Ishu Cakes

Ishu Cakes Cakes

මන් එයාලට ආදරෙන් හදලා දුන්න කේක්🎂🥰වලට එයාලා මට දුන්න ආදරේ..🥰🥰Thank you soooo much
21/05/2026

මන් එයාලට ආදරෙන් හදලා දුන්න කේක්🎂🥰වලට එයාලා මට දුන්න ආදරේ..🥰🥰
Thank you soooo much

මේ කේක් ඉතින් එයාගේ නෑනට ආදරෙන් හදන්න කීවේ.🥰🎂අත්තනගොඩට ගිය මගෙ ආදරේ🎂🎂🥰🥰☎️📞0786285138
21/05/2026

මේ කේක් ඉතින් එයාගේ නෑනට ආදරෙන් හදන්න කීවේ.🥰🎂අත්තනගොඩට ගිය මගෙ ආදරේ
🎂🎂🥰🥰☎️📞
0786285138

21/05/2026

මේ කේක් එක මන් මගේ මස්සිනා පොඩ්ඩට තමා හැදුවේ 🥰🎂
ඔයාලටත් ඕන නම්📞☎️
0786285138 කතා කරන්න

Send a message to learn more

21/05/2026

Amma........

06/05/2026

🥰🥰🥰🎂🎂🎂
📞☎️0786285138

මේ කේක් හැදුවේ දගකාර කටකාර චුටි පුතෙකුටඑයාගේ චුටි යාලුවන්ට දෙන්න..🥰🥰🎂🎂ඔයාලටත් ඕන නම් එන්න මේ පැත්තට 🎂🎂☎️📞0786285138
06/05/2026

මේ කේක් හැදුවේ දගකාර කටකාර චුටි පුතෙකුට
එයාගේ චුටි යාලුවන්ට දෙන්න..🥰🥰🎂🎂
ඔයාලටත් ඕන නම් එන්න මේ පැත්තට 🎂🎂
☎️📞0786285138

ඔන්න ඉතින් මගේ ආදරේ ඉල්ලපු තවත් අම්මි කෙනෙක් 🥰 එයාගේ දෝනිට ලස්සනම ලස්සන🎂එකක් මගෙන් ඉල්ලුවා.චුටි මැණික කැමති බෝනික්කන්ටලු...
04/05/2026

ඔන්න ඉතින් මගේ ආදරේ ඉල්ලපු තවත් අම්මි කෙනෙක් 🥰 එයාගේ දෝනිට ලස්සනම
ලස්සන🎂එකක් මගෙන් ඉල්ලුවා.චුටි මැණික කැමති බෝනික්කන්ටලු😘
ඉතින් මගේ ආදරේ මන් හදලා දුන්නා 🎂🎂🥰🥰ඔයාලාටත් ඕන නම් එන්න මේ පැත්තට
0786285138 📞☎️

21/04/2026

අවුරුදු කුමාරියෝ....🥰🥰🥰🥰🎂🎂

21/04/2026

මේක ඉතින් පුන්චි සුරන්ගනාවියකට හැදුවෙ
එයාට හරි සතුටුයි....🥰🥰🎂🎂

21/04/2026

මේ කේක් එක නම් මන් අරන් ගියෙ පුතෙක්ව පුදුම කරන්න....ඒත් ඉතින් මම තමා පුදුම වුනේ...🥰🥰🎂🎂බලන්නකො ඔයාලත්

Address

Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category