Aroma Food and packaging

Aroma Food and packaging Aroma Food & Packaging (pvt) Ltd

30/07/2026
5x7cm Wtsup -0773239042
28/07/2026

5x7cm
Wtsup -0773239042

27/07/2026

I

Ordr now -0773239042Food gradeBest priceCOD availableMOQ -50
25/07/2026

Ordr now -0773239042
Food grade
Best price
COD available
MOQ -50

ඔබ ආහාර වර්ග නිශ්පාදනය කර අලෙවි කරන ව්වසායකයෙක් නම් ඔබට බොහෝ වැදගත් වේවි.🍓ආහාර නිෂ්පාදනවල Shelf Life (කල් තබා ගැනීමේ කාල...
21/07/2026

ඔබ ආහාර වර්ග නිශ්පාදනය කර අලෙවි කරන ව්වසායකයෙක් නම් ඔබට බොහෝ වැදගත් වේවි.
🍓ආහාර නිෂ්පාදනවල Shelf Life (කල් තබා ගැනීමේ කාලය) වැඩි කර ගැනීමට භාවිතා කරන ප්‍රධාන ක්‍රම.🍓

01.හොඳ තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කිරීම – නැවුම් සහ පිරිසිදු අමුද්‍රව්‍ය භාවිතා කරන්න.

02.සනීපාරක්ෂක නිෂ්පාදන ක්‍රම (GMP) – උපකරණ, සේවකයින් සහ නිෂ්පාදන පරිසරය පිරිසිදුව තබාගන්න.

03.උෂ්ණත්ව පාලනය
🍈Pasteurization
🍈Sterilization
🍈Retort Processing (Retort pouches සඳහා)

04. තෙතමනය (Moisture) අඩු කිරීම
🔆Drying
🔆Dehydration
🔆Freeze Drying

05. සුදුසු ඇසුරුම් (Packaging) භාවිතා කිරීම
🌐Metalized Pouch
🌐Aluminium Foil Pouch
🌐Vacuum Packaging
🌐Modified Atmosphere Packaging (MAP)

06. ඔක්සිජන් සහ තෙතමනය පාලනය
👍Oxygen Absorber
👍Silica Gel (ආහාරයට නොව, ඇසුරුම තුළ තෙතමනය පාලනය සඳහා)

07. අනුමත ආහාර සංරක්ෂක (Food Preservatives) අවශ්‍ය නම් නීතිමය සීමාවන් තුළ භාවිතා කිරීම.
🎟️Potassium Sorbate
🎟️Sodium Benzoate
🎟️Calcium Propionate (නිෂ්පාදනය අනුව)

08. pH පාලනය – Vinegar, Citric Acid වැනි ද්‍රව්‍ය භාවිතයෙන් අම්ලතාව නිසි මට්ටමක තබාගැනීම.

09. Water Activity (Aw) අඩු කිරීම – සීනි, ලුණු හෝ වියළීම මඟින්.
10. නිවැරදි ගබඩා කිරීම
11. සෘජු හිරු එළියෙන් ආරක්ෂා කිරීම
12. සිසිල් හා වියළි ස්ථානයක ගබඩා කිරීම
( Shelf life වැඩි කිරීම සඳහා භාවිතා කරන ක්‍රමය ඔබේ නිෂ්පාදනය (කුළුබඩු, තේ, සෝස්, බීම, වියළි ආහාර, බේකරි නිෂ්පාදන ආදිය) අනුව වෙනස් වේ.

මෙවැනි වටිනා දේවල් දැන ගැනීමට අපව follow කරන්න. අන් අයට දැනගැනීමට share කරන්න.

17/07/2026

Best quality food grade ziplock,vacuum,lamination,metalized,alufoil pouchFor more detail -wtsuo/call-0773239042
12/07/2026

Best quality food grade ziplock,vacuum,lamination,metalized,alufoil pouch
For more detail -wtsuo/call-0773239042

12/07/2026

Address

Mattegoda

Alerts

Be the first to know and let us send you an email when Aroma Food and packaging posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share