Anera Kitchen

Anera Kitchen දරලිපේ උයලා කෙසෙල්කොලේ ඔතපු බත් මුලක රස බලමු ❤️

11/03/2026

ආදරයෙන් කෑම හදනකොට ඒ කෑම රසවත් වෙනවා 🌿 ❤️

Taste of anera kitchen


10/03/2026

අද නෙළුම් කොලේ බත් මෙනුව ❤️

#නෙළුම්කොලේ
#මීරිගම
Delivery

අද ( අගහරුවාදා - 10 ) දවල්  #නෙළුම්කොලේ බත් මෙනුව ♨️📍එළවළු බත් ( කීරී සම්බා ) 📍පරිප්පු මිරිසට ( හින්දලා )📍චිකන් බැදලා කර...
10/03/2026

අද ( අගහරුවාදා - 10 ) දවල් #නෙළුම්කොලේ බත් මෙනුව ♨️

📍එළවළු බත් ( කීරී සම්බා )
📍පරිප්පු මිරිසට ( හින්දලා )
📍චිකන් බැදලා කරි📍මාළු බැදලා කරි📍සොසේජස් ඩෙවල්
📍අල තෙම්පරාදු
📍බටු මෝජූ
📍මාළු කට්ලට්

චිකන් හෝ මාළු කෑම - 500/=
සොසේජස් (3ක) ඩෙවල් කෑම - 550/=

දැන්ම call / massage එකක් දීලා හෙට කෑම ඉවර වෙන්න කලින් ඔයාගේ ඕඩර් එක වෙන්කර ගන්න.📞📞

ඔයාට පුළුවන් #මීරිගම අපේ shop එක ලගින් ඇවිත් අරන් යන්න වගේම අපිට පුළුවන් #මීරිගම town එකට ඩිලිවරි කරලා දෙන්නත් 🛵

එහෙමත් නැතිනම් #මීරිගම ටව්මෙන් පිට නම් ඔයා ඉන්නෙ පොඩි ඩිලිවරි ගාස්තුවක් ගෙවලා ඔයාට ඕන තැනටම ගෙන්න ගන්න වුණත් පුළුවන් 🛵

📍 ස්ථානය : අනෙරා ෆුඩ්ස් ( Anera Foods )
වේවැල්දෙණිය පාර ,
( IOC ඉන්ධන පිරවුම්හල අසල පාර )
නැලිගම,
මීරිගම.

⏰ දහවල් ආහාර ලබාගත හැකි වේලාව : උදෑසන 11.00 සිට

📆 දහවල් ආහාර ලබාගැනීමට හැකි දිනයන් : සෙනසුරාදා සහ පෝය දින හැර අනෙකුත් සෑම දිනකම.

📞 ඇණවුම් කිරීමට සහ විස්තර දැනගැනීමට :
074 026 1612
⁨⁨074 336 1612⁩

08/03/2026

Tomorrow menu 🍚 🍛

07/03/2026
හෙට ( ඉරිදා - 08 ) දවල් කෙසෙල්කොලේ කහ බත් මෙනුව ♨️📍කහබත් ( සම්බා ) 📍පරිප්පු කරි📍චිකන් කරි 📍මාළු ඩෙවල් 📍බටු බැදලා සම්බෝල📍...
07/03/2026

හෙට ( ඉරිදා - 08 ) දවල් කෙසෙල්කොලේ කහ බත් මෙනුව ♨️

📍කහබත් ( සම්බා )
📍පරිප්පු කරි
📍චිකන් කරි
📍මාළු ඩෙවල්
📍බටු බැදලා සම්බෝල
📍මාළු කට්ලට්
📍රටකජු පපඩම් බැදුම

චිකන් කෑම - 400/=
මාළු ඩෙවල් කෑම - 450/=

Call එකක් දීලා හරි Whatsapp මැසේජ් එකක් දාලා හරි ඕඩර් කරලා ඔයාගේ Location එකටම ගෙන්න ගන්න පුලුවන් වගේම ඕඩර් නොකර වුණත් අපේ #මීරිගම shop එක ලගින් ඇවිත් අරන් යන්නත් පුලුවන් 🛵

📍 ස්ථානය : අනෙරා ෆුඩ්ස් ( Anera Foods )
වේවැල්දෙණිය පාර ,
( IOC ඉන්ධන පිරවුම්හල අසල පාර )
නැලිගම,
මීරිගම.

⏰ දහවල් ආහාර ලබාගත හැකි වේලාව : උදෑසන 10.30 සිට

📆 දහවල් ආහාර ලබාගැනීමට හැකි දිනයන් : සෙනසුරාදා සහ පෝය දින හැර අනෙකුත් සෑම දිනකම.

📞 ඇණවුම් කිරීමට සහ විස්තර දැනගැනීමට :
074 026 1612
074 336 1612

📍 මීරිගම shop එකේ Google Location එක කමෙන්ට් කරලා තියනවා.

06/03/2026

දවල් කෑම 🥘

ඇවිත් ගන්නත් පුලුවන්, ඩිලිවරි කරගන්නත් පුලුවන් 🛵🛵

මීරිගම ටව්න් එකට ඩිලිවරි

Location 📍: අනෙරා ෆුඩ්ස් ( Anera Foods )
වේවැල්දෙණිය පාර ,
( IOC ඉන්ධන පිරවුම්හල අසල පාර )
නැලිගම,
මීරිගම.

⏰ දහවල් ආහාර ලබාගත හැකි වේලාව : උදෑසන 11:00 සිට

📆 දහවල් ආහාර ලබාගැනීමට හැකි දිනයන් : සෙනසුරාදා සහ පෝය දින හැර අනෙකුත් සෑම දිනකම.

📞 ඇණවුම් කිරීමට සහ විස්තර දැනගැනීමට :
074 026 1612
⁨074 336 1612⁩

06/03/2026

😋😋

Address

Weweldeniya Road , Neligama
Mirigama
11200

Website

Alerts

Be the first to know and let us send you an email when Anera Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category