Hotel Insider LK

Hotel Insider LK 📚 Hospitality Knowledge in Sinhala
🍸 Bartender Tips
💼 Hotel Interview Tips
🇱🇰 For Hotel Professionals & Students

🍸 Professional Bartender කෙනෙක්ගේ දක්ෂකම Drinks හදන එක විතරක් නෙවෙයි... නිවැරදි Tools භාවිතා කරන එකත් ඒ තරමටම වැදගත්..!📚...
04/08/2026

🍸 Professional Bartender කෙනෙක්ගේ දක්ෂකම Drinks හදන එක විතරක් නෙවෙයි... නිවැරදි Tools භාවිතා කරන එකත් ඒ තරමටම වැදගත්..!

📚 මේ Post එකෙන් සෑම Bartender කෙනෙක්ම දැනගෙන ඉන්න ඕන Essential Bar Tools 5ක් ඉගෙන ගන්න...

💬 ඔයාගේ අදහස අනුව Bartender කෙනෙක්ට නැතුවම බැරි Tool එක මොකක්ද...? 🍸

Comment එකෙන් කියන්න... 👇

📌 වැඩි Hospitality දැනුම, Bartender Tips, Hotel Interview Tips සහ Career Guidance සඳහා Hotel Insider LK Follow කරන්න...! ❤️

🎤 Hotel Interview එකක අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නයක්..."Tell Me About Yourself."📚 මේ Post එකෙන් ඉගෙන ගන්න: ✅ 💬 ඔයා Intervi...
02/08/2026

🎤 Hotel Interview එකක අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නයක්...

"Tell Me About Yourself."

📚 මේ Post එකෙන් ඉගෙන ගන්න: ✅

💬 ඔයා Interview එකකට ගිහින් මේ ප්‍රශ්නයට උත්තර දීලා තියෙනවද..? නැත්නම් අහලා තියෙනවද...?

Comment එකෙන් අත්දැකීම බෙදාගන්න... 👇

📌 වැඩි Hospitality දැනුම, Hotel Interview Tips සහ Career Guidance සඳහා Hotel Insider LK Follow කරන්න...! ❤️

❓ Hotel එකක Standard Room, Deluxe Room සහ Suite Room අතර වෙනස දන්නවාද...? 🏨📚 මේ Post එකෙන් ජනප්‍රිය Hotel Room වර්ග 5ක් ...
01/08/2026

❓ Hotel එකක Standard Room, Deluxe Room සහ Suite Room අතර වෙනස දන්නවාද...? 🏨

📚 මේ Post එකෙන් ජනප්‍රිය Hotel Room වර්ග 5ක් ඉගෙන ගන්න...

💬 ඔයා කැමතිම Room Type එක මොකක්ද?
Comment එකෙන් කියන්න...👇

📌 වැඩි Hospitality දැනුම සඳහා Hotel Insider LK Follow කරන්න..! ❤️

❓ Hotel එකක Guest Satisfaction එකට වැඩියෙන්ම බලපාන Department එක මොකක්ද කියලා හිතනවාද...? 🏨💬 ඔයාගේ අදහස අනුව Housekeepin...
30/07/2026

❓ Hotel එකක Guest Satisfaction එකට වැඩියෙන්ම බලපාන Department එක මොකක්ද කියලා හිතනවාද...? 🏨

💬 ඔයාගේ අදහස අනුව Housekeeping Staff කෙනෙකුට තිබිය යුතු වැදගත්ම ගුණාංගය මොකක්ද...?

Comment එකෙන් කියන්න...👇

📌 වැඩි Hospitality දැනුම, Hotel Interview Tips සහ Career Guidance සඳහා Hotel Insider LK Follow කරන්න...! ❤️

❓ Hotel හෝ Restaurant එකක Table Setting එක හරියට කරන විදිහ දන්නවාද...? 🍽️📚 අද Post එකෙන් Table Setting එකේ මූලික Items 5...
29/07/2026

❓ Hotel හෝ Restaurant එකක Table Setting එක හරියට කරන විදිහ දන්නවාද...? 🍽️

📚 අද Post එකෙන් Table Setting එකේ මූලික Items 5ක් ඉගෙන ගන්න...

💬 ඔයා හිතන විදිහට Table Setting එකේ වැදගත්ම Item එක මොකක්ද...?

Comment එකෙන් කියන්න... 👇

📌 වැඩි Hospitality දැනුම සඳහා Hotel Insider LK Follow කරන්න...! ❤️

❓ Hotel එකකට ගියාම Guest කෙනෙක් මුලින්ම හමුවෙන්නේ කාවද කියලා දන්නවාද...? 🏨💬 ඔයාගේ අදහස අනුව Front Office Officer කෙනෙකුට...
27/07/2026

❓ Hotel එකකට ගියාම Guest කෙනෙක් මුලින්ම හමුවෙන්නේ කාවද කියලා දන්නවාද...? 🏨

💬 ඔයාගේ අදහස අනුව Front Office Officer කෙනෙකුට තියෙන්න ඕන වැදගත්ම Skill එක මොකක්ද...?

Comment එකෙන් කියන්න...👇

📌 වැඩි Hospitality දැනුම, Hotel Interview Tips, Bartender Tips සහ Career Guidance සඳහා Hotel Insider LK Follow කරන්න...! ❤️

❓ Red Wine, White Wine, Rosé Wine... මේවා අතර වෙනස දන්නවාද...?🍷Hospitality Industry එකේ වැඩ කරන කෙනෙක්ට Wine වර්ග ගැන මූ...
26/07/2026

❓ Red Wine, White Wine, Rosé Wine... මේවා අතර වෙනස දන්නවාද...?🍷

Hospitality Industry එකේ වැඩ කරන කෙනෙක්ට Wine වර්ග ගැන මූලික දැනුමක් තිබීම ගොඩක් වැදගත්. Guest කෙනෙකුට නිවැරදි තොරතුරු ලබාදෙන්නත් ඒක උදව් වෙනවා...

📚 මේ Post එකෙන් ජනප්‍රිය Wine වර්ග 5ක් සරලව ඉගෙන ගන්න...

💬 ඔයා කලින් Wine වර්ග කීයක් ගැන දැනගෙන හිටියද...?

Comment එකෙන් කියන්න...👇

📌 වැඩි Hospitality දැනුම, Bartender Tips, Hotel Interview Tips සහ Career Guidance සඳහා Hotel Insider LK Follow කරන්න...! ❤️

❓ Hotel Interview එකකට යනවාද ? මේ ප්‍රශ්න 5ට උත්තර දෙන්න ලෑස්තිද...? 🏨💼Hotel Industry එකේ Interview වලදී නිතර අහන මූලික ...
24/07/2026

❓ Hotel Interview එකකට යනවාද ? මේ ප්‍රශ්න 5ට උත්තර දෙන්න ලෑස්තිද...? 🏨💼

Hotel Industry එකේ Interview වලදී නිතර අහන මූලික ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒවාට කලින්ම සූදානම් වුණොත් ඔබේ විශ්වාසය වැඩි වෙනවා වගේම හොඳ impression එකකුත් දෙන්න පුළුවන්...

📚 මේ Post එක Save කරගෙන Interview එකකට යන්න කලින් නැවත කියවන්න.

💬 මේ ප්‍රශ්නවලින් ඔයාට අමාරුම ප්‍රශ්නය මොකක්ද...?

Comment එකෙන් කියන්න...👇

📌 වැඩි Hospitality දැනුම, Bartender Tips, Hotel Interview Tips සහ Career Guidance සඳහා Hotel Insider LK Follow කරන්න...! ❤️

❓ Coffee Menu එකේ Cappuccino, Latte, Espresso කියලා දැකලා තියෙනවාද...? ඒවා අතර වෙනස දන්නවාද...? ☕Coffee ගැන මූලික දැනුමක...
23/07/2026

❓ Coffee Menu එකේ Cappuccino, Latte, Espresso කියලා දැකලා තියෙනවාද...?
ඒවා අතර වෙනස දන්නවාද...? ☕

Coffee ගැන මූලික දැනුමක් තිබීම Hospitality Industry එකේ වැඩ කරන අයට වගේම Coffee Loversලාටත් වැදගත්...

📚 මේ Post එකෙන් ජනප්‍රිය Coffee වර්ග 5ක් සහ ඒවායේ මූලික වෙනස්කම් සරලව ඉගෙන ගන්න...

💬 ඔයා වැඩියෙන්ම කැමති Coffee එක මොකක්ද...?

Comment එකෙන් කියන්න. 👇

📌 වැඩි Hospitality දැනුම, Bartender Tips, Hotel Interview Tips සහ Career Guidance සඳහා Hotel Insider LK Follow කරන්න...! ❤️

❓ Cocktail සහ Mocktail අතර ප්‍රධාන වෙනස මොකක්ද කියලා දන්නවාද...? 🍸🍹Restaurant හෝ Hotel එකකට ගියාම Cocktail සහ Mocktail ක...
22/07/2026

❓ Cocktail සහ Mocktail අතර ප්‍රධාන වෙනස මොකක්ද කියලා දන්නවාද...? 🍸🍹

Restaurant හෝ Hotel එකකට ගියාම Cocktail සහ Mocktail කියන නම් දෙකම අහන්න ලැබෙනවා. නමුත් මේ දෙකේ ප්‍රධාන වෙනස තමයි Cocktail එකක Alcohol අඩංගු වීම සහ Mocktail එකක Alcohol නොතිබීම...

📚 මේ Post එකෙන් ඒ වෙනස සරලව ඉගෙන ගන්න...

💬 ඔයා කලින් Cocktail සහ Mocktail අතර වෙනස දැනගෙන හිටියද...?

Comment එකෙන් කියන්න...👇

📌 වැඩි Hospitality දැනුම, Bartender Tips සහ Hotel Career Guidance සඳහා Hotel Insider LK Follow කරන්න...! ❤️

Address

Melsiripura

Website

Alerts

Be the first to know and let us send you an email when Hotel Insider LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share