PureHarvest Food Products

PureHarvest Food Products Dehydrated and packaged food Products
(1)

අලුත්ම නිෂ්පාදනයක් අරගෙන ඉක්මනටම එන්නම් යළුවනෙ 🥰🥰🥰
11/12/2025

අලුත්ම නිෂ්පාදනයක් අරගෙන ඉක්මනටම එන්නම් යළුවනෙ 🥰🥰🥰

01/12/2025
01/12/2025
25/11/2025

ජීවිතය දිනන්නට අනාගතය ට මං පෙත් විවර කරගන්නට මග කියාදුන් අපේ හාමුදුරුවනේ 🙏

පුරා දින 6ක් තුලදී අපේ කොල්ලන්ට කෙල්ලන්ට 9000කට අධික පිරිසකට උගුර ලේ රහ වෙනකන් දහඩිය වගුරවමින් දැනුම ලබා දෙන්නට ඔබ වහන්සේ දැරූ වෙහෙස අප්‍රමාණ ය.. 🙏🙏

මුලු බස්නාහිර පළාතෙන්ම හීන ජය ගැනීමේ පිපාසයෙන් පැමිණි ඔවුන්ට ඔබ වහන්සේ දැනුම දුන්නා..

අපි අපේ හීන පාට කරගත්තේ ඔබ වහ්න්සේ පෙන්වා දුන් මග ඔස්සේ යමිනි..

මේ තාක් කල් අපි වෙනුවෙන් අපේ රටේ මිනිසුන් වෙනුවෙන් ඔබ වහන්සේ කළ සේවයට අපි හැමෝම වෙනුවෙන් ඔබ වහන්සේට බොහොම පිං...🙏🙏🙏

බස්නාහිර වැඩමුළු පවත්වා 9000කට අධික පිරිසකට දැනුම ලබා දී අදින් බස්නාහිර වැඩමුළු අවසන් විය..

අපි වගේ තවත් දස දහස් ගානකගේ හීන පාට කරන්නට මං පෙත් විවර කරන්නට ඔබ වහන්සේට හැකි වේවා...

නැවත වාරයක් අප වෙනුවෙන් වෙහෙසෙන ඔබ වහන්සේ ට බොහොම පිං 🙏🙏🙏🙏

Gangasiripura Dhammaloka Thero
Misa Online

14/11/2025

ඔයාලා හැමෝටම ස්තුතියි. Vidiyo බලනවට ඒ වගේම like,comment දාන්න.මන් ඔයලවත් follow back කරනවා.

12/11/2025

රසම රස ලුණු බිලින් හදන්නයි යන්නේ....😃 mawa follow karala like ,comment kranna kiyala adaren ellanawa.

04/11/2025

විජලනය කරන ලද කොස් වලින් කිරි කොස් රස බලමු ද 🥰

Organic Natural Sri Lankan dehydrated Fruits and Vegetables for your healthy life. Please Contact Us for your Orders.
11/10/2025

Organic Natural Sri Lankan dehydrated Fruits and Vegetables for your healthy life. Please Contact Us for your Orders.

Address

No. 234/1, Wedikkarage Watta, Kanaththagoda, Kamburugamuwa
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when PureHarvest Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share