Colourful Pearl Craft

Colourful Pearl Craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colourful Pearl Craft, Grocers, 404/20, Pusthakala mavatha, Aluthgama Road, mathugama.
(73)

ලස්සන නිර්මාණ බලන්න එන්න
🎉️🎉️🎊️🎗️🎀

hair band ,
hair bow ,
bracelet and pearl desing
gift box
form sheet wall sticker
whatsup 071 664 0014

tiktok.com/.pearl.c

Please follow this page.පුංචි පැළ තමයි දවසක ලොකු වෙන්නේ.
18/10/2025

Please follow this page.
පුංචි පැළ තමයි දවසක ලොකු වෙන්නේ.

18/10/2025

මලක් හදන විදිය බලන්න.


Good morning friends.මනස නිදහස් වෙන්න කියලා පාට කරා.කොහොමද. ඒක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න
18/10/2025

Good morning friends.
මනස නිදහස් වෙන්න කියලා පාට කරා.
කොහොමද. ඒක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න


ලස්සන ලස්සන මල් ගොඩයි. ආස නැද්ද මේන් එක්කෙනෙක් ඔයාගේ කරගන්න.එහෙනම් පුංචි ඕඩර් එකක් දාන්න.
17/10/2025

ලස්සන ලස්සන මල් ගොඩයි.
ආස නැද්ද මේන් එක්කෙනෙක් ඔයාගේ කරගන්න.
එහෙනම් පුංචි ඕඩර් එකක් දාන්න.


ලස්සන නම් ලස්සනයි කියනවදමගේ මහන්සියට වටිනාකමක් දෙන්න ඔයාට පුළුවන්.1500/= වෙන්නේ.
17/10/2025

ලස්සන නම් ලස්සනයි කියනවද
මගේ මහන්සියට වටිනාකමක් දෙන්න ඔයාට පුළුවන්.
1500/= වෙන්නේ.

ඔයාගෙ පොඩ්ඩට ලස්සන් ඇදුමක් ගන්න ඒ පැත්තට ගිහින් එන්න.
16/10/2025

ඔයාගෙ පොඩ්ඩට ලස්සන් ඇදුමක් ගන්න ඒ පැත්තට ගිහින් එන්න.

Good news📢🖐️-කියවලා තරග කරන්න.
ගෘප් ශෙ/යා පෙ/යින්/ට් සහ නෝමල් පො/යින්/ට් දෙකම එකතුව වැඩි 🖐️දෙන්නෙක්ව තෝරනවා..
තරග නීති ටිකක් තදයි… 🥰
තේරුම් අරං තරග කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
🔴තරග කරන අකවුන්ට් මං බලනවා ලොක් කරලා නම් තියෙන්නේ මං friend request එකක් දානවා තමන්ගේ වෝල් එකේ එක පෝස්ට් එකක් දෙපාරකට වඩා ශෙ//යා වෙන්න බෑ. ❌
🔴වටින තෑග්ගක් මං ඔයාලට දෙන්නේ ඔයාලත් තේරුම් ගන්න ඕනි ඒ වගේ දෙයක් කලාට වැඩක් නෑ එක ඔයාලගේ ඔරිජිනල් අකවුන්ට් නෙමේ නිසා.
🔴 එක පේස්ට් එකකට ක-ම-න්-ට් 2කට වඩා දාන්න එපා❌
🔴ඔයාලගේ අකවුන්ට් එකත් රෑකගෙනම දිනුමක් ගමු..
තරග කරන හැමෝම ගැන අවදානෙන් ඉන්නේ.. මගින් අයින් කරන්න කැමති නෑ මං මේ කියපු ටික මේ විදියටම හරියට කරමු.. ❤️💗
🥇-5000/- වටින ඇදුම්
🥈-2500/- වටින ඇදුම්
එහෙනම් congratulations ❤️

16/10/2025

ඔයාට මහන්සිද
එහෙම හිතන්න එපා
ඔයාට පුළුවන් කියලා හිතන්න.
මමත් බෑ කියලා හිතුවානම් කවදාවත් මට මේ වගේ එකක් හදන්න නම් වෙන්නේ නෑ.
ලස්සන නම් කමෙන්ට් එකක් දාන් යන්න.


15/10/2025

බලන්න මම මලක් හදන හැටි.
වටපිටාව ගැන අවධානය නොදක්වන්න.
තැන කොතන උනත් මම කැමතියි මගේ විදිහට වැඩ කරන්න. විශ්වාස කරලා එකක් දාන ඔයාලට ගොඩක් ස්තුතියි.

මහන්සි තමා ඉදිරිය ගැන හිතනකොට මම කොහොම අතාරින්නද..මගේ මහන්සියට වටිනාකමක් දෙන ඔයාලට ගොඩක් ස්තූතියිග
14/10/2025

මහන්සි තමා ඉදිරිය ගැන හිතනකොට මම කොහොම අතාරින්නද..
මගේ මහන්සියට වටිනාකමක් දෙන ඔයාලට ගොඩක් ස්තූතියිග

Good morning දවසක මේ මහන්සිය මල්ඵල ගන්නවාමයි.
12/10/2025

Good morning
දවසක මේ මහන්සිය මල්ඵල ගන්නවාමයි.

Just looking like a wow
11/10/2025

Just looking like a wow

පාට දෙකකින් සමන්විත සමනල කටුවක් ගමුද.
11/10/2025

පාට දෙකකින් සමන්විත සමනල කටුවක් ගමුද.

Address

404/20, Pusthakala Mavatha, Aluthgama Road
Mathugama

Website

Alerts

Be the first to know and let us send you an email when Colourful Pearl Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category