Green House Tea Ceylon

Green House Tea Ceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Green House Tea Ceylon, Food & Drink, Green House Tea Factory, Panakaduwa, Rotumba, Matara.

Crafting premium Ceylon black tea in Sri Lanka, made from carefully selected fresh green leaf and refined through tradition and modern quality standards for rich flavour, strength and authenticity.

හෙට ලොව හැඩ කරන සියලුම දුවා දරුවන්ට, ආදරය, සතුට සහ සෙනෙහස පිරුණු සුබ ලෝක ළමා දිනයක් වේවා! 🌱👧👦💚Happy World Children’s Day...
01/10/2026

හෙට ලොව හැඩ කරන සියලුම දුවා දරුවන්ට, ආදරය, සතුට සහ සෙනෙහස පිරුණු සුබ ලෝක ළමා දිනයක් වේවා! 🌱👧👦💚

Happy World Children’s Day! May every child grow with love, happiness, care, and endless opportunities to build a brighter tomorrow.

19/09/2026

නවීන තාක්ෂණය දරුවන්ගේ අනාගතයට ලොකු ශක්තියක්! 💻🌱

Tea Tang (Pvt) Ltd ආයතනයේ සභාපති Rehan Amarasuriya මහතාගේ නායකත්වය යටතේ, පනාකඩුව විද්‍යාලයේ දරුවන්ගේ ඩිජිටල් අධ්‍යාපනයට සහයක් ලෙස නවීන ලැප්ටොප් පරිගණක කිහිපයක් පසුගියදා එම විද්‍යාලයේදී පරිත්‍යාග කරන ලදි. Tea Tang ආයතනය නියෝජනය කරමින් Lasantha Palliyaguruge මහතා, Ranjith Gunathunga මහතා සහ Green House Tea Ceylon කළමනාකාර අධ්‍යක්ෂ Susil Nishantha යන මහත්වරුන් විසින් පාසල් ප්‍රජාව ඉදිරියේ මෙම පරිගණක කිහිපය පාසලේ දරුවන් වෙත පිරිනමන ලදී.

Modern Technology, A Powerful Step Towards a Brighter Future! Under the leadership of Mr. Rehan Amarasuriya, Chairman of Tea Tang (Pvt) Ltd, several modern laptop computers were recently donated to Panakaduwa Vidyalaya to support the digital education of its students. Representing Tea Tang, Mr. Lasantha Palliyaguruge and Mr. Ranjith Gunathunga, together with Mr. Susil Nishantha, Managing Director of Green House Tea Ceylon, presented the laptops to the students in the presence of the school community.💻🌱

Empowering Education Through Technology 💻🌱A meaningful step towards supporting the students of Panakaduwa Vidyalaya was ...
16/09/2026

Empowering Education Through Technology 💻🌱

A meaningful step towards supporting the students of Panakaduwa Vidyalaya was recently taken by Tea Tang (Pvt) Ltd, under the leadership of its Chairman, Mr. Rehan Amarasuriya, turning an earlier intention to support the school into meaningful action. Representing the company at the programme, Managers Mr. Lasantha Palliyaguruge and Mr. Ranjith Gunathunga donated several modern, high-specification laptop computers to the school, providing valuable support in addressing its significant shortage of computers.

The Tea Tang representatives were warmly welcomed by the Principal, teachers and students of Panakaduwa Vidyalaya, together with Mr. Susil Nishantha, Managing Director of Green House Tea Ceylon, and the Green House Tea Ceylon team. It was a memorable moment to see the students and teachers happily exploring the new laptops, opening new possibilities for digital learning and technology-based education.

Our sincere appreciation goes to Tea Tang (Pvt) Ltd, Chairman Mr. Rehan Amarasuriya, Mr. Lasantha Palliyaguruge and Mr. Ranjith Gunathunga for making this valuable contribution possible. At Green House Tea Ceylon, we are proud to be part of meaningful connections that extend beyond the tea industry supporting education, strengthening communities, and creating better opportunities for the next generation. 🌱💻

01/09/2026

රොටුඹ ඇසළ මහා දළදා පෙරහර මංගල්‍යය 2026 - අවසන් මහා රන්දෝලි පෙරහර! 🙏

රොටුඹ ඇසළ මහා දළදා පෙරහර මංගල්‍යය - 2026 අවසන් මහා රන්දෝලි පෙරහර මංගල්‍යය අදයි! ඔබ සැමට බැති සිතින් ආරාධනා...           ...
30/08/2026

රොටුඹ ඇසළ මහා දළදා පෙරහර මංගල්‍යය - 2026

අවසන් මහා රන්දෝලි පෙරහර මංගල්‍යය අදයි! ඔබ සැමට බැති සිතින් ආරාධනා...

14/08/2026

A Meaningful Visit, A Stronger Connection 🇱🇰🇹🇼🌱🍃

It was a pleasure to welcome our valued Taiwanese buyer to Green House Tea Factory and share a closer look at how we produce our Ceylon Tea.

The guest was truly impressed by the model tea field at Panakaduwa College, proudly established with the support of Green House Tea Factory, and expressed his heartfelt willingness to contribute to the school’s future development and the growth of its students.

The visit gave us a wonderful opportunity to exchange ideas, showcase our tea-making process, and build a deeper understanding between our teams. We truly value the trust and relationships that connect Sri Lankan tea producers with tea partners across the world.

Our heartfelt appreciation goes to Tea Tang (Pvt) Ltd for facilitating this visit and bringing together two important links in the Ceylon Tea journey.

Thank you to our valued guest from Taiwan for spending time with us and for your continued interest in our teas.

From our factory to the world - creating connections, one cup at a time. 🍃☕

අපගේ වටිනා තායිවාන තේ ගැණුම්කරු Green House Tea Factory වෙත පිළිගැනීමට ලැබීම අපට මහත් සතුටක් විය. ශ්‍රී ලංකාවේ අප නිෂ්පාදනය කරන සිලෝන් තේ පිටුපස ඇති කැපවීම, තේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ ගුණාත්මකභාවය පිළිබඳ සමීප අත්දැකීමක් ලබාදීමට මෙම සංචාරය කදිම අවස්ථාවක් විය.

මෙහිදී ග්‍රීන් හවුස් තේ කර්මාන්තශාලාව දායකත්වයෙන් පනාකඩුව විද්‍යාලය තුල වගා කරන ලද ආදර්ශ තේ වගාව නිරීක්ශනයට ලක් කල අතර ඒ තුලින් ඉමහත් සතුටට පත් එතුමා පාසලේ සහ සිසු දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙන බව ප්‍රකාශ කිරීම සතුටට කරුණකි.

මෙම හමුවීම තුළින් අපගේ තේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමටත්, අපගේ නිෂ්පාදන පිළිබඳ අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අතර පවතින සබඳතාව තවත් ශක්තිමත් කර ගැනීමටත් හැකි විය.

මෙම වටිනා සංචාරය සාර්ථකව සම්බන්ධීකරණය කරමින්, ශ්‍රී ලංකාවේ සිලෝන් තේ නිෂ්පාදකයින් සහ ජාත්‍යන්තර තේ හවුල්කරුවන් අතර පාලමක් ලෙස කටයුතු කළ Tea Tang (Pvt) Ltd වෙත අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🇱🇰☕🇹🇼🌱🍃

Happy Birthday, Mr.Susil Nishantha ! 🎉🎂Your vision, dedication and leadership are the true strength of Green House Tea C...
28/06/2026

Happy Birthday, Mr.Susil Nishantha ! 🎉🎂

Your vision, dedication and leadership are the true strength of Green House Tea Ceylon. Under your guidance, we don’t just produce tea we deliver world class Ceylon Tea with pride and passion. 🍃

Wishing you excellent health, happiness, and continued success in the year ahead.

With heartfelt wishes,
The Management & Staff | Green House Tea Ceylon.💚

Address

Green House Tea Factory, Panakaduwa, Rotumba
Matara
81000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 12:30

Website

Alerts

Be the first to know and let us send you an email when Green House Tea Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category