14/01/2026
ව්‍යාපාරික ලෝකෙ සාර්ථකත්වයේ ඉහළම නිදසුනක්💪❤️
මීට අවුරුදු හතලිහකට කලින් මගේ අතේ තිබුණ පොඩි මුදලක් එක්ක, නෝනගෙ රත්තරං බඩු ටික උගස් කරලා ගත්ත 42 ශ්‍රී 1762 ලොරියෙන් පටන් ගත්ත මගේ ව්‍යාපාරික ගමන අද වෙනකොට ආපු තැන තමයි මේ තියෙන්නෙ.
ඒ නිසා හැමෝම ඔයාලගෙ හීන පස්සෙ යන්න. උත්සාහය අත් නොහරින්න. තමන්ගෙ අරමුණ වෙනුවෙන් දිනනකල්ම මහන්සි වෙන්න. හැමෝටම ජය..!

❤️🇱🇰