Chamara Products

Chamara Products හොඳම දේ අපෙන් ��

17/09/2024

පාරිභෝගික ඔබට නැවුම් සහ 100% ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිශ්පාදනය කරන චාමර නිශ්පාදන මිරිස් කුඩු , කෑලි මිරිස් , කහ , තුනපහ , ගම්මිරිස් , කුරුදු , ගොරකා , එනසාල් ඇතුලු සියලූම කුළුබඩු ද්‍රව්‍ය හා පෝෂ්‍යදායි කුරක්කන් පිටි ඇතුලු පිටි වර්ග රැසක් දැන් ඔබේ අත ලගටම 😍

ඔබේ නගරයේ ඇති සෑම කෝප් සිටි ශාඛාවකින් ඔබට මිලදී ගත හැකිය.අපගේ නිශ්පාදන ඔබට

පාන්ගොල්ල
ඉපලව
මැල්සිරිපුර
දෙහෙල්ගමුව
හිරිපිටිය

ඇතුලු සියලූම ඔබේ නගරයේ ඇති කෝප් සිටි ශාඛා වලින් සහ ,

භාග්‍යා සුපර් කුඹුක්ගැටේ
දිනපාල සුපර් ඕමාරගොල්ල

යන සුපිරිසැල් වලින්ද මිලදී ගත හැක ❤️

100% ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරන චාමර නිශ්පාදන ඔබ ලගටම 😍

හොඳම දේ අඩුම මිලට අපෙන් 🤩🌶️🌶️⭐Chamara Products 👌077-2549618
17/09/2024

හොඳම දේ අඩුම මිලට අපෙන් 🤩🌶️🌶️⭐
Chamara Products 👌
077-2549618

Address

Namalsewana , Ambanpola
Melsiripura

Telephone

+94772549618

Website

Alerts

Be the first to know and let us send you an email when Chamara Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chamara Products:

Share