Salt & Pepper

Salt & Pepper Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salt & Pepper, Food Delivery Service, Loluwagoda, Mirigama.
(10)

ආයුබෝවන්..🙏🙏

රස කෑම බලන්න වගේම ගෙදර හදන කෑම රස විඳින්න එන්න මේ පැත්තට..♨️♨️ රස කෑම රෙසිපි වගේම රසවත් කෑම පිංතූරත් අපි අරන් එනවා.. 🍱🥗

පේජ් එක follow කරලා like එකකුත් දාගෙන යන්න..🤍🤍

03/01/2026

සෙල්ලම් බත් 🍱🥗😋

🤍✨
03/01/2026

🤍✨

සුබ උදෑසනක් වේවා !!!  අද දුරුතු පුන් පොහොය දවසේ සියලු දෙනාගෙනම යහපත් බලාපොරොත්තු ඉටු වේවා.. අමාමෑණී බුදු පියාණන් වහන්සේග...
03/01/2026

සුබ උදෑසනක් වේවා !!! අද දුරුතු පුන් පොහොය දවසේ සියලු දෙනාගෙනම යහපත් බලාපොරොත්තු ඉටු වේවා.. අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය අපි හැම දෙනාටම ලැබේවා !!!

🙏🌸

ආසම කෑමක්.. 😋
02/01/2026

ආසම කෑමක්.. 😋

අද දවසත් එසේ නිමා විය !!!අලුත් අවුරුද්දක පළවෙනි දවස මේ විදියට ගෙවිලා ගියා.. මේ අවුරුද්දත් ඇස් පිල්ලම් ගහන වේගෙන් ගෙවිලා ...
01/01/2026

අද දවසත් එසේ නිමා විය !!!

අලුත් අවුරුද්දක පළවෙනි දවස මේ විදියට ගෙවිලා ගියා.. මේ අවුරුද්දත් ඇස් පිල්ලම් ගහන වේගෙන් ගෙවිලා යාවි..

2026 ඉවර වෙන මොහොතේ ගත වුන අවුරුද්ද ගැන හිතලා සතුටු වෙන තරමට සාර්ථක කරගන්න මහන්සි වෙමු..

අලුත් බලාපොරොත්තු එක්ක හෙට උදේම නැගිටිමු.. සුබ රාත්‍රියක්.. 😴🌖✨

🔥🌾🍄🍃🌸🤍✨
01/01/2026

🔥🌾🍄🍃🌸🤍✨

2026.01.01 ✨✨සුබ උදෑසනක් වේවා !!! 🌸🤍🍃අලුත් අවුරුද්දේ පළවෙනි දවස..  අවුරුද්දම සැලසුම් කරගෙන මේ අවුරුද්ද අවසන් වෙන දවසට සත...
01/01/2026

2026.01.01 ✨✨

සුබ උදෑසනක් වේවා !!! 🌸🤍🍃

අලුත් අවුරුද්දේ පළවෙනි දවස.. අවුරුද්දම සැලසුම් කරගෙන මේ අවුරුද්ද අවසන් වෙන දවසට සතුටු හිතෙන මතක ආවර්ජනයක් කරන්න හැමදෙනාටම පුලුවන් වෙන්න ප්‍රාර්ථනා කරනවා.. හැමෝටම ජය වේවා..!! 💪🥰

උදා වූ නව වසර හැමදෙනාගෙම බලාපොරොත්තු ඉටුවන, සතුට, සැනසුම පිරුණ වාසනාවන්ත, සාර්ථක අවුරුද්දක් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කර...
31/12/2025

උදා වූ නව වසර හැමදෙනාගෙම බලාපොරොත්තු ඉටුවන, සතුට, සැනසුම පිරුණ වාසනාවන්ත, සාර්ථක අවුරුද්දක් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. 🥂✨🍃🌸🤍

ආපස්සට හැරිලා බලනකොට ගිය අවුරුද්ද ගැන සතුටින් මතක් කරන්න තියෙන දේවල් වලට වඩා දුක හිතෙන දේවල් වැඩි කියලා අපි හැමෝටම හිතෙනවා ඇති.. හිමි උන අහිමි උන දේවල්, කරන්න පුලුවන් උන කරන්න බැරි උන දේවල් හැමදේම ලැබූ අලුත් අවුරුද්දේ හැමදෙනාටම ළඟා කරගන්න ශක්තිය ලැබේවා !!!

තමන්ගේ හැම දේම නැති වෙලා, තමන්ගේ ආදරණීයයන් අහිමි වෙලා ගත කරන කටුක කාලය ගෙවී ගිහින් ඒ හිත් සුවපත් වෙන දවසක් ඉක්මනින්ම ඒවි.. ඒ හැමදෙනාටම ඉදිරියට ශක්තිමත්ව මුහුණ දෙන්න, නැති වූ දේවල් දෙගුණ තෙගුණ වෙලා හිමි වෙන්න ශක්තිය, වාසනාව ලැබේවා !!!

මේ ලෝකවාසී හැමදෙනාටම නිරෝගීව, සුවෙන්, සතුටින් ඉන්න ලැබෙන, දුක් විඳින හැමකෙනෙක්ටම සැනසීම ළඟා වෙන ජයග්‍රාහී අවුරුද්දක් බවට පත් වේවා !!!

කිසිම කෙනෙකුට කුසගින්නේ ඉන්න නොලැබෙන, ස්වභාවික විපත් වලින් තොර, අනතුරු කෙමෙන් අඩු වන, බියෙන් සැකෙන් ජීවත් වෙන හැම හිතකටම සැනසීම ලැබෙන සාමකාමී අවුරුද්දක් බවට පත් වේවා !!

゚viralシfypシ゚viralシalシ

🙏🙏🙏
27/11/2025

🙏🙏🙏

27/11/2025

😢😢

Address

Loluwagoda
Mirigama

Website

Alerts

Be the first to know and let us send you an email when Salt & Pepper posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share