Ayana Products

Ayana Products "Welcome to Ayana Products! We bring you the finest homemade delights, including Chicken Sambol, Cakes
(1)

19/08/2026

🌹මෙහෙමත් වතුර ..🌹

බලන්නකො මෙක.

සුභම සුභ දවසක් වේවා හැමෝටමඔන්න ඉතින්  අද උදෙන්ම ගිය වටලප්පන්  ඕඩර් එක.ඔයාලගේ සියලුම උත්සව කටයුතු සඳහා කෘතිම රසකාරක අඩංගු...
18/08/2026

සුභම සුභ දවසක් වේවා හැමෝටම

ඔන්න ඉතින් අද උදෙන්ම ගිය වටලප්පන් ඕඩර් එක.

ඔයාලගේ සියලුම උත්සව කටයුතු සඳහා කෘතිම රසකාරක අඩංගු නැති වටලප්පන් අපෙන් ගන්න පුළුවන්.

# .0705604724

17/08/2026

To day oder.

වටලප්පන්

ගොඩක් ස්තුතියි පොඩි අක්කා.

#

ගල්කුලම

සුභ සන්ධ්‍යාවක් වේවා ඔන්න.ඉතින් අද මමත් ගියා තිරප්පෙනේ තියෙන mom s &Son එකට.අද එතන දන්සැලක් තිබුණා. ..එතනදි ආදරණීය හදවත්...
16/08/2026

සුභ සන්ධ්‍යාවක් වේවා

ඔන්න.ඉතින් අද මමත් ගියා තිරප්පෙනේ තියෙන mom s &Son එකට.අද එතන දන්සැලක් තිබුණා. ..එතනදි ආදරණීය හදවත් කීපයක් හමුවුණා.බලන්නකො ඒ කවුද කියලා.

# cske
eco bag
#ජිව චාරු herble oil.

16/08/2026
15/08/2026

♥️පලතුරු ගන්න එන්න.♥️

# # .0705604724.

♥️පලතුරු ගන්න හොඳ තැනක් ද ඔයා හෙව්වේ..♥️🌹මේ තමයි අපේ පූජාවට්ටි ඔයාලට කැමති විදිහට හදලා දෙන්න අපට පුළුවන්.🌹🌹අනුරාධපුරේ එන...
14/08/2026

♥️පලතුරු ගන්න හොඳ තැනක් ද ඔයා හෙව්වේ..♥️

🌹මේ තමයි අපේ පූජාවට්ටි ඔයාලට කැමති විදිහට හදලා දෙන්න අපට පුළුවන්.

🌹🌹අනුරාධපුරේ එන ඔයාලටයි මේ අවස්ථාව.භාරහාර දෙන්න ඉන්න ඔයාලා දවස් දෙකකට කලියෙන් අපිට ඔයාලගේ ඇණවුම භාර දෙන්න ..

අපි ඉන්නේ අනුරාධපුරකුලමගල්කුල්ම ඔරලෝසු කනුව අසල.

# # 0705604724

13/08/2026

♥️අයානා නැවුම් පලතුරු♥️

🌹ඔයාලා අනුරාධපුරේ එනවා නම් ඉතාම පහසු මිලට පූජාවට්ටි .කැවිලි වර්ග .කිරි ආහාර ගිලන්පස.සාදවා ගැනීමට පුළුවන්.අපේ වට්සප් අංකයට මැසේජ් එකක් දාලා ඔබට අවශ්‍ය දේ අපට කියන්න.දින දෙකකට කලියෙන් ඔබේ ඇණවුම අපට බාර දෙන්න.අප ඒ සූදානම් කර දෙන්නම්.

🌹මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ශෙයා කරන්න .අපිව fallow කරන්නත් අමතක කරන්න එපා.

🌹ස්තුතියි.

# # #0705604724

(කඩේ තියෙන්නේ අනුරාධපුර ගල්කුළම හන්දියේ ඔරලෝසු කනුව අසල.)

12/08/2026

♥️කොහොමද බලන්නකෝ මේ මාළු කරිය.♥️

🌹cooking channel එකක් නම් නෙවෙයි.එක එක පළාතෙන් පළාතට වෙනස්නේ මාළු හදන විදිහ ඉතින් ඔන්න බලන්නකෝ අපේ විදිහ කොහොමද කියලා..

🌹සෝදාගත් මාළු වලට මඩ ගඳ යන්න විනාඩි පහළොවක් පමණ ලුණු සහ දෙහි දාලා තියන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

වැව් මාළු 500g
බැද ගත්සහල් මිටක්
එනසල් ඇට 5
කරාඹු නැටි5
කුරුඳු පොතු කැබැල්ලක්
අබ ස්වල්පයක්
කොත්තමල්ලි
සූදුරු - මහදුරු ස්වල්පයක්
ගම්මිරිස් ඇට තේ හැන්දක්.
බැද ගත්තමිරිස් මේස හැඳි එකක්
රස පදම ලුණු
සියඹලා ස්වල්පයක්

මේ සියල්ලම එකට අඹරා සෝදාගත් මාළු එකට මිශ්‍ර කරන්න.ඉන්පසු තෙල් ස්වල්පයක් හට්ටියකට දමා එයට රත් වීගෙන එනකොට තලා ගත් ඉඟුරු සුදුලූණු.රම්පෙ කරපිංචා.එක් කරන්න පසුව මාළු ටික දමාවතුර ස්වල්පයක් දමන්න.
විනාඩි දහයක් පමණ මද ගින්දරේ උයාගන්න.ඉන්පසු මිටි කිරි ස්වල්පයක් එක්කරවිනාඩි පහක් පමණමද ගින්දරේ උයාගන්න. .හරිම ලේසි හරිම රසයි.

මේ වගේ වීඩියෝ බලන්න අපිව ෆලෝ කරලා තියාගන්න.රසවත් කෑමකින් නැවත හමුවෙමු.

🌹To day oder.🌹🌹Happy customer ..🌹♥️thank you නෙත්මි දුව.මේත් ඉතිං මගෙන් කේක් ගන්න කෙනෙක් තමා ..♥️ඔයාලගේ ඕනෙම උත්සවයකට. ප...
11/08/2026

🌹To day oder.🌹

🌹Happy customer ..🌹

♥️thank you නෙත්මි දුව.මේත් ඉතිං මගෙන් කේක් ගන්න කෙනෙක් තමා ..

♥️ඔයාලගේ ඕනෙම උත්සවයකට. පොඩිත්තන්ගේ උපන්දින පාටි ඒකට.මේ වගේ රසම රස කප් කේක් ගන්න දැන් අපෙන් පුළුවන්.

# # # # #0705604724

Address

Sri Vibuthigama, Kudawewa, Galkulama
Mihintale
40150

Website

Alerts

Be the first to know and let us send you an email when Ayana Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share