Ganga's Kitchen

Ganga's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ganga's Kitchen, Food & Drink, Nankurugama, Mawanella.

Ganga's Kitchen🤩❤️
කෙසෙල් කොලේ රස වෙතින් දැන් ඔබට ඉතාමත් පිරිසිදු සහ දේශීය කුලුබඩු පමනක් යොදා ගනිමින් නිවසේම පිලියෙල කරන ලද ප්‍රනීත ආහාර 🍽️❤️

මාවනැල්ල අවට ඩිලිවරි නොමිලේ 🤩

කතා කරන්න 077 6160343

07/08/2026

Ganga's Kitchen
කෙසෙල් කොලේ රස වෙතින්😍❤️

🍛✨ සුවඳ, පාට, රස... එකම තැනකින්! ✨🍛
හොඳම කුළුබඩු වලින් රස කරලා, ආදරයෙන් පිළියෙළ කරන රස කෑම දැන් ඔයාලටත් ලබාගන්න පුළුවන්. ❤️

🌿 රසට
🌿 සුවඳට
🌿 පිරිසිදුව
🌿 ගෙදර හැදූ රසට

📌 පෙර ඇනවුම් පමණයි
📌 අවම ඇනවුම් 10ක් හෝ ඊට වැඩි
📌 ඇනවුම් තියෙන දවසට පොඩි ඇනවුම් වෙන් කරගන්නත් පුළුවන්.
📲 WhatsApp / Call – 076 748 3233 ❤️

Ganga's Kitchen කෙසෙල් කොලේ රස වෙතින්😍❤️ 🍛✨ සුවඳ, පාට, රස... එකම තැනකින්! ✨🍛හොඳම කුළුබඩු වලින් රස කරලා, ආදරයෙන් පිළියෙළ ...
07/08/2026

Ganga's Kitchen
කෙසෙල් කොලේ රස වෙතින්😍❤️
🍛✨ සුවඳ, පාට, රස... එකම තැනකින්! ✨🍛
හොඳම කුළුබඩු වලින් රස කරලා, ආදරයෙන් පිළියෙළ කරන Ganga's kitchen එකේ රස කෑම දැන් ඔයාලටත් ලබාගන්න පුළුවන්. ❤️
🌿 රසට
🌿 සුවඳට
🌿 පිරිසිදුව
🌿 ගෙදර හැදූ රසට

📌 පෙර ඇනවුම් පමණයි
📌 අවම ඇනවුම් 3ක් හෝ ඊට වැඩි
📌 ඇනවුම් තියෙන දවසට පොඩි ඇනවුම් වෙන් කරගන්නත් පුළුවන්.
📲 WhatsApp / Call – 076 748 3233 ❤️
Ganga's kitchen රසටම, ආදරෙන්ම. 🥰🍽️

02/08/2026

Ganga's Kitchen
කෙසෙල් කොලේ රස වෙතින් ❤️😍

අද දවල්ට ගිය අපේ කෑම ❤❤🥰🥰🙏🙏
නාංකූරුගම ,කෝංගමුව ,මාවාන

☎️ 076 748 3233

31/07/2026

Ganga's Kitchen
කෙසෙල් කොලේ රස වෙතින් ❤️😍

අද දවසේ ඔයාලා හැමෝගේම සියලුම වැඩ සාර්ථක වේවා ❤❤🥰🥰🙏🙏

💥අපි දෙනවා ඔයාලට කටට රහට මිල අඩුවෙන්
☎️ 0767483233

31/07/2026

Ganga's Kitchen
කෙසෙල් කොලේ රස වෙතින් ❤️😍

කමුද රස කේක් කෑල්ලක් 😍♨️

☎️ 0767483233

30/07/2026

Ganga's Kitchen
කෙසෙල් කොලේ රස වෙතින්😍❤️
🥺💪🏻🙏

මේ අපි කරපු රසම රස රයිස් ඕඩර් එකක්🔥

රස කෑම අපෙන් ලබා ගන්න අදම ඔයාගේ ඇනවුමත් අපිට දෙන්න💪🏻💪🏻💪🏻

Ganga's kitchen 💗

නාංකූරුගම ,මාවනැල්ල
076 748 3233

28/07/2026

Ganga's Kitchen
කෙසෙල් කොලේ රස වෙතින්😍❤️

ජිවිතේ 😍
පුරාවට අපි යන්නේ
ආපසු හැරෙන්න පුළුවන් ගමනක් නෙවෙයි...💖
ගෙවුනු කිසිම මොහොතක්
අයේ එන්නේ නැ.🥹
ඒක තමයි ජිවිතේ...💗
ඉතින් ගෙවෙන හැම මොහොතකම
සතුටින් ජිවත් වෙන්න..☺️👌 💐

ජිවිතේ ගමනාන්තය හොයන්න යන්න එපා..
ගමන තුල තෘප්තිමත් වෙන්න...💙🩷

Address

Nankurugama
Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when Ganga's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category