසය -හෙල ව්‍යාපාර හා ස්වයං රැකියා .

උතුම්වු නිවනින් සැනසිම ලැබේවා!🏳️
20/08/2026

උතුම්වු නිවනින් සැනසිම ලැබේවා!🏳️

ආයුබෝවේවා🙏හෙලැසි    #හෙලැසි #දේශිය ඔසු කැද #ඔසු කැද  porridge #
20/08/2026

ආයුබෝවේවා🙏හෙලැසි
#හෙලැසි #දේශිය ඔසු කැද #ඔසු කැද porridge #

Address

Nisanga”henakanda, Kirinda, Puhulwella, Matara
Matara
81000

Opening Hours

Monday 06:00 - 09:00
Tuesday 06:00 - 09:00
Wednesday 06:00 - 09:00
Thursday 06:00 - 09:00
Friday 06:00 - 09:00

Website

Alerts

Be the first to know and let us send you an email when හෙලැසි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category