MMV Product dehydrated food

MMV Product  dehydrated food 100% Natural product

HAPPY NEW YEAR 😘😘😘
31/12/2025

HAPPY NEW YEAR 😘😘😘

කාර්යබහුල අප සැමටම සිතන්නට අමතක වෙන දෙයක් තමයි අපගේ නීරෝගිකම .අපි සියලු දෙනාම පුරුදු වෙලා ඉන්නෙ අපිට ලෙඩක් හැදුනාම ගිහින...
09/12/2025

කාර්යබහුල අප සැමටම සිතන්නට අමතක වෙන දෙයක් තමයි අපගේ නීරෝගිකම .අපි සියලු දෙනාම පුරුදු වෙලා ඉන්නෙ අපිට ලෙඩක් හැදුනාම ගිහින් බෙහෙත් ගන්න.නමුත් අපිට සරලවම පුලුවන් එක පුංචි පුරුද්දක් වෙනස් කරලා ලෙඩක් හැදෙන එක වළක්වා ගන්න
🍃අප විසින් හදුන්වා දෙන අපගේ නිෂ්පාදන පෙලින් අපිට පුලුවන් ලෙඩක් හැදෙන එක වළක්වා ගන්න වගේම අපිට තියෙන අසනීප වලටත් පිළියමක් විදියට යොදාගන්න.

💯ස්වාභාවික
🌿☕ හීන් බෝවිටියා පානය
🌿☕ කුරුදු පානය
🌿☕ තෙබු පානය
🌿☕ මුරුන්ගා කොල පානය
🌿☕ කරපිංචා පානය
🌿☕ නිල් කටරොලු මල් පානය
🌿☕ කටු අනෝදා කොළ පානය
🌿 මුරුංගා කොළ සහිත තුනපහ

🍃අපගේ සියලුම නිෂ්පාදන Tea Bag ලෙස සකසා ඇති නිසා පහසුවෙන්ම පිළියෙල කරග්නත් පුලුවන් වගේම ඕනිම තැනකට රැගෙන යන්නත් පුලුවන්.
🍃ඒ වගේම අපගේ නිෂ්පාදන වලට කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් හෝ කිසිදු රසකාරකයක් අඩංගු නැති,100%ක් ස්භාවික අමුද්‍රව්‍ය වලින්ම සාදා ඇති නිසා භය නැතුව පවුලේ ඔනෑම කෙනෙකුට භාවිතා කරන්න පුලුවන්
✒️අපට කතා කරන්න ✒️0703822578


🌿💚 විජලනය කරන ලද මුරුංගා කොළ  – සෞඛ්‍ය සම්පන්න ජීවිතය සඳහා ! 💚🌿🍃 ආයුර්වේදයෙන්ම සම්මත කළ ශක්තිමත් මුරුංගා ගසෙහි කොළ ඔබගේ ...
09/12/2025

🌿💚 විජලනය කරන ලද මුරුංගා කොළ – සෞඛ්‍ය සම්පන්න ජීවිතය සඳහා ! 💚🌿
🍃 ආයුර්වේදයෙන්ම සම්මත කළ ශක්තිමත් මුරුංගා ගසෙහි කොළ ඔබගේ දෛනික ආහාරයට එකතු කරගන්න.�💪 විටමින්, ප්‍රෝටීන්, ප්‍රාණශක්තිමත් ගුණාංග සපිරි සම්පූර්ණ නවෝත්පාදන ආහාරයක්.
✨ Values :. ✔ ශක්තිමත් ප්‍රතිශක්ති පද්ධතියක්�✔ ශරීරයේ ශක්තිය වැඩි කරයි�✔ කොලස්ටරෝල් අඩු කරයි

🌱 100% මුරුංගා කොලයේ ඇති පෝෂණක කොටස් වලට කිසිදු හානියක් නොවන ලෙස නිශ්පාදන කරන ලද නිශ්පාදණයකි .
#මුරුංගා #මුරුංගාපොඩි #සෞඛ්‍යජීවිතය

18/11/2025
🌿💚 විජලනය කරන ලද මුරුංගා කොළ  – සෞඛ්‍ය සම්පන්න ජීවිතය සඳහා ! 💚🌿🍃 ආයුර්වේදයෙන්ම සම්මත කළ ශක්තිමත් මුරුංගා ගසෙහි කොළ ඔබගේ ...
16/11/2025

🌿💚 විජලනය කරන ලද මුරුංගා කොළ – සෞඛ්‍ය සම්පන්න ජීවිතය සඳහා ! 💚🌿
🍃 ආයුර්වේදයෙන්ම සම්මත කළ ශක්තිමත් මුරුංගා ගසෙහි කොළ ඔබගේ දෛනික ආහාරයට එකතු කරගන්න.�💪 විටමින්, ප්‍රෝටීන්, ප්‍රාණශක්තිමත් ගුණාංග සපිරි සම්පූර්ණ නවෝත්පාදන ආහාරයක්.
✨ Values :. ✔ ශක්තිමත් ප්‍රතිශක්ති පද්ධතියක්�✔ ශරීරයේ ශක්තිය වැඩි කරයි�✔ කොලස්ටරෝල් අඩු කරයි

🌱 100% මුරුංගා කොලයේ ඇති පෝෂණක කොටස් වලට කිසිදු හානියක් නොවන ලෙස නිශ්පාදන කරන ලද නිශ්පාදණයකි .
#මුරුංගා #මුරුංගාපොඩි #සෞඛ්‍යජීවිතය

කාර්යබහුල අප සැමටම සිතන්නට අමතක වෙන දෙයක් තමයි අපගේ නීරෝගිකම .අපි සියලු දෙනාම පුරුදු වෙලා ඉන්නෙ අපිට ලෙඩක් හැදුනාම ගිහින...
16/11/2025

කාර්යබහුල අප සැමටම සිතන්නට අමතක වෙන දෙයක් තමයි අපගේ නීරෝගිකම .අපි සියලු දෙනාම පුරුදු වෙලා ඉන්නෙ අපිට ලෙඩක් හැදුනාම ගිහින් බෙහෙත් ගන්න.නමුත් අපිට සරලවම පුලුවන් එක පුංචි පුරුද්දක් වෙනස් කරලා ලෙඩක් හැදෙන එක වළක්වා ගන්න
🍃අප විසින් හදුන්වා දෙන අපගේ නිෂ්පාදන පෙලින් අපිට පුලුවන් ලෙඩක් හැදෙන එක වළක්වා ගන්න වගේම අපිට තියෙන අසනීප වලටත් පිළියමක් විදියට යොදාගන්න.

💯ස්වාභාවික
🌿☕ හීන් බෝවිටියා පානය
🌿☕ කුරුදු පානය
🌿☕ තෙබු පානය
🌿☕ මුරුන්ගා කොල පානය
🌿☕ කරපිංචා පානය
🌿☕ නිල් කටරොලු මල් පානය
🌿☕ කටු අනෝදා කොළ පානය
🌿 මුරුංගා කොළ සහිත තුනපහ

🍃අපගේ සියලුම නිෂ්පාදන Tea Bag ලෙස සකසා ඇති නිසා පහසුවෙන්ම පිළියෙල කරග්නත් පුලුවන් වගේම ඕනිම තැනකට රැගෙන යන්නත් පුලුවන්.
🍃ඒ වගේම අපගේ නිෂ්පාදන වලට කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් හෝ කිසිදු රසකාරකයක් අඩංගු නැති,100%ක් ස්භාවික අමුද්‍රව්‍ය වලින්ම සාදා ඇති නිසා භය නැතුව පවුලේ ඔනෑම කෙනෙකුට භාවිතා කරන්න පුලුවන්
✒️අපට කතා කරන්න ✒️0703822578


15/11/2025

Drink 1 Cup Before Bed: Sleep Deeply and Eliminate Excess Sugar Naturally

Address

Matara
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when MMV Product dehydrated food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category