CSD Mart

Website

CSD Mart Gift box relavant materials & covers

🫒Extra Vergine Olive Oil🫒ඔන්න අපි අද ගෙනාවා ඉතාලියෙන් ආනයනය කරන ලද Extra Vergine olive oil එකක් 🙂ඉතින් ඔයාලා දන්නවානේ ol...
16/07/2026

🫒Extra Vergine Olive Oil🫒

ඔන්න අපි අද ගෙනාවා ඉතාලියෙන් ආනයනය කරන ලද Extra Vergine olive oil එකක් 🙂

ඉතින් ඔයාලා දන්නවානේ olive oil කොතරම් අගනා තෙල් වර්ගයක්ද කියලා ❤️

මේකෙන් ඔයාලට ඕනෑම කෑමක් පිසීම සදහාත් ඖෂධයක් විදිහටත් ඔබට ඕනෑම ආකාරයකට use කරන්න පුලුවන් 🥰

මේ වගේ ගුණාත්මක භාවයෙන් ඉහළ Olive oil එකක් ඔබේ ළගම හිතවතෙකුට වුවත් දෙන්න හිත හිත ඉන්න ඕන්නෑ අනේ 🫂

එන්න අපට අදම inbox හරහා කතා කරන්න යාලූ 😘

CSD Mart

゚ ゚viralシ

Hiii ලමායි !!!!මං මේ page එකෙන් ඔයාලට ගේන්න ඉන්නේ Italian Products & handmade items 🎀ඉතින් ඔයාලාට මං එකින් එක ගේන්නම්කෝ ...
15/07/2026

Hiii ලමායි !!!!

මං මේ page එකෙන් ඔයාලට ගේන්න ඉන්නේ Italian Products & handmade items 🎀

ඉතින් ඔයාලාට මං එකින් එක ගේන්නම්කෝ original italy products 🙂

මාව follow කරලා තියාගන්න හොදේ 👇👇
CSD Mart

අද ඉදන් දිගටම දෙන්නම්කෝ 🥰
බලාගෙන ඉන්න වස්තුලා....💞

Address

No. 75, Kopiwaththa
Minuwangoda
11550

Alerts

Be the first to know and let us send you an email when CSD Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category