Anera Food & Vacuum Packing

Call

Anera Food & Vacuum Packing Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anera Food & Vacuum Packing, Weweldeniya Road, Neligama, Mirigama.

📍 Preservable cooked food & Vacuum packing service
( සියළුම වර්ගයේ කල්තබාගන්නා පිසූ ආහාර සහ වැකුම් පැකින් සේවාව)

Worldwide Food Delivery 🌏✈️

📌 Mirigama Location
https://g.co/kgs/5SfNPfc

📌️ Katunayake Location
https://search.app.goo.gl/YeuDr29

22/10/2026

පිටරට යන්න කලින් ගෙන්න ගන්න ♨️🛵

Good Morning ❤️🌻🌞
22/10/2026

Good Morning ❤️🌻🌞

21/10/2026

පිටරට යන ඔයාට ලංකාවෙන් අරන් යන්න ♨️🌏✈️

ඔන්න අපි අලුත් තැනකට අලුත් වැඩකුත් අරගෙන එනවා 😍💛මුළු මීරිගමටම අලුත්ම දෙයක්🔥📦 VACUUM PACKING & TIN PACKING 🥫වැකුම් පැකින්...
21/10/2026

ඔන්න අපි අලුත් තැනකට අලුත් වැඩකුත් අරගෙන එනවා 😍💛

මුළු මීරිගමටම අලුත්ම දෙයක්🔥

📦 VACUUM PACKING & TIN PACKING 🥫

වැකුම් පැකින් කියන්නේ අපි අවුරුදු 6ක් පුරාවටම ඔයාලට ලබාදුන්න විශ්වාසනීය සේවාවක්. ❤️

ඔන්න ඉතින් දැන් ඒකට අමතරව TIN PACKING සේවාවත් ලබන මාසේ ඉඳලා අපේ අලුත් ස්ථානයේදී ඔයාලට ලබාගන්න පුළුවන් 🥳🎉

🥫 මොනවද අපි ටින් කරලා දෙන්නේ?

✅ ග්‍රේවි සහිත කෑම වර්ග
✅ දියර වර්ග
✅ කරවල සහ වියළි ආහාර
✅ තවත් විවිධ ආහාර වර්ග

ඔයාලට ටින් පැකින් කරගන්න අවශ්‍ය දේත් අරගෙන අපි ළඟට එන්න. 💛

අවුරුදු 6ක් පුරාවට අපිත් එක්ක රැඳුණු ඔයාලට තවත් අලුත් සේවාවක් අරගෙන එන්න ලැබීම අපිට ලොකු සතුටක් 🥰🙏

අලුත් location එක ඉකණින්ම දැනුම් දෙන්නම් 📍

අලුත් තැනකින්, අලුත් සේවාවක් එක්ක, ඔයාලගේ විශ්වාසයත් එක්ක අපි ඉදිරියටම 💪💛

Good Morning 🍃❤️🌻
21/10/2026

Good Morning 🍃❤️🌻

අදත් හදපු කල්තියාගන්න රස කෑම වලින් ටිකක් ♨️♨️
20/10/2026

අදත් හදපු කල්තියාගන්න රස කෑම වලින් ටිකක් ♨️♨️

පිටරට අරන් යන කෙසෙල්කොලේ බත් ඕඩර් එකක් ♨️🌏✈️
20/10/2026

පිටරට අරන් යන කෙසෙල්කොලේ බත් ඕඩර් එකක් ♨️🌏✈️

අදත් කල්තියාගන්න රස කෑම ගොඩක් ♨️❤️
19/10/2026

අදත් කල්තියාගන්න රස කෑම ගොඩක් ♨️❤️

19/10/2026

ආදරේ ගොඩාක් පුරෝපු රස කෑම ගොඩක් ❤️♨️

කටුනායක ශොප් එකේ ලොකේශන් එකයි , ශොප් එක open කරන වෙලාව විස්තර තමයී මේ තියෙන්නෙ. Online order කරලා ගෙන්න ගන්නවා වගේම අපේ ...
19/10/2026

කටුනායක ශොප් එකේ ලොකේශන් එකයි , ශොප් එක open කරන වෙලාව විස්තර තමයී මේ තියෙන්නෙ.
Online order කරලා ගෙන්න ගන්නවා වගේම අපේ shop දෙකෙන් එකකට ඇවිත් ඔයාලට බලලම කෑම අරන් යන්නත් , ඔයාලා අරන් එන කෑම වැකුම් පැක් කරගන්නත් පුළුවන් ❤️

074 336 1612

Katunayake Location👇
https://maps.app.goo.gl/AbwAb5ErQ5AzQgEKA

Mirigama Location 👇
https://maps.app.goo.gl/Nf1v4PrUBoqacHWi9

Address

Weweldeniya Road, Neligama
Mirigama
11200

Telephone

+94743361612

Website

Alerts

Be the first to know and let us send you an email when Anera Food & Vacuum Packing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share